Wow Richmond ❤️❤️

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    X0St6wS.jpeg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,968
    1
    100,532
    113
    33
    Kalutara
    අද උදේ 6ට ඇහැරලා මැච් බලපු උන්ට දැන් මොකෝ හිතෙන්නේ? දින්නද ඉතින්?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,221
    13,109
    113
    33
    ෆින්ලන්ඩ්
    අද උදේ 6ට ඇහැරලා මැච් බලපු උන්ට දැන් මොකෝ හිතෙන්නේ? දින්නද ඉතින්?
    නැ පැරදුනා.
    දුකයි. දුකයි

    Netherland හෝ නැම්බියාව පැරදුණොත් අවුලක් නැහැ. මුන් පැරදුනේ බංගලි ට නේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,968
    1
    100,532
    113
    33
    Kalutara
    නැ පැරදුනා.
    දුකයි. දුකයි

    Netherland හෝ නැම්බියාව පැරදුණොත් අවුලක් නැහැ. මුන් පැරදුනේ බංගලි ට නේ.
    තව මැච් දෙකක් තියෙනවා නේද. ඒ දෙකත් දිනන්න ඕනද ඊළඟ එව්වට යන්න? නැත්තන් දැනටම දොට්ට ද?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,221
    13,109
    113
    33
    ෆින්ලන්ඩ්
    තව මැච් දෙකක් තියෙනවා නේද. ඒ දෙකත් දිනන්න ඕනද ඊළඟ එව්වට යන්න? නැත්තන් දැනටම දොට්ට ද?
    දැන් ගෙදර බං.
    දැන් යන්න බැහැ. මෙහෙව් උන් ගිහිං වැඩකුත් නැහැ. ඊට වඩා හොදයි ඇත්තම දක්ෂ කණ්ඩායමක් යන එක.

    සනගේත් බොරු පොයිය තමා. ඌ cunsaltent වෙන්න කලින් ලොරි ටෝක් දුන්නා.

    දැන් උගුඩුවා වගේ බලන් ඉන්නවා. ගහන්න ඕන හරි team එක නෙමේ බං අරන් යන්නේ ගස්සන්නේ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,021
    8,285
    113
    Chilaw
    දැන් ගෙදර බං.
    දැන් යන්න බැහැ. මෙහෙව් උන් ගිහිං වැඩකුත් නැහැ. ඊට වඩා හොදයි ඇත්තම දක්ෂ කණ්ඩායමක් යන එක.

    සනගේත් බොරු පොයිය තමා. ඌ cunsaltent වෙන්න කලින් ලොරි ටෝක් දුන්නා.

    දැන් උගුඩුවා වගේ බලන් ඉන්නවා. ගහන්න ඕන හරි team එක නෙමේ බං අරන් යන්නේ ගස්සන්නේ.
    ow, unta dan excuse tiyenawa. sana funeral eken passe ada wenna athi team ekath ekka join une,
     
    • Like
    Reactions: -333-

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,491
    124,464
    113
    දෙහිවල
    මයින්ද මහත්තයා අකුරු කියවපු පාසල. එතුමා ගහපු තරම් ඉතිං කවුරුවෙක් ගැහුවේ නෑ.
    ගහලමයි හුරු වුනේ, නැතුව හුරුවෙලා නෙමේ ගැහුවේ.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,820
    13,032
    113
    ඕකේන් ජොබ් වලට ඉන්ටර්වීව් එන උන්ව ගන්න එක ආයතන වලින් සෑහෙන්න කල්පනා කරන්න ඔනේ වෙයි. :lol:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,655
    9,297
    113
    Richmond un dan thama mewa share karanna ona
    ☺️
    ☺️

    Galle wala unge big match wikara dakkama sansaree epa wenawaa

    Flag eka adayata thibath moda huttatala mara gannawa
     
    • Haha
    • Like
    Reactions: shenat and NaiRobi