Nadun26 සමග ගනුදෙනු කිරීමෙන් උබට සිදුවිය හැකි අගතීන්.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,107
    12,649
    113
    38
    ඔයා මෙතන කියලා තියෙන සියළුම චෝදනා බොරු ඔයා මගේ බිස්නස් කඩන්න මේක දාලා තියෙන්නේ
    මෙන්න මේ Link එකේ මෙයා එල්ල කල සියළුම චෝදනා වලට පිළිතුරු තියෙනවා https://elakiri.com/threads/nadun26-සමග-ගනුදෙනු-කිරීමෙන්-උබට-සිදුවිය-හැකි-අගතීන්-මෙන්න-පිළිතුරු.2159077/

    මේ බොරු චෝදනා එල්ල කරමින් මේ පොස්ට් එක ලියලා තියෙනේ වෙනත් හොස්ටින් කරන තරග කරුවෙක් හෝ මගේ තරහ කාරයෙක් බව මතක තබා ගන්න.

    මෙයා මේ පොස්ට් එකෙන් එල්ල කරලා තියෙන සියළුම චෝදනා බොරු ඔයාලා පිලිගන්නවනම් පිළිගන්න නැත්තම් නිකන් ඉන්න. https://elakiri.com/threads/nadun26-සමග-ගනුදෙනු-කිරීමෙන්-උබට-සිදුවිය-හැකි-අගතීන්.2158889/

    1. මම Customers ලගේ විස්තර Public Foum වල දානව කියල මෙයා චෝදනවාක් කරනවා. මම වගකීමෙන් කියනවා මම කිසි කෙනක් ගේ විස්තර Public Forum වලත් කිසිම තැනක දාලා නැහැ ,

    හැබැයි එල කිරි එකේ කෙනක් ට වෙබ් සයිට් එකක් කරන්න 2020 වර්ෂයේ (මතක පරදී) එයා මම ගැන Elakiri එකේ පොස්ට් එකක් දැම්මා එයාම තමා එහෙම පොස්ට් එකක් දාලා මගෙන් වැඩ කරගන්නවා කියල Public කරේ ඒ සිදුවීම හැර මම කිසිම තැනක මගෙන් ගන්න අය ගැන කියලා නැහැ මේ සයිට් එකේ ගොඩක් අය මගෙන් ගන්නවා ඔයාලම දන්නවා නේ ඔයාලා ගැන මම මේකේ දානවා නම්

    2. මගේ Customers ලා නොවේ මගේ බිස්නස් එක නොවේ ඒවා අදාළ නැහැ , මම වෙනත් කොහෙන් හරි Service එකක් ගන්න ගිහින් හොරෙක් ට අහු උනොත් ඌට බනිනවා එක හරි ඒ මගේ Customer කෙනක් නමේ ( උද - මම පරිගණක කෑල්ලක් ගන්න ගිහින් ඌ සල්ලි අරන් නිකන් හිටියොත් මම පොලිසි යනවා කියලා බනින්නවා තමා අපි හොරුන්ට පුදන්න සල්ලි හොයලා නැහැ)

    3. මම බැංකු වලට සද්දේ දාගෙන යන්නේ නැහැ ඔයාලට පුළුවන් බැංකු වලට කතා කරලා අහන්න මගේ නම කියලා අහන්න මම ඇවිල්ලා සද්දේ දානවා ද කියලා ? එයාල හොදට කියල දෙයි මම හැසිරෙන විදිය , බැංකු වලින් මාව එහෙම මඩවන්නේ නැහැ හොද Service එකක් ලැබෙනවා. මට හොද පිළිගැනීමක් තියෙනවා ගියාම ඒ තැන් වලින් එයාලගේ නීති නිසා Debit Card දෙන්න බෑ කිව්වා Company Accounts වලට බැංකු කිහිපයකින් නමුත් මට ඔය කියන විදියට සැලකුවේ නැහැ මම ලග දැනට Company Account වලට ගත්ත කාඩ් 2 තියෙනවා

    4. මගේ අම්මා Customers ලට කතා කරන්නේ නැහැ වගකීමෙන් කියනවා මම තමයි පැය 24. Call වලට Answer කරන්නේ මගේ අම්මා බිස්නස් වැඩ වලට එකතු කරගෙන නැහැ ,

    එක සිදු වීමක් වුනා එළකිරි එකේ කෙනක් ගෙන් මම Dongle එකක් ගන්න ගිහින් කොරෝනා දවස් වල (මේක බිස්නස් එකත් එක්ක අදාලත්වයක් නැහැ) එයා මගෙන් එක එවන්නේ නැතුව දවස් ගානක් පරක්කු කරලා ගම්පහ කුරියර් Service එකක් ඉල්ලනවා , ඒ කාලේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව හැමෝම කොරෝනා කියලා සැක කරන කාලයක් ගම්පහ පැත්තේ ගොඩක් කොරෝනා තිබුණා කියලා Tv එකේ ගියා ඉතින් එයාට ගම්පහ කුරියර් Service එකක් දීලා ඕක අවාම අපිට කොරෝනා කෙස් එකක් එයි කියලා අවුලක් වෙයි කියන බයට අම්මා කතා කරලා කිව්වා 'නදුන් ගේ Dongle එක එවන්න එපා Refund එවන්න කියල' බැන්නේ නැහැ
    Refund එක කරලා එයා පොස්ට් එකක් දැම්ම එළකිරි එකේ අපේ අම්මා බැන්නා කියල ඔන්න ඕක තමා මේකේ අය අම්මා Customers ලට බනින්නවා කියලා ඒ කාලේ ඉදලම අල්ල ගත්තේ නැතුව මගේ අම්ම කිසිම Customer කෙනක් එක්ක කතා කරලවත් නැහැ

    මේ බොරු චෝදනා ඔයාලා පිළිගන්නවනම් පිළිගන්න බැරිනම් නිකන් ඉන්න

    tXd0eAC4YK.png
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,587
    113
    Somewhere in this world
    මගේ Phone එක පොළොවේ ගැහුවා , මට බිබී හිටිය තේ එකෙන් ගැහුවා කසාදයක් කර ගත්ත ගමන් එයා මැරෙනවා කිව්වා මම එක්ක ඉන්නේ නැතුව මට හෙන ගහනවා කියලා බැන්නා අද ගෙදර බත් ඉවෙව් නැහැ ලග කඩේකින් බිස්කට් ගෙනාවේ මම

    Me machn dennama poddak councillor kenek hambunoth mkda?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,107
    12,649
    113
    38
    ඔයා මෙතන කියලා තියෙන සියළුම චෝදනා බොරු ඔයා මගේ බිස්නස් කඩන්න මේක දාලා තියෙන්නේ
    මෙන්න මේ Link එකේ මෙයා එල්ල කල සියළුම චෝදනා වලට පිළිතුරු තියෙනවා https://elakiri.com/threads/nadun26-සමග-ගනුදෙනු-කිරීමෙන්-උබට-සිදුවිය-හැකි-අගතීන්-මෙන්න-පිළිතුරු.2159077/

    මේ බොරු චෝදනා එල්ල කරමින් මේ පොස්ට් එක ලියලා තියෙනේ වෙනත් හොස්ටින් කරන තරග කරුවෙක් හෝ මගේ තරහ කාරයෙක් බව මතක තබා ගන්න.

    මෙයා මේ පොස්ට් එකෙන් එල්ල කරලා තියෙන සියළුම චෝදනා බොරු ඔයාලා පිලිගන්නවනම් පිළිගන්න නැත්තම් නිකන් ඉන්න. https://elakiri.com/threads/nadun26-සමග-ගනුදෙනු-කිරීමෙන්-උබට-සිදුවිය-හැකි-අගතීන්.2158889/

    1. මම Customers ලගේ විස්තර Public Foum වල දානව කියල මෙයා චෝදනවාක් කරනවා. මම වගකීමෙන් කියනවා මම කිසි කෙනක් ගේ විස්තර Public Forum වලත් කිසිම තැනක දාලා නැහැ ,

    හැබැයි එල කිරි එකේ කෙනක් ට වෙබ් සයිට් එකක් කරන්න 2020 වර්ෂයේ (මතක පරදී) එයා මම ගැන Elakiri එකේ පොස්ට් එකක් දැම්මා එයාම තමා එහෙම පොස්ට් එකක් දාලා මගෙන් වැඩ කරගන්නවා කියල Public කරේ ඒ සිදුවීම හැර මම කිසිම තැනක මගෙන් ගන්න අය ගැන කියලා නැහැ මේ සයිට් එකේ ගොඩක් අය මගෙන් ගන්නවා ඔයාලම දන්නවා නේ ඔයාලා ගැන මම මේකේ දානවා නම්

    2. මගේ Customers ලා නොවේ මගේ බිස්නස් එක නොවේ ඒවා අදාළ නැහැ , මම වෙනත් කොහෙන් හරි Service එකක් ගන්න ගිහින් හොරෙක් ට අහු උනොත් ඌට බනිනවා එක හරි ඒ මගේ Customer කෙනක් නමේ ( උද - මම පරිගණක කෑල්ලක් ගන්න ගිහින් ඌ සල්ලි අරන් නිකන් හිටියොත් මම පොලිසි යනවා කියලා බනින්නවා තමා අපි හොරුන්ට පුදන්න සල්ලි හොයලා නැහැ)

    3. මම බැංකු වලට සද්දේ දාගෙන යන්නේ නැහැ ඔයාලට පුළුවන් බැංකු වලට කතා කරලා අහන්න මගේ නම කියලා අහන්න මම ඇවිල්ලා සද්දේ දානවා ද කියලා ? එයාල හොදට කියල දෙයි මම හැසිරෙන විදිය , බැංකු වලින් මාව එහෙම මඩවන්නේ නැහැ හොද Service එකක් ලැබෙනවා. මට හොද පිළිගැනීමක් තියෙනවා ගියාම ඒ තැන් වලින් එයාලගේ නීති නිසා Debit Card දෙන්න බෑ කිව්වා Company Accounts වලට බැංකු කිහිපයකින් නමුත් මට ඔය කියන විදියට සැලකුවේ නැහැ මම ලග දැනට Company Account වලට ගත්ත කාඩ් 2 තියෙනවා

    4. මගේ අම්මා Customers ලට කතා කරන්නේ නැහැ වගකීමෙන් කියනවා මම තමයි පැය 24. Call වලට Answer කරන්නේ මගේ අම්මා බිස්නස් වැඩ වලට එකතු කරගෙන නැහැ ,

    එක සිදු වීමක් වුනා එළකිරි එකේ කෙනක් ගෙන් මම Dongle එකක් ගන්න ගිහින් කොරෝනා දවස් වල (මේක බිස්නස් එකත් එක්ක අදාලත්වයක් නැහැ) එයා මගෙන් එක එවන්නේ නැතුව දවස් ගානක් පරක්කු කරලා ගම්පහ කුරියර් Service එකක් ඉල්ලනවා , ඒ කාලේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව හැමෝම කොරෝනා කියලා සැක කරන කාලයක් ගම්පහ පැත්තේ ගොඩක් කොරෝනා තිබුණා කියලා Tv එකේ ගියා ඉතින් එයාට ගම්පහ කුරියර් Service එකක් දීලා ඕක අවාම අපිට කොරෝනා කෙස් එකක් එයි කියලා අවුලක් වෙයි කියන බයට අම්මා කතා කරලා කිව්වා 'නදුන් ගේ Dongle එක එවන්න එපා Refund එවන්න කියල' බැන්නේ නැහැ
    Refund එක කරලා එයා පොස්ට් එකක් දැම්ම එළකිරි එකේ අපේ අම්මා බැන්නා කියල ඔන්න ඕක තමා මේකේ අය අම්මා Customers ලට බනින්නවා කියලා ඒ කාලේ ඉදලම අල්ල ගත්තේ නැතුව මගේ අම්ම කිසිම Customer කෙනක් එක්ක කතා කරලවත් නැහැ

    මේ බොරු චෝදනා ඔයාලා පිළිගන්නවනම් පිළිගන්න බැරිනම් නිකන් ඉන්න

    tXd0eAC4YK.png
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,738
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    මචන් ඔයා දැන් ඇයි මේවා අවුස්සා අවුස්සා ගන්නේ
    මම කෙල්ලෙක් එක්ක සෙට් වෙලා හිටියා එයාව කෙනක් ට ඕනේ වෙලා එයා මට මඩ ගැහුවා ඒවා තම ඔය තියෙන්නේ. ඒ කෙල්ල ප්‍රසිද්ධ පුද්ගලයෙක් ගේ දුවෙක්. මගේ කටේ දත් කැඩෙන්න ගහල තියෙනවා ඒ සම්බන්ධය නවත්වන්න කියල
    Poddak hoyala beluwe attada karanne boruda karanne kiyala. Hemadama prashna nisa sure ekak tibbe na. eth den nam hithenawa prashna pattarayak kiyala..

    oya quote eka ain karapan
    ------ Post added on Jun 4, 2024 at 11:48 PM

    මචන් ඔයා දැන් ඇයි මේවා අවුස්සා අවුස්සා ගන්නේ
    මම කෙල්ලෙක් එක්ක සෙට් වෙලා හිටියා එයාව කෙනක් ට ඕනේ වෙලා එයා මට මඩ ගැහුවා ඒවා තම ඔය තියෙන්නේ. ඒ කෙල්ල ප්‍රසිද්ධ පුද්ගලයෙක් ගේ දුවෙක්. මගේ කටේ දත් කැඩෙන්න ගහල තියෙනවා ඒ සම්බන්ධය නවත්වන්න කියල

    වෙන දේවල් අල්ලලා වෙන තරහක් එකේ යටින් යවන එක උන් කරේ දැන් කරන්නේ ගොඩක් ඒවා උන් උන් කැමති නැහැ මම මගේ බිස්නස් එකක් කරගෙන ඉන්නවට , මම ජොබ් කරන්න යනකොට ඒවා නැවත්තුවා උන් මම මේකේ කියල තියෙනවා නැන්දා කෙනක් ගැන ජොබ් වලට යන්න දෙනෙන් නැති
    oya quote eka ain karapan den. nettam aye passe makanna ba
    ------ Post added on Jun 4, 2024 at 11:49 PM
     
    • Like
    Reactions: roj

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    යකෝ උබ කරපු වැඩේ වැරදි මගේ නම ලියලා ඇඩ්මින් ට කියලා මේක අයින් කරපන් , මගේ අම්මා ඒ කොළ ඉරලා පොඩි කළා මගේ Phone එක පොළොවේ ගැහුවා , මට බිබී හිටිය තේ එකෙන් ගැහුවා කසාදයක් කර ගත්ත ගමන් එයා මැරෙනවා කිව්වා මම එක්ක ඉන්නේ නැතුව මට හෙන ගහනවා කියලා බැන්නා අද ගෙදර බත් ඉවෙව් නැහැ ලග කඩේකින් බිස්කට් ගෙනාවේ මම
    මට පේන්නේ උබට වඩා උබේ අම්මා මානසික වෙදදුරෙකුට පෙන්නන වෙයි. නැත්නම් මොන අම්මද දරුවෙක් කසාද බදිනවා කිව්වාම මරෙන්න හදන්නේ, සතුටු වෙනවා මිසක්.. :(
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,107
    12,649
    113
    38
    ඔයා මෙතන කියලා තියෙන සියළුම චෝදනා බොරු ඔයා මගේ බිස්නස් කඩන්න මේක දාලා තියෙන්නේ
    මෙන්න මේ Link එකේ මෙයා එල්ල කල සියළුම චෝදනා වලට පිළිතුරු තියෙනවා https://elakiri.com/threads/nadun26-සමග-ගනුදෙනු-කිරීමෙන්-උබට-සිදුවිය-හැකි-අගතීන්-මෙන්න-පිළිතුරු.2159077/

    මේ බොරු චෝදනා එල්ල කරමින් මේ පොස්ට් එක ලියලා තියෙනේ වෙනත් හොස්ටින් කරන තරග කරුවෙක් හෝ මගේ තරහ කාරයෙක් බව මතක තබා ගන්න.

    මෙයා මේ පොස්ට් එකෙන් එල්ල කරලා තියෙන සියළුම චෝදනා බොරු ඔයාලා පිලිගන්නවනම් පිළිගන්න නැත්තම් නිකන් ඉන්න. https://elakiri.com/threads/nadun26-සමග-ගනුදෙනු-කිරීමෙන්-උබට-සිදුවිය-හැකි-අගතීන්.2158889/

    1. මම Customers ලගේ විස්තර Public Foum වල දානව කියල මෙයා චෝදනවාක් කරනවා. මම වගකීමෙන් කියනවා මම කිසි කෙනක් ගේ විස්තර Public Forum වලත් කිසිම තැනක දාලා නැහැ ,

    හැබැයි එල කිරි එකේ කෙනක් ට වෙබ් සයිට් එකක් කරන්න 2020 වර්ෂයේ (මතක පරදී) එයා මම ගැන Elakiri එකේ පොස්ට් එකක් දැම්මා එයාම තමා එහෙම පොස්ට් එකක් දාලා මගෙන් වැඩ කරගන්නවා කියල Public කරේ ඒ සිදුවීම හැර මම කිසිම තැනක මගෙන් ගන්න අය ගැන කියලා නැහැ මේ සයිට් එකේ ගොඩක් අය මගෙන් ගන්නවා ඔයාලම දන්නවා නේ ඔයාලා ගැන මම මේකේ දානවා නම්

    2. මගේ Customers ලා නොවේ මගේ බිස්නස් එක නොවේ ඒවා අදාළ නැහැ , මම වෙනත් කොහෙන් හරි Service එකක් ගන්න ගිහින් හොරෙක් ට අහු උනොත් ඌට බනිනවා එක හරි ඒ මගේ Customer කෙනක් නමේ ( උද - මම පරිගණක කෑල්ලක් ගන්න ගිහින් ඌ සල්ලි අරන් නිකන් හිටියොත් මම පොලිසි යනවා කියලා බනින්නවා තමා අපි හොරුන්ට පුදන්න සල්ලි හොයලා නැහැ)

    3. මම බැංකු වලට සද්දේ දාගෙන යන්නේ නැහැ ඔයාලට පුළුවන් බැංකු වලට කතා කරලා අහන්න මගේ නම කියලා අහන්න මම ඇවිල්ලා සද්දේ දානවා ද කියලා ? එයාල හොදට කියල දෙයි මම හැසිරෙන විදිය , බැංකු වලින් මාව එහෙම මඩවන්නේ නැහැ හොද Service එකක් ලැබෙනවා. මට හොද පිළිගැනීමක් තියෙනවා ගියාම ඒ තැන් වලින් එයාලගේ නීති නිසා Debit Card දෙන්න බෑ කිව්වා Company Accounts වලට බැංකු කිහිපයකින් නමුත් මට ඔය කියන විදියට සැලකුවේ නැහැ මම ලග දැනට Company Account වලට ගත්ත කාඩ් 2 තියෙනවා

    4. මගේ අම්මා Customers ලට කතා කරන්නේ නැහැ වගකීමෙන් කියනවා මම තමයි පැය 24. Call වලට Answer කරන්නේ මගේ අම්මා බිස්නස් වැඩ වලට එකතු කරගෙන නැහැ ,

    එක සිදු වීමක් වුනා එළකිරි එකේ කෙනක් ගෙන් මම Dongle එකක් ගන්න ගිහින් කොරෝනා දවස් වල (මේක බිස්නස් එකත් එක්ක අදාලත්වයක් නැහැ) එයා මගෙන් එක එවන්නේ නැතුව දවස් ගානක් පරක්කු කරලා ගම්පහ කුරියර් Service එකක් ඉල්ලනවා , ඒ කාලේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව හැමෝම කොරෝනා කියලා සැක කරන කාලයක් ගම්පහ පැත්තේ ගොඩක් කොරෝනා තිබුණා කියලා Tv එකේ ගියා ඉතින් එයාට ගම්පහ කුරියර් Service එකක් දීලා ඕක අවාම අපිට කොරෝනා කෙස් එකක් එයි කියලා අවුලක් වෙයි කියන බයට අම්මා කතා කරලා කිව්වා 'නදුන් ගේ Dongle එක එවන්න එපා Refund එවන්න කියල' බැන්නේ නැහැ
    Refund එක කරලා එයා පොස්ට් එකක් දැම්ම එළකිරි එකේ අපේ අම්මා බැන්නා කියල ඔන්න ඕක තමා මේකේ අය අම්මා Customers ලට බනින්නවා කියලා ඒ කාලේ ඉදලම අල්ල ගත්තේ නැතුව මගේ අම්ම කිසිම Customer කෙනක් එක්ක කතා කරලවත් නැහැ

    මේ බොරු චෝදනා ඔයාලා පිළිගන්නවනම් පිළිගන්න බැරිනම් නිකන් ඉන්න

    tXd0eAC4YK.png
     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,570
    25,416
    113
    එයා කැමති නැහැ මම බ්දිනවට ජොබ් එකට යන්න දුනෙන් නැහැ , මගේ නෑ වෙන නැන්දා කෙනක් ඉන්නවා එයා කැමති නැහැ මම ජෝබ කරනවට , එයාගේ පුතා දුව කැමති නැ මම බිස්නස් කරනවට උන් මහින්ද එක්ක හොදයි හොදටම කඩේ යන අඩු කුලේ එවුන් එක නිසා මට හොදටම කෙලිනවා උන් මම ඕක කිව්වේ නැහැ වෙන හේතුවක් නිසා ඕක තමයි ඇත්ත
    ඒකටත් අපේ අහිංසක මයින්ද මහත්තයද වැරදි එතකොට :(
     
    • Haha
    Reactions: Ysa Karu

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,246
    15,350
    113
    මචන් ඔයා දැන් ඇයි මේවා අවුස්සා අවුස්සා ගන්නේ
    මම කෙල්ලෙක් එක්ක සෙට් වෙලා හිටියා එයාව කෙනක් ට ඕනේ වෙලා එයා මට මඩ ගැහුවා ඒවා තම ඔය තියෙන්නේ. ඒ කෙල්ල ප්‍රසිද්ධ පුද්ගලයෙක් ගේ දුවෙක්. මගේ කටේ දත් කැඩෙන්න ගහල තියෙනවා ඒ සම්බන්ධය නවත්වන්න කියල
    Chathurika Sirisena neda?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    yako uba ara mati amathi prasanna ranaweerage lamayekda ban, mechchara gon weda karanne ai?
    meken yanawa kiyala elaluna neda uba?