නැ පැරදුනා.අද උදේ 6ට ඇහැරලා මැච් බලපු උන්ට දැන් මොකෝ හිතෙන්නේ? දින්නද ඉතින්?
තව මැච් දෙකක් තියෙනවා නේද. ඒ දෙකත් දිනන්න ඕනද ඊළඟ එව්වට යන්න? නැත්තන් දැනටම දොට්ට ද?නැ පැරදුනා.
දුකයි. දුකයි
Netherland හෝ නැම්බියාව පැරදුණොත් අවුලක් නැහැ. මුන් පැරදුනේ බංගලි ට නේ.
දැන් ගෙදර බං.තව මැච් දෙකක් තියෙනවා නේද. ඒ දෙකත් දිනන්න ඕනද ඊළඟ එව්වට යන්න? නැත්තන් දැනටම දොට්ට ද?
ow, unta dan excuse tiyenawa. sana funeral eken passe ada wenna athi team ekath ekka join une,දැන් ගෙදර බං.
දැන් යන්න බැහැ. මෙහෙව් උන් ගිහිං වැඩකුත් නැහැ. ඊට වඩා හොදයි ඇත්තම දක්ෂ කණ්ඩායමක් යන එක.
සනගේත් බොරු පොයිය තමා. ඌ cunsaltent වෙන්න කලින් ලොරි ටෝක් දුන්නා.
දැන් උගුඩුවා වගේ බලන් ඉන්නවා. ගහන්න ඕන හරි team එක නෙමේ බං අරන් යන්නේ ගස්සන්නේ.
ඇයි කවුද මලේ?ow, unta dan excuse tiyenawa. sana funeral eken passe ada wenna athi team ekath ekka join une,
ගහලමයි හුරු වුනේ, නැතුව හුරුවෙලා නෙමේ ගැහුවේ.මයින්ද මහත්තයා අකුරු කියවපු පාසල. එතුමා ගහපු තරම් ඉතිං කවුරුවෙක් ගැහුවේ නෑ.
