Nadun26 සමග ගනුදෙනු කිරීමෙන් උබට සිදුවිය හැකි අගතීන්.

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,760
    12,693
    113
    127.0.0.1:8080/Kandy
    පොලිසිය පැමිනිල්ල බාර අරගෙන නෑ, මයින්ද මහත්තයා එපා කියලා :(
    මයින්ද මහත්තයා mu kiyana ewa dekala mala pennoth muge ithuru dath tikath galawai.

    Police/Usavi gena boru nam danna epa puthe public.. gedarata awith kudalan yai..
    ------ Post added on Jun 5, 2024 at 12:38 AM
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,941
    2,315
    113
    Norway
    පොලිසිය ඉස්සරහ ගැහුවේ මට ඌ
    පොලිසියේ පොතේ අත්සනක් දාලා යන්න අපි ලියාගන්න්ම් කියලා පොර ටෝක් දුන්නා
    පුකේ එහෙමත් ඇරියද උන් උබට? :lol:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    ඔයා මෙතන කියලා තියෙන සියළුම චෝදනා බොරු ඔයා මගේ බිස්නස් කඩන්න මේක දාලා තියෙන්නේ
    මෙන්න මේ Link එකේ මෙයා එල්ල කල සියළුම චෝදනා වලට පිළිතුරු තියෙනවා https://elakiri.com/threads/nadun26-සමග-ගනුදෙනු-කිරීමෙන්-උබට-සිදුවිය-හැකි-අගතීන්-මෙන්න-පිළිතුරු.2159077/

    මේ බොරු චෝදනා එල්ල කරමින් මේ පොස්ට් එක ලියලා තියෙනේ වෙනත් හොස්ටින් කරන තරග කරුවෙක් හෝ මගේ තරහ කාරයෙක් බව මතක තබා ගන්න.

    මෙයා මේ පොස්ට් එකෙන් එල්ල කරලා තියෙන සියළුම චෝදනා බොරු ඔයාලා පිලිගන්නවනම් පිළිගන්න නැත්තම් නිකන් ඉන්න. https://elakiri.com/threads/nadun26-සමග-ගනුදෙනු-කිරීමෙන්-උබට-සිදුවිය-හැකි-අගතීන්.2158889/

    1. මම Customers ලගේ විස්තර Public Foum වල දානව කියල මෙයා චෝදනවාක් කරනවා. මම වගකීමෙන් කියනවා මම කිසි කෙනක් ගේ විස්තර Public Forum වලත් කිසිම තැනක දාලා නැහැ ,

    හැබැයි එල කිරි එකේ කෙනක් ට වෙබ් සයිට් එකක් කරන්න 2020 වර්ෂයේ (මතක පරදී) එයා මම ගැන Elakiri එකේ පොස්ට් එකක් දැම්මා එයාම තමා එහෙම පොස්ට් එකක් දාලා මගෙන් වැඩ කරගන්නවා කියල Public කරේ ඒ සිදුවීම හැර මම කිසිම තැනක මගෙන් ගන්න අය ගැන කියලා නැහැ මේ සයිට් එකේ ගොඩක් අය මගෙන් ගන්නවා ඔයාලම දන්නවා නේ ඔයාලා ගැන මම මේකේ දානවා නම්

    2. මගේ Customers ලා නොවේ මගේ බිස්නස් එක නොවේ ඒවා අදාළ නැහැ , මම වෙනත් කොහෙන් හරි Service එකක් ගන්න ගිහින් හොරෙක් ට අහු උනොත් ඌට බනිනවා එක හරි ඒ මගේ Customer කෙනක් නමේ ( උද - මම පරිගණක කෑල්ලක් ගන්න ගිහින් ඌ සල්ලි අරන් නිකන් හිටියොත් මම පොලිසි යනවා කියලා බනින්නවා තමා අපි හොරුන්ට පුදන්න සල්ලි හොයලා නැහැ)

    3. මම බැංකු වලට සද්දේ දාගෙන යන්නේ නැහැ ඔයාලට පුළුවන් බැංකු වලට කතා කරලා අහන්න මගේ නම කියලා අහන්න මම ඇවිල්ලා සද්දේ දානවා ද කියලා ? එයාල හොදට කියල දෙයි මම හැසිරෙන විදිය , බැංකු වලින් මාව එහෙම මඩවන්නේ නැහැ හොද Service එකක් ලැබෙනවා. මට හොද පිළිගැනීමක් තියෙනවා ගියාම ඒ තැන් වලින් එයාලගේ නීති නිසා Debit Card දෙන්න බෑ කිව්වා Company Accounts වලට බැංකු කිහිපයකින් නමුත් මට ඔය කියන විදියට සැලකුවේ නැහැ මම ලග දැනට Company Account වලට ගත්ත කාඩ් 2 තියෙනවා

    4. මගේ අම්මා Customers ලට කතා කරන්නේ නැහැ වගකීමෙන් කියනවා මම තමයි පැය 24. Call වලට Answer කරන්නේ මගේ අම්මා බිස්නස් වැඩ වලට එකතු කරගෙන නැහැ ,

    එක සිදු වීමක් වුනා එළකිරි එකේ කෙනක් ගෙන් මම Dongle එකක් ගන්න ගිහින් කොරෝනා දවස් වල (මේක බිස්නස් එකත් එක්ක අදාලත්වයක් නැහැ) එයා මගෙන් එක එවන්නේ නැතුව දවස් ගානක් පරක්කු කරලා ගම්පහ කුරියර් Service එකක් ඉල්ලනවා , ඒ කාලේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව හැමෝම කොරෝනා කියලා සැක කරන කාලයක් ගම්පහ පැත්තේ ගොඩක් කොරෝනා තිබුණා කියලා Tv එකේ ගියා ඉතින් එයාට ගම්පහ කුරියර් Service එකක් දීලා ඕක අවාම අපිට කොරෝනා කෙස් එකක් එයි කියලා අවුලක් වෙයි කියන බයට අම්මා කතා කරලා කිව්වා 'නදුන් ගේ Dongle එක එවන්න එපා Refund එවන්න කියල' බැන්නේ නැහැ
    Refund එක කරලා එයා පොස්ට් එකක් දැම්ම එළකිරි එකේ අපේ අම්මා බැන්නා කියල ඔන්න ඕක තමා මේකේ අය අම්මා Customers ලට බනින්නවා කියලා ඒ කාලේ ඉදලම අල්ල ගත්තේ නැතුව මගේ අම්ම කිසිම Customer කෙනක් එක්ක කතා කරලවත් නැහැ

    මේ බොරු චෝදනා ඔයාලා පිළිගන්නවනම් පිළිගන්න බැරිනම් නිකන් ඉන්න

    tXd0eAC4YK.png
     
    Last edited:
    • Haha
    Reactions: Thilinacba

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,931
    26,471
    113
    පොලිසිය ඉස්සරහ ගැහුවේ මට ඌ
    පොලිසියේ පොතේ අත්සනක් දාලා යන්න අපි ලියාගන්න්ම් කියලා පොර ටෝක් දුන්නා

    උඩ ඇන්දේ දත් 3 තියෙන්නේ මගේ
    නුවර දී ඉසෙල්ලා ම ගැහුවා නෑ කෙනක් එකෙන් දත් 1 කැඩුනා (පොලිසියේ ඌ වැඩ කරේ එක නිසා පොලිසි ගිහින් වැඩක් නැහැ එකට DIG ගේ පොලිස් ඩයිවර් )

    වගකීමෙන්ද කියන්නෙ? දැන් මේකේ උන් ලඟ උඹෙ Address එකත් කියෙනවා කියලනේ උඹ කියන්නේ, කවුරුහරි විස්තර ටික දාලා පැමිනිල්ලක් දැම්මොත් පොලිසියට අපහාස කරා කියලා ඉස්සරහට එන consequences වලට ලෑස්තිද? Thread ප්‍රින්ට් කරලා අම්මට තැපැල් කරන්න තරම් පුකේ අමාරුව තියෙන එකෙක්ට ඕක කරන එක ගේමක් නෑ
     
    • Like
    Reactions: icewiz

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,941
    2,315
    113
    Norway
    ඔව් , අපි 2015 රනිල් ට දැම්ම ලිපි එහෙම තැපෑලෙන් ගත්තා කියල පොර ටෝක් දුන්නා
    මට උපරිමයෙන් කෙලිනවා බන් බස් වලට එහෙම නගිනකොට බනින්නවා උන්ගේ බස් නිසා
    රනිල් දැන් උගේ නිසා අපිට උන් නැහැ මට හිතිලා තියෙන්නේ JVP එකට දෙන්න මුන් එක්ක තියෙන තරහට
    අම්මා අවජාතකයෙක් ද කියල මගේ කනට ගැහුවා JVP එකට දෙනවා කිව්වා ම
    ඕව මෙතන කියන්න එපා. අනුරාදපුරේ බැංකුවල වැඩ කරන අය එහෙමත් ඉන්නව මෙතන.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    ඔයා මෙතන කියලා තියෙන සියළුම චෝදනා බොරු ඔයා මගේ බිස්නස් කඩන්න මේක දාලා තියෙන්නේ
    මෙන්න මේ Link එකේ මෙයා එල්ල කල සියළුම චෝදනා වලට පිළිතුරු තියෙනවා https://elakiri.com/threads/nadun26-සමග-ගනුදෙනු-කිරීමෙන්-උබට-සිදුවිය-හැකි-අගතීන්-මෙන්න-පිළිතුරු.2159077/

    මේ බොරු චෝදනා එල්ල කරමින් මේ පොස්ට් එක ලියලා තියෙනේ වෙනත් හොස්ටින් කරන තරග කරුවෙක් හෝ මගේ තරහ කාරයෙක් බව මතක තබා ගන්න.

    මෙයා මේ පොස්ට් එකෙන් එල්ල කරලා තියෙන සියළුම චෝදනා බොරු ඔයාලා පිලිගන්නවනම් පිළිගන්න නැත්තම් නිකන් ඉන්න. https://elakiri.com/threads/nadun26-සමග-ගනුදෙනු-කිරීමෙන්-උබට-සිදුවිය-හැකි-අගතීන්.2158889/

    1. මම Customers ලගේ විස්තර Public Foum වල දානව කියල මෙයා චෝදනවාක් කරනවා. මම වගකීමෙන් කියනවා මම කිසි කෙනක් ගේ විස්තර Public Forum වලත් කිසිම තැනක දාලා නැහැ ,

    හැබැයි එල කිරි එකේ කෙනක් ට වෙබ් සයිට් එකක් කරන්න 2020 වර්ෂයේ (මතක පරදී) එයා මම ගැන Elakiri එකේ පොස්ට් එකක් දැම්මා එයාම තමා එහෙම පොස්ට් එකක් දාලා මගෙන් වැඩ කරගන්නවා කියල Public කරේ ඒ සිදුවීම හැර මම කිසිම තැනක මගෙන් ගන්න අය ගැන කියලා නැහැ මේ සයිට් එකේ ගොඩක් අය මගෙන් ගන්නවා ඔයාලම දන්නවා නේ ඔයාලා ගැන මම මේකේ දානවා නම්

    2. මගේ Customers ලා නොවේ මගේ බිස්නස් එක නොවේ ඒවා අදාළ නැහැ , මම වෙනත් කොහෙන් හරි Service එකක් ගන්න ගිහින් හොරෙක් ට අහු උනොත් ඌට බනිනවා එක හරි ඒ මගේ Customer කෙනක් නමේ ( උද - මම පරිගණක කෑල්ලක් ගන්න ගිහින් ඌ සල්ලි අරන් නිකන් හිටියොත් මම පොලිසි යනවා කියලා බනින්නවා තමා අපි හොරුන්ට පුදන්න සල්ලි හොයලා නැහැ)

    3. මම බැංකු වලට සද්දේ දාගෙන යන්නේ නැහැ ඔයාලට පුළුවන් බැංකු වලට කතා කරලා අහන්න මගේ නම කියලා අහන්න මම ඇවිල්ලා සද්දේ දානවා ද කියලා ? එයාල හොදට කියල දෙයි මම හැසිරෙන විදිය , බැංකු වලින් මාව එහෙම මඩවන්නේ නැහැ හොද Service එකක් ලැබෙනවා. මට හොද පිළිගැනීමක් තියෙනවා ගියාම ඒ තැන් වලින් එයාලගේ නීති නිසා Debit Card දෙන්න බෑ කිව්වා Company Accounts වලට බැංකු කිහිපයකින් නමුත් මට ඔය කියන විදියට සැලකුවේ නැහැ මම ලග දැනට Company Account වලට ගත්ත කාඩ් 2 තියෙනවා

    4. මගේ අම්මා Customers ලට කතා කරන්නේ නැහැ වගකීමෙන් කියනවා මම තමයි පැය 24. Call වලට Answer කරන්නේ මගේ අම්මා බිස්නස් වැඩ වලට එකතු කරගෙන නැහැ ,

    එක සිදු වීමක් වුනා එළකිරි එකේ කෙනක් ගෙන් මම Dongle එකක් ගන්න ගිහින් කොරෝනා දවස් වල (මේක බිස්නස් එකත් එක්ක අදාලත්වයක් නැහැ) එයා මගෙන් එක එවන්නේ නැතුව දවස් ගානක් පරක්කු කරලා ගම්පහ කුරියර් Service එකක් ඉල්ලනවා , ඒ කාලේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව හැමෝම කොරෝනා කියලා සැක කරන කාලයක් ගම්පහ පැත්තේ ගොඩක් කොරෝනා තිබුණා කියලා Tv එකේ ගියා ඉතින් එයාට ගම්පහ කුරියර් Service එකක් දීලා ඕක අවාම අපිට කොරෝනා කෙස් එකක් එයි කියලා අවුලක් වෙයි කියන බයට අම්මා කතා කරලා කිව්වා 'නදුන් ගේ Dongle එක එවන්න එපා Refund එවන්න කියල' බැන්නේ නැහැ
    Refund එක කරලා එයා පොස්ට් එකක් දැම්ම එළකිරි එකේ අපේ අම්මා බැන්නා කියල ඔන්න ඕක තමා මේකේ අය අම්මා Customers ලට බනින්නවා කියලා ඒ කාලේ ඉදලම අල්ල ගත්තේ නැතුව මගේ අම්ම කිසිම Customer කෙනක් එක්ක කතා කරලවත් නැහැ

    මේ බොරු චෝදනා ඔයාලා පිළිගන්නවනම් පිළිගන්න බැරිනම් නිකන් ඉන්න

    tXd0eAC4YK.png
     
    Last edited:
    • Haha
    Reactions: Axeoil

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    Apo ban me blog wala tiyena ewa atta nam mu gena kata karala wedak na.
    වමනෙට වගේ ආවා ඒවා කියවලා 🤮 මූ නම් හැදෙන එකෙක් නෙවෙයි වගේ. 2010 මූ එක්ක වලි දාගත්ත කොල්ලො කෙල්ලො දැන් බැදලා ලමයිනුත් ඇති.
     
    • Like
    Reactions: Lakshan-Seram

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,941
    2,315
    113
    Norway
    මගේ නෑ කෙනක් බන් , එයා ගහලා ඉවර වෙලා නැහැ කියල කිව්වා බන්
    මම ඒවා අමතක කල බන් අපිට වෙන කෙනක් නැනේ බන් දැන් අපි එක්ක හොදයි පොර
    කොහොමත් කටේ උඩ ඇන්දේ දත් 3 තියෙන්නේ ලොකු දත් 2 තව එකකුයි ඒ ලගින් තියෙන.
    ඉතුරු ටික කැඩුනෙ කොහොමද බන්? :shocked:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    ඔයා මෙතන කියලා තියෙන සියළුම චෝදනා බොරු ඔයා මගේ බිස්නස් කඩන්න මේක දාලා තියෙන්නේ
    මෙන්න මේ Link එකේ මෙයා එල්ල කල සියළුම චෝදනා වලට පිළිතුරු තියෙනවා https://elakiri.com/threads/nadun26-සමග-ගනුදෙනු-කිරීමෙන්-උබට-සිදුවිය-හැකි-අගතීන්-මෙන්න-පිළිතුරු.2159077/

    මේ බොරු චෝදනා එල්ල කරමින් මේ පොස්ට් එක ලියලා තියෙනේ වෙනත් හොස්ටින් කරන තරග කරුවෙක් හෝ මගේ තරහ කාරයෙක් බව මතක තබා ගන්න.

    මෙයා මේ පොස්ට් එකෙන් එල්ල කරලා තියෙන සියළුම චෝදනා බොරු ඔයාලා පිලිගන්නවනම් පිළිගන්න නැත්තම් නිකන් ඉන්න. https://elakiri.com/threads/nadun26-සමග-ගනුදෙනු-කිරීමෙන්-උබට-සිදුවිය-හැකි-අගතීන්.2158889/

    1. මම Customers ලගේ විස්තර Public Foum වල දානව කියල මෙයා චෝදනවාක් කරනවා. මම වගකීමෙන් කියනවා මම කිසි කෙනක් ගේ විස්තර Public Forum වලත් කිසිම තැනක දාලා නැහැ ,

    හැබැයි එල කිරි එකේ කෙනක් ට වෙබ් සයිට් එකක් කරන්න 2020 වර්ෂයේ (මතක පරදී) එයා මම ගැන Elakiri එකේ පොස්ට් එකක් දැම්මා එයාම තමා එහෙම පොස්ට් එකක් දාලා මගෙන් වැඩ කරගන්නවා කියල Public කරේ ඒ සිදුවීම හැර මම කිසිම තැනක මගෙන් ගන්න අය ගැන කියලා නැහැ මේ සයිට් එකේ ගොඩක් අය මගෙන් ගන්නවා ඔයාලම දන්නවා නේ ඔයාලා ගැන මම මේකේ දානවා නම්

    2. මගේ Customers ලා නොවේ මගේ බිස්නස් එක නොවේ ඒවා අදාළ නැහැ , මම වෙනත් කොහෙන් හරි Service එකක් ගන්න ගිහින් හොරෙක් ට අහු උනොත් ඌට බනිනවා එක හරි ඒ මගේ Customer කෙනක් නමේ ( උද - මම පරිගණක කෑල්ලක් ගන්න ගිහින් ඌ සල්ලි අරන් නිකන් හිටියොත් මම පොලිසි යනවා කියලා බනින්නවා තමා අපි හොරුන්ට පුදන්න සල්ලි හොයලා නැහැ)

    3. මම බැංකු වලට සද්දේ දාගෙන යන්නේ නැහැ ඔයාලට පුළුවන් බැංකු වලට කතා කරලා අහන්න මගේ නම කියලා අහන්න මම ඇවිල්ලා සද්දේ දානවා ද කියලා ? එයාල හොදට කියල දෙයි මම හැසිරෙන විදිය , බැංකු වලින් මාව එහෙම මඩවන්නේ නැහැ හොද Service එකක් ලැබෙනවා. මට හොද පිළිගැනීමක් තියෙනවා ගියාම ඒ තැන් වලින් එයාලගේ නීති නිසා Debit Card දෙන්න බෑ කිව්වා Company Accounts වලට බැංකු කිහිපයකින් නමුත් මට ඔය කියන විදියට සැලකුවේ නැහැ මම ලග දැනට Company Account වලට ගත්ත කාඩ් 2 තියෙනවා

    4. මගේ අම්මා Customers ලට කතා කරන්නේ නැහැ වගකීමෙන් කියනවා මම තමයි පැය 24. Call වලට Answer කරන්නේ මගේ අම්මා බිස්නස් වැඩ වලට එකතු කරගෙන නැහැ ,

    එක සිදු වීමක් වුනා එළකිරි එකේ කෙනක් ගෙන් මම Dongle එකක් ගන්න ගිහින් කොරෝනා දවස් වල (මේක බිස්නස් එකත් එක්ක අදාලත්වයක් නැහැ) එයා මගෙන් එක එවන්නේ නැතුව දවස් ගානක් පරක්කු කරලා ගම්පහ කුරියර් Service එකක් ඉල්ලනවා , ඒ කාලේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව හැමෝම කොරෝනා කියලා සැක කරන කාලයක් ගම්පහ පැත්තේ ගොඩක් කොරෝනා තිබුණා කියලා Tv එකේ ගියා ඉතින් එයාට ගම්පහ කුරියර් Service එකක් දීලා ඕක අවාම අපිට කොරෝනා කෙස් එකක් එයි කියලා අවුලක් වෙයි කියන බයට අම්මා කතා කරලා කිව්වා 'නදුන් ගේ Dongle එක එවන්න එපා Refund එවන්න කියල' බැන්නේ නැහැ
    Refund එක කරලා එයා පොස්ට් එකක් දැම්ම එළකිරි එකේ අපේ අම්මා බැන්නා කියල ඔන්න ඕක තමා මේකේ අය අම්මා Customers ලට බනින්නවා කියලා ඒ කාලේ ඉදලම අල්ල ගත්තේ නැතුව මගේ අම්ම කිසිම Customer කෙනක් එක්ක කතා කරලවත් නැහැ

    මේ බොරු චෝදනා ඔයාලා පිළිගන්නවනම් පිළිගන්න බැරිනම් නිකන් ඉන්න

    tXd0eAC4YK.png
     
    Last edited:

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,941
    2,315
    113
    Norway
    මම කවුරුවත් කිව්වා නිසා පමනිලි බාර ගන්නේ නැහැ කියල නම් කියලා නැහැ මචන් වගකීමෙන් කියන්නේ , මට ගහපු කෙනා තමයි කිව්වේ කෙල්ල ගැන අම්මට කියනවා එක නිසා පැමණිලි දාන්න එපා කියලා කොහොමත් එයා දත කැඩෙයි කියලා හිතුවේ නැහැ මචන් මම ලග කඩේකට යනකොට එයාගේ ගෑනි එක්ක එකතු වෙලා ගැහුවා මට උන් ඊට පස්ස බය වුනා අම්මට කියන්න එපා කියල කිව්වේ බයිට් එකක් කන්න දීලා එකේ තියෙන ඇට නිසා කැඩුන කියල කියන්න කිව්වේ අම්මට
    දැන් කොහොමත් එයා හොදයි මචන් මම පරණ තරහ අමතක කල මට නෑ කෙනක් ට කියලා ඉන්නේ එයා විතරයි එක නිසා දැන් අවුලක් නැහැ එත් එයාගේ ගෑනි නම් මට කෙලිනවා ඉවරයක් නැහැ

    එකක් නිකන් කැඩුනා බන් තව මන් හිතන්නේ එදා වැදුන ෂොට් එකක් වෙන්න ඇති , තව දෙකක් වෙන දෙන්නෙක් එක්ක ගහාගෙන කැඩුනා
    ------ Post added on Jun 5, 2024 at 12:55 AM
    දැන් කීයද බන් 32 එතකොට ඉතුරු වෙලා තියෙන්නෙ? :(
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    ඔයා මෙතන කියලා තියෙන සියළුම චෝදනා බොරු ඔයා මගේ බිස්නස් කඩන්න මේක දාලා තියෙන්නේ
    මෙන්න මේ Link එකේ මෙයා එල්ල කල සියළුම චෝදනා වලට පිළිතුරු තියෙනවා https://elakiri.com/threads/nadun26-සමග-ගනුදෙනු-කිරීමෙන්-උබට-සිදුවිය-හැකි-අගතීන්-මෙන්න-පිළිතුරු.2159077/

    මේ බොරු චෝදනා එල්ල කරමින් මේ පොස්ට් එක ලියලා තියෙනේ වෙනත් හොස්ටින් කරන තරග කරුවෙක් හෝ මගේ තරහ කාරයෙක් බව මතක තබා ගන්න.

    මෙයා මේ පොස්ට් එකෙන් එල්ල කරලා තියෙන සියළුම චෝදනා බොරු ඔයාලා පිලිගන්නවනම් පිළිගන්න නැත්තම් නිකන් ඉන්න. https://elakiri.com/threads/nadun26-සමග-ගනුදෙනු-කිරීමෙන්-උබට-සිදුවිය-හැකි-අගතීන්.2158889/

    1. මම Customers ලගේ විස්තර Public Foum වල දානව කියල මෙයා චෝදනවාක් කරනවා. මම වගකීමෙන් කියනවා මම කිසි කෙනක් ගේ විස්තර Public Forum වලත් කිසිම තැනක දාලා නැහැ ,

    හැබැයි එල කිරි එකේ කෙනක් ට වෙබ් සයිට් එකක් කරන්න 2020 වර්ෂයේ (මතක පරදී) එයා මම ගැන Elakiri එකේ පොස්ට් එකක් දැම්මා එයාම තමා එහෙම පොස්ට් එකක් දාලා මගෙන් වැඩ කරගන්නවා කියල Public කරේ ඒ සිදුවීම හැර මම කිසිම තැනක මගෙන් ගන්න අය ගැන කියලා නැහැ මේ සයිට් එකේ ගොඩක් අය මගෙන් ගන්නවා ඔයාලම දන්නවා නේ ඔයාලා ගැන මම මේකේ දානවා නම්

    2. මගේ Customers ලා නොවේ මගේ බිස්නස් එක නොවේ ඒවා අදාළ නැහැ , මම වෙනත් කොහෙන් හරි Service එකක් ගන්න ගිහින් හොරෙක් ට අහු උනොත් ඌට බනිනවා එක හරි ඒ මගේ Customer කෙනක් නමේ ( උද - මම පරිගණක කෑල්ලක් ගන්න ගිහින් ඌ සල්ලි අරන් නිකන් හිටියොත් මම පොලිසි යනවා කියලා බනින්නවා තමා අපි හොරුන්ට පුදන්න සල්ලි හොයලා නැහැ)

    3. මම බැංකු වලට සද්දේ දාගෙන යන්නේ නැහැ ඔයාලට පුළුවන් බැංකු වලට කතා කරලා අහන්න මගේ නම කියලා අහන්න මම ඇවිල්ලා සද්දේ දානවා ද කියලා ? එයාල හොදට කියල දෙයි මම හැසිරෙන විදිය , බැංකු වලින් මාව එහෙම මඩවන්නේ නැහැ හොද Service එකක් ලැබෙනවා. මට හොද පිළිගැනීමක් තියෙනවා ගියාම ඒ තැන් වලින් එයාලගේ නීති නිසා Debit Card දෙන්න බෑ කිව්වා Company Accounts වලට බැංකු කිහිපයකින් නමුත් මට ඔය කියන විදියට සැලකුවේ නැහැ මම ලග දැනට Company Account වලට ගත්ත කාඩ් 2 තියෙනවා

    4. මගේ අම්මා Customers ලට කතා කරන්නේ නැහැ වගකීමෙන් කියනවා මම තමයි පැය 24. Call වලට Answer කරන්නේ මගේ අම්මා බිස්නස් වැඩ වලට එකතු කරගෙන නැහැ ,

    එක සිදු වීමක් වුනා එළකිරි එකේ කෙනක් ගෙන් මම Dongle එකක් ගන්න ගිහින් කොරෝනා දවස් වල (මේක බිස්නස් එකත් එක්ක අදාලත්වයක් නැහැ) එයා මගෙන් එක එවන්නේ නැතුව දවස් ගානක් පරක්කු කරලා ගම්පහ කුරියර් Service එකක් ඉල්ලනවා , ඒ කාලේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව හැමෝම කොරෝනා කියලා සැක කරන කාලයක් ගම්පහ පැත්තේ ගොඩක් කොරෝනා තිබුණා කියලා Tv එකේ ගියා ඉතින් එයාට ගම්පහ කුරියර් Service එකක් දීලා ඕක අවාම අපිට කොරෝනා කෙස් එකක් එයි කියලා අවුලක් වෙයි කියන බයට අම්මා කතා කරලා කිව්වා 'නදුන් ගේ Dongle එක එවන්න එපා Refund එවන්න කියල' බැන්නේ නැහැ
    Refund එක කරලා එයා පොස්ට් එකක් දැම්ම එළකිරි එකේ අපේ අම්මා බැන්නා කියල ඔන්න ඕක තමා මේකේ අය අම්මා Customers ලට බනින්නවා කියලා ඒ කාලේ ඉදලම අල්ල ගත්තේ නැතුව මගේ අම්ම කිසිම Customer කෙනක් එක්ක කතා කරලවත් නැහැ

    මේ බොරු චෝදනා ඔයාලා පිළිගන්නවනම් පිළිගන්න බැරිනම් නිකන් ඉන්න

    tXd0eAC4YK.png
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    @SLK_sri එක්ක කියල තියෙනවා මන් ඔය ගැන දවසක් P.M වලින්​

    කොහේ යන්න ද බන් මට උදව් කරන්න කෙනක් නැහැ යාළුවෙක් නැහැ
    මට අත දෙන්න කෙනක් ඉන්නවා නම් යනවා , මට මාසයක් දෙකක් නතර වෙලා ඉන්න තැනක් ඕනේ ජොබක් ඕනේ ජිවත් වෙන්න. ජෝබේ සල්ලි වලින් ගෙයක් රෙන්ට් එකට අරන් පාඩුවේ ඉන්නවා ඕක කරගන්න මට බැනේ බන්
    විදවා විදවා ඉන්නවා බන්.

    ubage history eka mn danna nisai nikan inne.
    issella anunta ona widiyata inna eka nawaththapan, amma unath karanne ubata hoda deyak newei,
    issella eyawa hadanna balapan, berinam eyawa gihin ara mamalage gedara inna kiyapan, uba thaniyen hitapan.
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,941
    2,315
    113
    Norway
    එකනම් දන්නේ නැහැ බන් ඉස්සරහා උඩ 3 තියෙන්නේ
    මම හිනා වෙන්නේ එහෙම අඩුවෙන්
    ජොබ් වලට ගිහින් ඔයාගේ දත් නැහැනේ කියලා මට හිනා වුනා තැනකින්
    එකෙන් පස්සේ මම වැටුනා බන් ගොඩක් එක නිසා ගෙදර ඉන්නේ මම මගේම එකක් හදා ගත්තේ ඒ නිසා
    උබ මේ ඇත්තද බොරුවක්ද කරන්නෙ කියලනම් මම දන්නෙ නෑ ඒ උනත් මම ආයෙ උබට විහිලු කරන එකනම් නවත්තනව. උදව්වක් ඕනෙනම් pm එකක් දාපන්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    ඔයා මෙතන කියලා තියෙන සියළුම චෝදනා බොරු ඔයා මගේ බිස්නස් කඩන්න මේක දාලා තියෙන්නේ
    මෙන්න මේ Link එකේ මෙයා එල්ල කල සියළුම චෝදනා වලට පිළිතුරු තියෙනවා https://elakiri.com/threads/nadun26-සමග-ගනුදෙනු-කිරීමෙන්-උබට-සිදුවිය-හැකි-අගතීන්-මෙන්න-පිළිතුරු.2159077/

    මේ බොරු චෝදනා එල්ල කරමින් මේ පොස්ට් එක ලියලා තියෙනේ වෙනත් හොස්ටින් කරන තරග කරුවෙක් හෝ මගේ තරහ කාරයෙක් බව මතක තබා ගන්න.

    මෙයා මේ පොස්ට් එකෙන් එල්ල කරලා තියෙන සියළුම චෝදනා බොරු ඔයාලා පිලිගන්නවනම් පිළිගන්න නැත්තම් නිකන් ඉන්න. https://elakiri.com/threads/nadun26-සමග-ගනුදෙනු-කිරීමෙන්-උබට-සිදුවිය-හැකි-අගතීන්.2158889/

    1. මම Customers ලගේ විස්තර Public Foum වල දානව කියල මෙයා චෝදනවාක් කරනවා. මම වගකීමෙන් කියනවා මම කිසි කෙනක් ගේ විස්තර Public Forum වලත් කිසිම තැනක දාලා නැහැ ,

    හැබැයි එල කිරි එකේ කෙනක් ට වෙබ් සයිට් එකක් කරන්න 2020 වර්ෂයේ (මතක පරදී) එයා මම ගැන Elakiri එකේ පොස්ට් එකක් දැම්මා එයාම තමා එහෙම පොස්ට් එකක් දාලා මගෙන් වැඩ කරගන්නවා කියල Public කරේ ඒ සිදුවීම හැර මම කිසිම තැනක මගෙන් ගන්න අය ගැන කියලා නැහැ මේ සයිට් එකේ ගොඩක් අය මගෙන් ගන්නවා ඔයාලම දන්නවා නේ ඔයාලා ගැන මම මේකේ දානවා නම්

    2. මගේ Customers ලා නොවේ මගේ බිස්නස් එක නොවේ ඒවා අදාළ නැහැ , මම වෙනත් කොහෙන් හරි Service එකක් ගන්න ගිහින් හොරෙක් ට අහු උනොත් ඌට බනිනවා එක හරි ඒ මගේ Customer කෙනක් නමේ ( උද - මම පරිගණක කෑල්ලක් ගන්න ගිහින් ඌ සල්ලි අරන් නිකන් හිටියොත් මම පොලිසි යනවා කියලා බනින්නවා තමා අපි හොරුන්ට පුදන්න සල්ලි හොයලා නැහැ)

    3. මම බැංකු වලට සද්දේ දාගෙන යන්නේ නැහැ ඔයාලට පුළුවන් බැංකු වලට කතා කරලා අහන්න මගේ නම කියලා අහන්න මම ඇවිල්ලා සද්දේ දානවා ද කියලා ? එයාල හොදට කියල දෙයි මම හැසිරෙන විදිය , බැංකු වලින් මාව එහෙම මඩවන්නේ නැහැ හොද Service එකක් ලැබෙනවා. මට හොද පිළිගැනීමක් තියෙනවා ගියාම ඒ තැන් වලින් එයාලගේ නීති නිසා Debit Card දෙන්න බෑ කිව්වා Company Accounts වලට බැංකු කිහිපයකින් නමුත් මට ඔය කියන විදියට සැලකුවේ නැහැ මම ලග දැනට Company Account වලට ගත්ත කාඩ් 2 තියෙනවා

    4. මගේ අම්මා Customers ලට කතා කරන්නේ නැහැ වගකීමෙන් කියනවා මම තමයි පැය 24. Call වලට Answer කරන්නේ මගේ අම්මා බිස්නස් වැඩ වලට එකතු කරගෙන නැහැ ,

    එක සිදු වීමක් වුනා එළකිරි එකේ කෙනක් ගෙන් මම Dongle එකක් ගන්න ගිහින් කොරෝනා දවස් වල (මේක බිස්නස් එකත් එක්ක අදාලත්වයක් නැහැ) එයා මගෙන් එක එවන්නේ නැතුව දවස් ගානක් පරක්කු කරලා ගම්පහ කුරියර් Service එකක් ඉල්ලනවා , ඒ කාලේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව හැමෝම කොරෝනා කියලා සැක කරන කාලයක් ගම්පහ පැත්තේ ගොඩක් කොරෝනා තිබුණා කියලා Tv එකේ ගියා ඉතින් එයාට ගම්පහ කුරියර් Service එකක් දීලා ඕක අවාම අපිට කොරෝනා කෙස් එකක් එයි කියලා අවුලක් වෙයි කියන බයට අම්මා කතා කරලා කිව්වා 'නදුන් ගේ Dongle එක එවන්න එපා Refund එවන්න කියල' බැන්නේ නැහැ
    Refund එක කරලා එයා පොස්ට් එකක් දැම්ම එළකිරි එකේ අපේ අම්මා බැන්නා කියල ඔන්න ඕක තමා මේකේ අය අම්මා Customers ලට බනින්නවා කියලා ඒ කාලේ ඉදලම අල්ල ගත්තේ නැතුව මගේ අම්ම කිසිම Customer කෙනක් එක්ක කතා කරලවත් නැහැ

    මේ බොරු චෝදනා ඔයාලා පිළිගන්නවනම් පිළිගන්න බැරිනම් නිකන් ඉන්න

    tXd0eAC4YK.png
     
    Last edited:
    • Like
    Reactions: nlasasatha

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මම කියල තියෙනවා බන් මට 35 වෙනවා මගේ වයස ගැන හිතල හැසිරෙන්න කියල හොස්ටින් එක පටන් ගන්න කලින් ජොබ් ඉල්ලලා මම ගෙදර රන්දු කරනවා බන් , මුදල් ප්‍රශ්න කියලා මට ආවේ ඒ කාලේ පරිගණක කැඩුනාම මාස 3-4 බලං ඉන්න ඕනේ එකක් ගන්න (දැන් නමේ 2018 කලින් හොස්ටින් කරන්න කලින්) ඉතින් ඔය වෙලාවට ජොබ් ඉල්ලලා රණ්ඩු කරනවා මම මට කිසි කෙනක් උදව් කරේ නැහැ එළකිරි එකේ එක කොල්ලෙක් හැරෙන්න එයාට මම හිතෙන් පින් දෙනවා බන් මෙහෙම කන්න ක්‍රමයක් හදලා දුන්න එකට. අම්මා ඔය දේවල් කළාට බන් මේ මගේ අම්ම නේ කියල මට හිතේ දුකක් තියෙනවා බන් කව්ද හරි මෙය නැති වෙනවා නේද කියල මට දුකක් එනවා බන් එයා මොන දේ කලත් මට එයාව දාලා යන්න හිතෙනේ නැහැ , එයාට පෙන්වන්න ඕනේ එයාට මොනවා හරි වෙන්න කලින් මම හොදින් ඉන්නවා කියල බන් එක නිසා මේ මහන්සි වෙලා වැඩ කරන්නේ එයා සතුටු වෙනවා නම් මට ඒ ඇති මට බයක් තියෙනවා බන් මට එක කරගන්න බැරි වෙයි කියලා. මම ප්‍රශ්න ගොඩක ඉන්නේ..........

    Photo එකක් ගහල එවන්න ද ? හැබැයි මුණ මකලා එවන්නම්
    හරි මචෝ thank you
    ------ Post added on Jun 5, 2024 at 1:10 AM

    uba hodin innawa balanna eyata onanam ai eya ubata thaniyen nagitinna denne nathuwa kakulen adinne?
    uba owa therum karala diyan, eya hithan inne uba thawama school yana ekek kiyala