thumbnail එකේ ලස්සනයි. video එකේ කැතයි.Naggaa

දුප් බල්ල, දුප් දුප්Naggaa
leak karaganna epaNaggaa
pixel naththan pixxu wageගෑනුන්ගෙ බාසාව දන්නෙ නැති අය මේක බලද්දි පරිස්සමෙන්.
කිසිම බ්‍රෑන්ඩ් එකක ෆෑන් කෙනෙක් නෙවෙයිලු.
ඒ සම්බන්ධව තියෙන්නෙ සෑහෙන්න නියුට්‍රල් ෆීලින්ග් එකක්ලු.
බට්
oneplus oppo xiaomi vivo huawei වගේ චයිනීස් බ්‍රෑන්ඩ්ස් වලට යන්න පොඩ්ඩක් වත් ආස නෑලු.

ගෑනුන්ගෙ බාසාව දන්නෙ නැති අය මේක බලද්දි පරිස්සමෙන්.
කිසිම බ්‍රෑන්ඩ් එකක ෆෑන් කෙනෙක් නෙවෙයිලු.
ඒ සම්බන්ධව තියෙන්නෙ සෑහෙන්න නියුට්‍රල් ෆීලින්ග් එකක්ලු.
බට්
oneplus oppo xiaomi vivo huawei වගේ චයිනීස් බ්‍රෑන්ඩ්ස් වලට යන්න පොඩ්ඩක් වත් ආස නෑලු.
සිරාවට පොඩි ෆෝන් නං වටිනවාආ තව හේතුවක් පොඩී ෆෝන් සාක්කුවෙ දාගෙන යන්න ලේසී. ගඩොල් බෑ වගේ පෝන් සාක්කුවෙ දාන් ඉන්නකොට ඉස්සර මගෙ කලිසම පාත් වෙනව ඒ නිසා පොඩි පෝන් වලට ආසයි මම.![]()