Nadun26 සමග ගනුදෙනු කිරීමෙන් උබට සිදුවිය හැකි අගතීන්. - මෙන්න පිළිතුරු

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,110
    12,650
    113
    38
    මෙයා මේ පොස්ට් එකෙන් එල්ල කරලා තියෙන සියළුම චෝදනා බොරු ඔයාලා පිලිගන්නවනම් පිළිගන්න නැත්තම් නිකන් ඉන්න. https://elakiri.com/threads/nadun26-සමග-ගනුදෙනු-කිරීමෙන්-උබට-සිදුවිය-හැකි-අගතීන්.2158889/

    1. මම Customers ලගේ විස්තර Public Foum වල දානව කියල මෙයා චෝදනවාක් කරනවා. මම වගකීමෙන් කියනවා මම කිසි කෙනක් ගේ විස්තර Public Forum වලත් කිසිම තැනක දාලා නැහැ ,

    හැබැයි එල කිරි එකේ කෙනක් ට වෙබ් සයිට් එකක් කරන්න 2020 වර්ෂයේ (මතක පරදී) එයා මම ගැන Elakiri එකේ පොස්ට් එකක් දැම්මා එයාම තමා එහෙම පොස්ට් එකක් දාලා මගෙන් වැඩ කරගන්නවා කියල Public කරේ ඒ සිදුවීම හැර මම කිසිම තැනක මගෙන් ගන්න අය ගැන කියලා නැහැ මේ සයිට් එකේ ගොඩක් අය මගෙන් ගන්නවා ඔයාලම දන්නවා නේ ඔයාලා ගැන මම මේකේ දානවා නම්

    2. මගේ Customers ලා නොවේ මගේ බිස්නස් එක නොවේ ඒවා අදාළ නැහැ , මම වෙනත් කොහෙන් හරි Service එකක් ගන්න ගිහින් හොරෙක් ට අහු උනොත් ඌට බනිනවා එක හරි ඒ මගේ Customer කෙනක් නමේ ( උද - මම පරිගණක කෑල්ලක් ගන්න ගිහින් ඌ සල්ලි අරන් නිකන් හිටියොත් මම පොලිසි යනවා කියලා බනින්නවා තමා අපි හොරුන්ට පුදන්න සල්ලි හොයලා නැහැ)

    3. මම බැංකු වලට සද්දේ දාගෙන යන්නේ නැහැ ඔයාලට පුළුවන් බැංකු වලට කතා කරලා අහන්න මගේ නම කියලා අහන්න මම ඇවිල්ලා සද්දේ දානවා ද කියලා ? එයාල හොදට කියල දෙයි මම හැසිරෙන විදිය , බැංකු වලින් මාව එහෙම මඩවන්නේ නැහැ හොද Service එකක් ලැබෙනවා. මට හොද පිළිගැනීමක් තියෙනවා ගියාම ඒ තැන් වලින් එයාලගේ නීති නිසා Debit Card දෙන්න බෑ කිව්වා Company Accounts වලට බැංකු කිහිපයකින් නමුත් මට ඔය කියන විදියට සැලකුවේ නැහැ මම ලග දැනට Company Account වලට ගත්ත කාඩ් 2 තියෙනවා

    4. මගේ අම්මා Customers ලට කතා කරන්නේ නැහැ වගකීමෙන් කියනවා මම තමයි පැය 24. Call වලට Answer කරන්නේ මගේ අම්මා බිස්නස් වැඩ වලට එකතු කරගෙන නැහැ ,

    එක සිදු වීමක් වුනා එළකිරි එකේ කෙනක් ගෙන් මම Dongle එකක් ගන්න ගිහින් කොරෝනා දවස් වල (මේක බිස්නස් එකත් එක්ක අදාලත්වයක් නැහැ) එයා මගෙන් එක එවන්නේ නැතුව දවස් ගානක් පරක්කු කරලා ගම්පහ කුරියර් Service එකක් ඉල්ලනවා , ඒ කාලේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව හැමෝම කොරෝනා කියලා සැක කරන කාලයක් ගම්පහ පැත්තේ ගොඩක් කොරෝනා තිබුණා කියලා Tv එකේ ගියා ඉතින් එයාට ගම්පහ කුරියර් Service එකක් දීලා ඕක අවාම අපිට කොරෝනා කෙස් එකක් එයි කියලා අවුලක් වෙයි කියන බයට අම්මා කතා කරලා කිව්වා 'නදුන් ගේ Dongle එක එවන්න එපා Refund එවන්න කියල' බැන්නේ නැහැ
    Refund එක කරලා එයා පොස්ට් එකක් දැම්ම එළකිරි එකේ අපේ අම්මා බැන්නා කියල ඔන්න ඕක තමා මේකේ අය අම්මා Customers ලට බනින්නවා කියලා ඒ කාලේ ඉදලම අල්ල ගත්තේ නැතුව මගේ අම්ම කිසිම Customer කෙනක් එක්ක කතා කරලවත් නැහැ

    මේ බොරු චෝදනා ඔයාලා පිළිගන්නවනම් පිළිගන්න බැරිනම් නිකන් ඉන්න

    මේ බොරු චෝදනා එල්ල කරමින් පහත Screenshot එකේ හා Link එකේ ඇති පොස්ට් එක ලියලා තියෙනේ වෙනත් හොස්ටින් කරන තරග කරුවෙක් හෝ මගේ තරහ කාරයෙක් බව මතක තබා ගන්න. https://elakiri.com/threads/nadun26-සමග-ගනුදෙනු-කිරීමෙන්-උබට-සිදුවිය-හැකි-අගතීන්.2158889/

    tXd0eAC4YK.png
     
    Last edited:

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,246
    15,350
    113
    මේකෙ ඉන්න උන්ට උබ නිවැරදි කාරයෙක් කියලා ඔප්පු කරන්න නිකන් මහන්සි වෙන්න එපා බන්. ඒ වෙලාවේ තමන්ගේ වැඩක් කරගනින්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,360
    113
    මේකෙ ඉන්න උන්ට උබ නිවැරදි කාරයෙක් කියලා ඔප්පු කරන්න නිකන් මහන්සි වෙන්න එපා බන්. ඒ වෙලාවේ තමන්ගේ වැඩක් කරගනින්.
    ඒක තමා :yes:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,216
    74,556
    113
    මේකෙ ඉන්න උන්ට උබ නිවැරදි කාරයෙක් කියලා ඔප්පු කරන්න නිකන් මහන්සි වෙන්න එපා බන්. ඒ වෙලාවේ තමන්ගේ වැඩක් කරගනින්.

    Yeap, Mama hitha gaththa mama muwa bite karanna yanneth ne kiyala. Nikan ignore karala daanawa waathayakma unoth.

    Ada indan mage fullma attention eka saha kaalaya anuradha wage kari horunta pukey arimata yodawanawa 🤭 🤭
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    ඒ දවස් වල ලසන්තයලට එහෙම කට්ටිය කොච්චර කතා කිව්වද? එක එකා කියන ඒව ගනන් ගන්නෙ නැතිව උබේ මැච් එක උබ ගහපන් බන්.
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,990
    113
    මෙයා මේ පොස්ට් එකෙන් එල්ල කරලා තියෙන සියළුම චෝදනා බොරු ඔයාලා පිලිගන්නවනම් පිළිගන්න නැත්තම් නිකන් ඉන්න. https://elakiri.com/threads/nadun26-සමග-ගනුදෙනු-කිරීමෙන්-උබට-සිදුවිය-හැකි-අගතීන්.2158889/

    1. මම Customers ලගේ විස්තර Public Foum වල දානව කියල මෙයා චෝදනවාක් කරනවා. මම වගකීමෙන් කියනවා මම කිසි කෙනක් ගේ විස්තර Public Forum වලත් කිසිම තැනක දාලා නැහැ ,

    හැබැයි එල කිරි එකේ කෙනක් ට වෙබ් සයිට් එකක් කරන්න 2020 වර්ෂයේ (මතක පරදී) එයා මම ගැන Elakiri එකේ පොස්ට් එකක් දැම්මා එයාම තමා එහෙම පොස්ට් එකක් දාලා මගෙන් වැඩ කරගන්නවා කියල Public කරේ ඒ සිදුවීම හැර මම කිසිම තැනක මගෙන් ගන්න අය ගැන කියලා නැහැ මේ සයිට් එකේ ගොඩක් අය මගෙන් ගන්නවා ඔයාලම දන්නවා නේ ඔයාලා ගැන මම මේකේ දානවා නම්

    2. මගේ Customers ලා නොවේ මගේ බිස්නස් එක නොවේ ඒවා අදාළ නැහැ , මම වෙනත් කොහෙන් හරි Service එකක් ගන්න ගිහින් හොරෙක් ට අහු උනොත් ඌට බනිනවා එක හරි ඒ මගේ Customer කෙනක් නමේ ( උද - මම පරිගණක කෑල්ලක් ගන්න ගිහින් ඌ සල්ලි අරන් නිකන් හිටියොත් මම පොලිසි යනවා කියලා බනින්නවා තමා අපි හොරුන්ට පුදන්න සල්ලි හොයලා නැහැ)

    3. මම බැංකු වලට සද්දේ දාගෙන යන්නේ නැහැ ඔයාලට පුළුවන් බැංකු වලට කතා කරලා අහන්න මගේ නම කියලා අහන්න මම ඇවිල්ලා සද්දේ දානවා ද කියලා ? එයාල හොදට කියල දෙයි මම හැසිරෙන විදිය , බැංකු වලින් මාව එහෙම මඩවන්නේ නැහැ හොද Service එකක් ලැබෙනවා. මට හොද පිළිගැනීමක් තියෙනවා ගියාම ඒ තැන් වලින් එයාලගේ නීති නිසා Debit Card දෙන්න බෑ කිව්වා Company Accounts වලට බැංකු කිහිපයකින් නමුත් මට ඔය කියන විදියට සැලකුවේ නැහැ මම ලග දැනට Company Account වලට ගත්ත කාඩ් 2 තියෙනවා

    4. මගේ අම්මා Customers ලට කතා කරන්නේ නැහැ වගකීමෙන් කියනවා මම තමයි පැය 24. Call වලට Answer කරන්නේ මගේ අම්මා බිස්නස් වැඩ වලට එකතු කරගෙන නැහැ ,

    එක සිදු වීමක් වුනා එළකිරි එකේ කෙනක් ගෙන් මම Dongle එකක් ගන්න ගිහින් කොරෝනා දවස් වල (මේක බිස්නස් එකත් එක්ක අදාලත්වයක් නැහැ) එයා මගෙන් එක එවන්නේ නැතුව දවස් ගානක් පරක්කු කරලා ගම්පහ කුරියර් Service එකක් ඉල්ලනවා , ඒ කාලේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව හැමෝම කොරෝනා කියලා සැක කරන කාලයක් ගම්පහ පැත්තේ ගොඩක් කොරෝනා තිබුණා කියලා Tv එකේ ගියා ඉතින් එයාට ගම්පහ කුරියර් Service එකක් දීලා ඕක අවාම අපිට කොරෝනා කෙස් එකක් එයි කියලා අවුලක් වෙයි කියන බයට අම්මා කතා කරලා කිව්වා 'නදුන් ගේ Dongle එක එවන්න එපා Refund එවන්න කියල' බැන්නේ නැහැ
    Refund එක කරලා එයා පොස්ට් එකක් දැම්ම එළකිරි එකේ අපේ අම්මා බැන්නා කියල ඔන්න ඕක තමා මේකේ අය අම්මා Customers ලට බනින්නවා කියලා ඒ කාලේ ඉදලම අල්ල ගත්තේ නැතුව මගේ අම්ම කිසිම Customer කෙනක් එක්ක කතා කරලවත් නැහැ

    මේ බොරු චෝදනා ඔයාලා පිළිගන්නවනම් පිළිගන්න බැරිනම් නිකන් ඉන්න

    මේ බොරු චෝදනා එල්ල කරමින් පහත Screenshot එකේ හා Link එකේ ඇති පොස්ට් එක ලියලා තියෙනේ වෙනත් හොස්ටින් කරන තරග කරුවෙක් හෝ මගේ තරහ කාරයෙක් බව මතක තබා ගන්න. https://elakiri.com/threads/nadun26-සමග-ගනුදෙනු-කිරීමෙන්-උබට-සිදුවිය-හැකි-අගතීන්.2158889/

    tXd0eAC4YK.png
    ඕව කිව්වට උබ dm දාල අඩපු විදිය දැක්කම හිනා යනව පොර ටෝක් දුන්නට
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    @Nadun26 මල්ලි මුංට ඕව කියල වැඩක් නෑ

    කමක් නෑ කිරියෙ කිහිප දෙනෙක් හරි ඇත්ත දැන ගනීවිනෙ (y)
    නදුන්ගෙ පිහිටෙන්වත් ගොඩ යන්න උත්සහ කිරීම. ත්‍රෙඩ් එකකුත් දැම්මනම් තමා වටින්නෙ නදුන් ගැන. 🤭 🤭
     
    • Haha
    Reactions: ruka! and SLK_sri

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,990
    113
    නදුන්ගෙ පිහිටෙන්වත් ගොඩ යන්න උත්සහ කිරීම. ත්‍රෙඩ් එකකුත් දැම්මනම් තමා වටින්නෙ නදුන් ගැන. 🤭 🤭
    කලු තනයට නදුන් ගෙන් සල්ලි ටිකක් ඕන වෙලා වගේ @Nadun26 dm සල්ලි ඉල්ලයි උබෙන් දෙන්න්න එපා
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,698
    1
    10,993
    113
    මේකෙ ඉන්න උන්ට උබ නිවැරදි කාරයෙක් කියලා ඔප්පු කරන්න නිකන් මහන්සි වෙන්න එපා බන්. ඒ වෙලාවේ තමන්ගේ වැඩක් කරගනින්.
    muta pissu bn kiyala wadak na. meke unta dewal oppu krnda ynne moktada meke unda kanda andinna denne. thamn kawda kiyala thamn dannawa nan e athine. meken ganna thiyena athal ekak aran paduwe hitiyama iwarane. mutath mokekhari dannewath nathi ekek mokakhri qwama puk gatta kahanawa. thamnge wadak karan paduwe inne nathuwa. ita passe anith unuth polime enawa mugen athal gnda
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    මෙයා මේ පොස්ට් එකෙන් එල්ල කරලා තියෙන සියළුම චෝදනා බොරු ඔයාලා පිලිගන්නවනම් පිළිගන්න නැත්තම් නිකන් ඉන්න. https://elakiri.com/threads/nadun26-සමග-ගනුදෙනු-කිරීමෙන්-උබට-සිදුවිය-හැකි-අගතීන්.2158889/

    1. මම Customers ලගේ විස්තර Public Foum වල දානව කියල මෙයා චෝදනවාක් කරනවා. මම වගකීමෙන් කියනවා මම කිසි කෙනක් ගේ විස්තර Public Forum වලත් කිසිම තැනක දාලා නැහැ ,

    හැබැයි එල කිරි එකේ කෙනක් ට වෙබ් සයිට් එකක් කරන්න 2020 වර්ෂයේ (මතක පරදී) එයා මම ගැන Elakiri එකේ පොස්ට් එකක් දැම්මා එයාම තමා එහෙම පොස්ට් එකක් දාලා මගෙන් වැඩ කරගන්නවා කියල Public කරේ ඒ සිදුවීම හැර මම කිසිම තැනක මගෙන් ගන්න අය ගැන කියලා නැහැ මේ සයිට් එකේ ගොඩක් අය මගෙන් ගන්නවා ඔයාලම දන්නවා නේ ඔයාලා ගැන මම මේකේ දානවා නම්

    2. මගේ Customers ලා නොවේ මගේ බිස්නස් එක නොවේ ඒවා අදාළ නැහැ , මම වෙනත් කොහෙන් හරි Service එකක් ගන්න ගිහින් හොරෙක් ට අහු උනොත් ඌට බනිනවා එක හරි ඒ මගේ Customer කෙනක් නමේ ( උද - මම පරිගණක කෑල්ලක් ගන්න ගිහින් ඌ සල්ලි අරන් නිකන් හිටියොත් මම පොලිසි යනවා කියලා බනින්නවා තමා අපි හොරුන්ට පුදන්න සල්ලි හොයලා නැහැ)

    3. මම බැංකු වලට සද්දේ දාගෙන යන්නේ නැහැ ඔයාලට පුළුවන් බැංකු වලට කතා කරලා අහන්න මගේ නම කියලා අහන්න මම ඇවිල්ලා සද්දේ දානවා ද කියලා ? එයාල හොදට කියල දෙයි මම හැසිරෙන විදිය , බැංකු වලින් මාව එහෙම මඩවන්නේ නැහැ හොද Service එකක් ලැබෙනවා. මට හොද පිළිගැනීමක් තියෙනවා ගියාම ඒ තැන් වලින් එයාලගේ නීති නිසා Debit Card දෙන්න බෑ කිව්වා Company Accounts වලට බැංකු කිහිපයකින් නමුත් මට ඔය කියන විදියට සැලකුවේ නැහැ මම ලග දැනට Company Account වලට ගත්ත කාඩ් 2 තියෙනවා

    4. මගේ අම්මා Customers ලට කතා කරන්නේ නැහැ වගකීමෙන් කියනවා මම තමයි පැය 24. Call වලට Answer කරන්නේ මගේ අම්මා බිස්නස් වැඩ වලට එකතු කරගෙන නැහැ ,

    එක සිදු වීමක් වුනා එළකිරි එකේ කෙනක් ගෙන් මම Dongle එකක් ගන්න ගිහින් කොරෝනා දවස් වල (මේක බිස්නස් එකත් එක්ක අදාලත්වයක් නැහැ) එයා මගෙන් එක එවන්නේ නැතුව දවස් ගානක් පරක්කු කරලා ගම්පහ කුරියර් Service එකක් ඉල්ලනවා , ඒ කාලේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව හැමෝම කොරෝනා කියලා සැක කරන කාලයක් ගම්පහ පැත්තේ ගොඩක් කොරෝනා තිබුණා කියලා Tv එකේ ගියා ඉතින් එයාට ගම්පහ කුරියර් Service එකක් දීලා ඕක අවාම අපිට කොරෝනා කෙස් එකක් එයි කියලා අවුලක් වෙයි කියන බයට අම්මා කතා කරලා කිව්වා 'නදුන් ගේ Dongle එක එවන්න එපා Refund එවන්න කියල' බැන්නේ නැහැ
    Refund එක කරලා එයා පොස්ට් එකක් දැම්ම එළකිරි එකේ අපේ අම්මා බැන්නා කියල ඔන්න ඕක තමා මේකේ අය අම්මා Customers ලට බනින්නවා කියලා ඒ කාලේ ඉදලම අල්ල ගත්තේ නැතුව මගේ අම්ම කිසිම Customer කෙනක් එක්ක කතා කරලවත් නැහැ

    මේ බොරු චෝදනා ඔයාලා පිළිගන්නවනම් පිළිගන්න බැරිනම් නිකන් ඉන්න

    මේ බොරු චෝදනා එල්ල කරමින් පහත Screenshot එකේ හා Link එකේ ඇති පොස්ට් එක ලියලා තියෙනේ වෙනත් හොස්ටින් කරන තරග කරුවෙක් හෝ මගේ තරහ කාරයෙක් බව මතක තබා ගන්න. https://elakiri.com/threads/nadun26-සමග-ගනුදෙනු-කිරීමෙන්-උබට-සිදුවිය-හැකි-අගතීන්.2158889/

    tXd0eAC4YK.png
    උබට මම ජනපති කොමිෂන් එකක් ගැන පීඑම් එකක් දැම්මා උදව්වට (88/89 භීෂණ සමයේ එජාප පාක්ෂිකයන්ට උන අසාධාරණ ගැන රනිල් ජනාධිපති හොයලා බලන එක ගැන). උබ ඒක ත්‍රෙඩ් එකක් දාලා මට බැනලා, මම ජේවීපී කාරයා කියලා බැනලා පීඑම් කරලා තිබ්බේ.
     
    • Haha
    Reactions: Kalegana

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,246
    15,350
    113
    ඒ දවස් වල ලසන්තයලට එහෙම කට්ටිය කොච්චර කතා කිව්වද? එක එකා කියන ඒව ගනන් ගන්නෙ නැතිව උබේ මැච් එක උබ ගහපන් බන්.

    ඒ වුනාට තාම අතුරුදහන් නේ :sorry:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,577
    25,427
    113
    @Nadun26 මල්ලි මුංට ඕව කියල වැඩක් නෑ

    කමක් නෑ කිරියෙ කිහිප දෙනෙක් හරි ඇත්ත දැන ගනීවිනෙ (y)
    පල පල, උඹව දැන් ගනන් ගන්නේ නෑ. නදුන් තමා දැන් තරුව.

    image.png

    3. මම බැංකු වලට සද්දේ දාගෙන යන්නේ නැහැ ඔයාලට පුළුවන් බැංකු වලට කතා කරලා අහන්න මගේ නම කියලා අහන්න මම ඇවිල්ලා සද්දේ දානවා ද කියලා ? එයාල හොදට කියල දෙයි මම හැසිරෙන විදිය , බැංකු වලින් මාව එහෙම මඩවන්නේ නැහැ හොද Service එකක් ලැබෙනවා. මට හොද පිළිගැනීමක් තියෙනවා ගියාම ඒ තැන් වලින් එයාලගේ නීති නිසා Debit Card දෙන්න බෑ කිව්වා Company Accounts වලට බැංකු කිහිපයකින් නමුත් මට ඔය කියන විදියට සැලකුවේ නැහැ මම ලග දැනට Company Account වලට ගත්ත කාඩ් 2 තියෙනවා
    බැකු වල උංට උඹව එච්චරටම මතකද?

    අය මට වෙන ඒවා මේකේ දාන්නේ නැහැ
    ඒ වගේම මම අය දාන්නේ ++ පොස්ට් විතරයි
    මම මේකේ වලි වලට Comment කරන්නේ නැහැ මිට පස්සේ.

    අය එන්නේ නැහැ
    මම වගේ අයට මේක ගලපෙනේ නැහැ
    මම යනවා

    Fox Tv Popcorn GIF by The Four
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,212
    99,909
    113

    Nadun26 සමග ගනුදෙනු කිරීමෙන් උබට සිදුවිය හැකි අගතීන්.​

    වෙනුවට

    Nadun26 සමග ගනුදෙනු කිරීමෙන් උබට සිදුවිය හැකි වාසි.

    කියල නූල දාන්න හිතෙන ගානට වරෙන් කොහොම හරි.