සින්හළු ගංවතුරට කොටු වුනා..

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    CBKTi3z.png
    me umba nemeine @Stimulus mind
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,852
    31,083
    113
    Hto අන්න fb එකේ තියනවා කළු ගග පිටාර ගලලා ගලපු පැති වලට කිඹුල්ලුත් ඇවිල්ලා කියලා. පොඩ්ඩක් ඇලට් එකේ හිටපන් කෝකටත් නැත්තං උදේ නැගිටිද්දි වල්ල කිඹුල් කටේ තියෙයි

    Tiere Bis Unters Dach Swimming GIF by SWR Kindernetz
     
    ඊයා
    ඇයි? ඔයා කදුරට කුමාරයෙක්ද? 😂
    උබලට වතුරත් දැම්මද? අපි මේ ගන්වතුර නැතිව බලන් ඉන්නවා. :lol: :lol: :lol:
    ගෙදර යට උනේ නෑ. පාරවල් නම් යට උනා. කම්මැලියි. මං නිදාගත්තා. 😴😴🥱