කෝ කෝ හේසානයා ගිලිලාද![]()
කළුවො උඹ හොඳින්ද.මැසිම වතුරට ගියාද
Uba koheda inne?
dan payala neda bn,vahinnne aluthgamata nam
දැන් කොහොමද මචං වතුර තත්වේ ..පළාතොට පාරයි , දුව පන්සල පාරයි යට වෙලාලු ..
රතු කුරුසෙන් ආවා බෝට්ටුවක් අරගෙන ඔහාට.Gamagoda gan wathura
ඔව් ඒ කිට්ටුවඅඩෝ උඹ කලුතර CEB Substation එක ලග ද ඉන්නෙ
වතුර වැඩිවෙලා සිංහලු උදේ වෙද්දී. ආයේ හවසට තමා බලන්න ඕන අඩු ද වැඩිද කියල.
![]()
Mama nagoda giye na. Yata wela kiyala qwa kattiya. Habai poddalu.huta..
nagoda handiyath yata welada?![]()
ඕකට කවුද බං ගං වතුර කියන්නෙ? පුල් ඩිසැපොයින්ටඩ් බ්රෝ... මීට වඩා දෙයක් අපි ඔයාගෙන් බලාපොරොත්තු උනා හේසාංවතුර වැඩිවෙලා සිංහලු උදේ වෙද්දී. ආයේ හවසට තමා බලන්න ඕන අඩු ද වැඩිද කියල.
![]()
රතු කුරුසෙන් ආවා බෝට්ටුවක් අරගෙන ඔහාට.
ඔව් ඒ කිට්ටුව
------ Post added on Jun 5, 2024 at 1:18 PM
බඩ ගාවට තියෙනව මදිද?ඕකට කවුද බං ගං වතුර කියන්නෙ? පුල් ඩිසැපොයින්ටඩ් බ්රෝ... මීට වඩා දෙයක් අපි ඔයාගෙන් බලාපොරොත්තු උනා හේසාං
භාගයක් ගහලා බඩ ගාගෙන යනකොට වෙන්ටෑබඩ ගාවට තියෙනව මදිද?
ඇල්පබට් එක ඩිසෙන්ඩිං ඕඩර් එකට ටයිප් කරපම් බලන්ඩබඩ ගාවට තියෙනව මදිද?
වතුරේ උබේ හෙවනැල්ලෙන් ද උස මැන්නේ ?බඩ ගාවට තියෙනව මදිද?
Na ape gedarata galanne naoyage gewal athulata ehema gang wathura galuwada... loku haniyak une nehene?
කකුල් සබන් දාලා හොදට හෝදපන් නියපොතු අස්සට යන්නමඅනිත් අය සපත්තු හොයද්දි මම සෙරෙප්පු දාගෙන උදව් කලේ...
මේක අමාරු කාලයක් අපි හැමෝටම