Questions සැමන්

tKia

Well-known member
  • May 3, 2023
    511
    799
    93
    ටින් මාළු වල තියෙන්නේ මැකරල්, ජැක් මැකරල් හෝ සාඩින් කියන මාලු වර්ග. ඕවගේ ජැක් මැකරල් තමයි රස, එක ගණන් වැඩි 650-750 වගේ. අඩුවට තියෙන්නේ මැකරල් (ලින්නෝ කියන්නෙත් මුන්ට) . ජැක් මැකරල් තරම් මැකරල් ටින් මාලු රස නැ.
    සාඩින් කියන්නේ සාලයෝ වගේ පොඩි මාලු ජාතියක්, සමහර විට සාලයෝම වෙන්නත් පුළුවන්.
    ගද්දි මොන මාලුවාද ටින් එකේ ඉන්නේ කියල බලල ගන්න
     
    • Like
    Reactions: NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,229
    26,676
    113
    Kandy
    images


    AB_SardineInTomatoSauce.png
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,681
    113
    Homagama
    මේ ටින් මාලු වලට මේ නම කොහොම ආදේශ උනාද දන්නෑ
    🤔

    ඉස්සර තිබ්බ බ්‍රැන්ඩ්න්. කලින් සැමන් මාලු වලින්ම කරපු ඒවා ආවා. සෝදන කුඩු වලට රින්සො කියනවා වගේ.

    ගෙදර pressure cooker eke hada gattoth aulda


    අවුලක් නැ. ගෙදර හදාගන්න.
     
    • Like
    Reactions: weer 11

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    කැප්ටන් එකේ එන්නෙ සැමන්
    ඒක ගාන වැඩී මිනිස්සු ගන්නෙ නෑ කියලා පොඩි කඩවලට ගේන්නෙ නෑ. ඒවත් දැන් නෝවේජියන් සැමන් පිලට් වගේ
    කැප්ටන් එක දැන් තියනවද? තියෙන තැනක් දන්නවද?
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    කැප්ටන් එක දැන් තියනවද? තියෙන තැනක් දන්නවද?
    ඒකෙත් මැකරල් බන් මන් බැලුවා දැන්
    කීල්ස් බලපන් ඇති
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,842
    12,823
    113
    Mychoice eka nam tikak hodai. Lankawe dekak hambuna patta rasai nama mathaka na 450ta thibbe. Galle favtory kiyala mathakai

    Chinese huttawal nan onema na

    Man hadanakota gorakai polkiri tikak wadipura danawa. Ethakota ushna na
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    754
    225
    43
    Sri lanka
    බෝල්ලු හරි ලින්නො හරි ටිකක් ලොකු කුට්ටි කපලා, ඒකට ගොරකා, ගම්මිරිස්, ලුනු ටිකක් දාලා තම්බගන්න. සැමන් වගේමයි. තෙල් දාන්න, උයන්න ඕනෙ දෙයක් කරන්න පුලුවන්.