සෝලෝ රයිඩර් මහත්මිය 😉

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    Dog Dancing GIF
     
    • Haha
    Reactions: NRTG and Ysa Karu

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    සිරාවට පොඩි ෆෝන් නං වටිනවා
    දැන් ලූස් කලිසමක් ඇදන් යන්න බෑ, ෆෝන් එකේ බරට කලිසම පාත් වෙනවා

    මේවා සිරා සිද්ධි
    ඔව් බං මම මේක අරන් වයිෆ්ට වෙන ලොකු ෆේන් එකක් අරන් දුන්න ඩිස්ප්ලේ එකම අගල් 6ක් විතර ඇති. දැන් එයා කියනව ඒක ගොඩක් වෙලා කෝල් එකක් ගන්න එහෙම උස්සන් ඉන්න අමාරුයි කියලා. අපි අවුරුද්දෙන් අවුරුද්ද අලුත් වෙන ෆෝන් ගත්තට ගොඩක් වෙලාවට ඒ එන කිසි ෆීච එකක් කවදාවත් අපිට පාවිච්චි වෙන්නෙත් නෑ. මාකටින් සීන් වලට අහුවෙලා ගන්නව. මමනම් හිතනෙ දැනට අවුරුදු 4කට 5කට කලින් ආපු ෆෝන් අදටත් හොඳට පාවිච්චි කරන්න පුලුවන් කිසි අවුලක් නැතුව, මම ඔහොම මකටින් සීන් වලට අහුවෙලා හොඳ කැමරාවක් ගත්ත අන්තිමට ඒක කිසි වැඩකට ගන්නෙ නෑ ඩ්‍රයි බොක්ස් එක්ක දාල තියෙනව පුස් කනවට. අරගෙන යන්න බෑ බරයි ඒක උස්සන් ගියොත් යන ගමනෙ ආතල් එක ගන්න වෙන්නෙ නෑ. ප්‍රායෝගික නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,770
    40,419

    ඉතින් හොඳයිනෙ බන්. ගෑනුන්ට ෆෝන් එක එපා වෙන එක කොච්චර දෙයක්ද.