Totally Fucked මචන්ලා

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ඔතනදි තියෙන්නේ balance කෙරිල්ලක් තමයි , උබ තමයි situation එක බලල action එක ගන්න ඕන මහ ගෙදර ගෑනිත් එක්ක ඉන්නවනම් , බොහෝ දුරට උබට කාගේවත් පැත්තක් ගන්නේ නැතුව ඉන්න වෙයි ඔලුව පාත් කරන් , වෙනම ඉන්න එක සැපයි ගෑනිත් එක්ක ඉන්නවනම් .

    උබ ගෑනිගේ කොච්චර ඔලුව හැදුවත් වැඩක් නැති වෙයි ඔය group වල ඒවා ඔලුවට දා ගන්නවනම් , ඕක හරි අමාරු situation එකක් දෙගොල්ලොම බෙර ගන්න ගියාම .
    බැලන්ස් කෙරිල්ල හැමදාම කරන්න බැ මචන් එහෙම කරලා මම නැති උනොත් දෙන්නම ඉන්ක තැන මට ගින්දරෙන් ඉන්ක වෙනනේ
     
    • Sad
    Reactions: wissnshaftler

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,793
    1
    60,576
    113
    Mother Earth
    උබේ පිරිමි කම පෙන්නන්නෙ නැති එකේ වැරැද්ද තමයි.🙂 ගෑනි බය වෙන්න ඕනේ උඹට. සහ ගෑනිව ආරක්ෂා කරන්න ඕනේ උඹ. නැන්දම්මලගේ ගෙදර එක්ක හොඳට බ්‍රැකට් වෙයන්. දුවට වඩා උඹව විස්වාස කරන මට්ටමට හදා ගනින්. එතකොට ගෑනි අසරණ වෙනවා. උඹ විතරයි ඉන්නෙ කියලා හිතෙනවා. පස්සේ ඕන දෙයක් කරන්න පුළුවන්. 🙂

    (මාත් මේ ටෝක් දුන්නට බැඳලා නෑ බන්. කන්නෙ පාන් දෙන්නෙ ටෝක්.😔)
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    කවදක හරි ටීවී වල පත්තර වල යන සීන් එකක් වගේ. ටිකට් එකක් හදන් කොහේ හරි රටකට පලයන්. ගැනි වෙන එකෙක් හොයාගනිවි ඊට පස්සෙ. උබෙ පිරිමි ගතියේ මදිකමකුත් ඕකට බලපානව ඇති. ඕනවට වඩා හොද වෙන්නත් එපා බන්
     
    • Sad
    Reactions: wissnshaftler

    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    ගෑනිට ලොකු මානසික අවුලක් තියනවා, නැත්තන් උඹ කියනවට වඩා දේවල් ඇති.
    Anyway FB group වල තියන ඒවා නම් අධි mongal මේ රටේ පිස්සු ගෑනුන්ගේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,128
    1
    100,857
    113
    34
    Kalutara
    First kegahagena apu dawasema kana palenna dunnanan ivarai.uba sera madi athi
    තමන් රෙස්පෙක්ට් පිට ඉන්න එකෙක් නම් ගෑනි නිසා බැනගන්න ගහමරාගන්න වෙනවා කියන්නේ නම් කරුමයක්. අඩුකුලේ එකියක් බැන්දොත් නිකන්ම අපිත් අඩුකුලේ වෙනවා කොච්චර වැදගත් විදිහට හිටියත්.
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    මම දැකලා තියෙන හැටියට නම් ගෑණු හිත්වල තියෙන දේවල් කියන්නේ නෑ. එතකොට තමයි ඔය හැම එකටම පුප්පන් ඉන්නේ.
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,631
    2,138
    113
    ගෑනිට මහ ගෙදර යන්න බැරිලු
    දැනට රෙන්ට් එකට ඉන්නේ තියන ගෙදර වෙනස් කරලා වැඩ ටිකක් කරගන්න තියන නිසා
    අපෙ අක්කා ගෙදර හදල තියෙන්නෙත් මහ ගේ ලගමයි
    ඒකත් අවුල් ලු ඉන්න බැරිලු එහෙම

    ගෙදර අම්මා තාත්තා පාඩුවෙ ඉන්න චරිත
    මේ වෙනකන් කිසිම ප්‍රශ්න වෙලා නෑ දැනටත් රෙන්ට් එකට ඉන්නවට අකමැති ගේ වැඩ ඉක්මනට ඉවර කරගෙන ඉන්න කියල වද කරන්නේ මට මට ගෙදර පිලිවෙලක් නැතුව එන්න බැරි නිසා මම එතකල් රෙන්ට් එකට ඉන්නේ

    හිත රිදෙයි කියල බයලු, වෙනස්කම් කරයි කියලා බයලු
    අරෙහෙත් මෙහෙම වෙලාලු අරම වෙලාලු
    ෆේස්බුක් එකේ අරම දාලා තිබුනලු මෙහෙම දාලා තිබුනලු
    මමයි ගෙදර අයයි එකතුවෙලා ගැනිව අල්ලෙ නටවයිලු එක පැත්තක් වෙලා

    බැලින්නම් ගෘප් එකකට ඇඩ් වෙලා නැන්දම්මලාගෙන් බැට කන්නන්ගේ සංගමය කියලා දවසේම ඒකෙ පෝස්ට් බල බලා මගේ ඔලුව කන එක කරන්නේ එපා වෙලා තියෙන්නේ වැඩක් කැගන්න බෑ පට්ට ස්ට්‍රෙස් ගෑනිව එලවන තරමටම එපා වෙලා තිනේනේ

    මෙහෙම වෙනම ඉදලත් අම්මට තාත්තට අක්කට මට ඇහෙන්න දරැණු විදියට බනිනවා කුණුහර්පෙන් පවා හදිසියෙන් හරි ගෙදර ගිහින් එන්න ගියොත් අරම බැලුවා මෙහෙම බැලුවලු මොනවා හරි වැරදි හදාගෙන බනිනවා ආවට පස්සේ එහෙම වෙලා මට ඉවසගන්න බැරිවම රණ්ඩු වෙලා ගුටි ඇනගෙන පවා තියනව අප්පිරියම වෙලා මට දැන්

    ගෙදරින් මට කෝල් එකක් ඇවිත් මම කතා කලොත් ප්‍රශ්න මූණ දෙක කරගන්නවා උයන ගමන් හිටියොත් බඩු පොලවේ ගහනවා විසික් කරනවා පිස්සු කලෙිනවා. කතා නොකර ඉන්නවා මම ඉවසන නිසා ඉන්නවා කාගෙන

    අම්මට බේත් ටිකක් ගන්න යනවට කැමති නැ අක්කා ඉන්නවලු ඒ ගෑනිට ගිහින් අරන් දෙන්න කියන්නලු මස්සිනාට කියන්නු මගෙන් වැඩ ගන්නවලු ඔහොම බලු කතා කියවන තැනට මේක ඇවිත් ගෙදරින් කෝල් කරලා කතා කරන්න දෙන්න යද්දි මග අරිනවා නානවා කියන්නලු උයනව කියන්නලු මම පට්ට අසරණයි

    පැත්තක ඉන්න ඒ මිනිස්සුන්ට බනින එක මට දරාගන්නම බැරි දේ පුලුවන් හැම දේම ඒ මිනිස්සු දෙන්නම වෙනුවෙන් කරා කරනවා ගැනිගෙ අම්මලා තාත්තා අවුරැද්දට ඇදුමක් අරන් නොදුන්නත් අපෙ අම්මා ගෙනත් දුන්නා අවුරැද්දට කැවිලි පෙවිලි වල ඉදන් (නිකන් උදාහරණයක් විතරයි මේක)

    වෙනම ගෙවල් හදන්නලු එක්කො ගෙයක් ගන්නලු නැත්නම් මහ ගෙදර අක්කලාට අරගෙන සල්ලි අරන් වෙනම ගෙයක් ගන්නලු
    ජීවිතේ මම කරපු ප්ලෑන් හැම දෙයන්ම මේකත් එක්ක ඉවරයි ගෑනිගෙ මේ මවාගැනීම් නිසා වෙනම ගෙයක් අරගෙන හෝ හදාගෙන ඉන්න ගියන් ඉන්න වෙන්නේ මේ මනුස්සයා එක්කමනේ ඒත් මේ කියවිලි දෙස් ඉවරයක් වෙන්නෙ නෑ කවදාවත්

    නොකියපු දේවල් ගොඩක් තියනව මෙතන මට දැන් මේක ඇතිවෙලා එපාම වෙලා ඉන්නම් වාලේ ඉන්නවා මම කිසිම මානසික නිදහසක් නෑ ජොබ් එක කරගන්නවත්. පුදුම දුකක් විදින්නේ

    මානසිකව පුදුම විදියට වද පීඩනේකට ලක් වෙනව මම මම දන්නවා මගේම තේරිම් නිසා දුර නොදැකිම නිසා මේ දේවල් මම ලං කරගත්තේ කියලා දැන් පරක්කු වැඩී

    මට එක දවසෙන් මේක ඩිවෝස් කරන්න පුලුවන් එත් ඒ වගේ දේකදි ගෑනි රිඇක්ට් කරන හැටි මම දන්නවා එක මට තනියම හැන්ඩ්ල් කරන්න බැරි තත්වයන් වෙනවා නැත්නම් මට තව එක දවසක්වත් මේ ව්දියට ජීවත් වෙන්න කැමති නෑ මචන්ලා

    හැමදේම අතෑරලා කොහේ හරි යන්න තරමට මට එපාවෙලා තියන්නේ මෙකෙන් ගැලවිලා....හිතේ මේ හැමදේම හිරකරන් තවත් ඉන්න අමාරැ නිසා මේ ටිකක් හරි දැම්මේ...
    ගෑණු කෝමත් ඔහොම තමා. උන්ගෙ පැත්ත්‍ර් උන් හොන්දයි. මිනිහගෙ පැත්තෙ උන් සේරම අපතයො. ඕක හැමෝටම පොදු දෙයක්. උබේ ගෑණී ඔවර් නම් එක්කො පොඩ්ඩක් කවුන්සලින් දෙන්න බලපන්.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    පුද්ගල ස්වභාවය අවුල් නම් කොච්චර ට්‍රයි කරත් හදන්න බෑ බන්. ගෑණි දැනගන්න ඕන ඒකිට බැඳගන්න තරම් හොඳ පුතෙක් හැදුවේ උඹේ අම්මල තාත්තල කියල. ඒ වගේම උඹේ අම්මල තාත්තල සහෝදරයො දැන ගන්න ඕන උඹට ගෑනිත් එක්ක පවුල් ජීවිතයක් තියෙනවා කියලා. ඉස්සර පොඩි කාලෙ හිටපු විදියටම උබට ඉන්න බෑ කියන එක. ඔය දෙපාර්ශ්වය සීමාවෙ තියන එක මම හිතන්නෙ උඹ කල්පනා කරල කරන්න ඕන දෙයක්.

    දැන් මෙතනදි මහ ගෙදර උඹට දෙනව කියල අම්මල කලින් ඉඳන්ම කියලා තිබුනා නම් උඹ රෙන්ට් එකට ගියපු එක වැරදියි. ඒකට අම්මල මුලින්ම අවුල් යනව. ගෑනිට ඕන කියලා රෙන්ට් එකට යන්න ඕන නෑ මම හිතන්නෙ. අනික මොනවත් ප්‍රශ්ණයක් වෙලත් නැතුව.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,757
    113
    දෙහිවල
    Ritalin bump

    Tea ekata ritalin dala deepan

    FB-IMG-1717850559507.jpg
    ඉක්කා ගගහ පුක නොදී උබේ ගෑනිවයි, ලමයවයි ලගට ගනින් බන්.. හොරෝපාතානේ සාගර..
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,822
    113
    ගෑනිට මහ ගෙදර යන්න බැරිලු
    දැනට රෙන්ට් එකට ඉන්නේ තියන ගෙදර වෙනස් කරලා වැඩ ටිකක් කරගන්න තියන නිසා
    අපෙ අක්කා ගෙදර හදල තියෙන්නෙත් මහ ගේ ලගමයි
    ඒකත් අවුල් ලු ඉන්න බැරිලු එහෙම

    ගෙදර අම්මා තාත්තා පාඩුවෙ ඉන්න චරිත
    මේ වෙනකන් කිසිම ප්‍රශ්න වෙලා නෑ දැනටත් රෙන්ට් එකට ඉන්නවට අකමැති ගේ වැඩ ඉක්මනට ඉවර කරගෙන ඉන්න කියල වද කරන්නේ මට මට ගෙදර පිලිවෙලක් නැතුව එන්න බැරි නිසා මම එතකල් රෙන්ට් එකට ඉන්නේ

    හිත රිදෙයි කියල බයලු, වෙනස්කම් කරයි කියලා බයලු
    අරෙහෙත් මෙහෙම වෙලාලු අරම වෙලාලු
    ෆේස්බුක් එකේ අරම දාලා තිබුනලු මෙහෙම දාලා තිබුනලු
    මමයි ගෙදර අයයි එකතුවෙලා ගැනිව අල්ලෙ නටවයිලු එක පැත්තක් වෙලා

    බැලින්නම් ගෘප් එකකට ඇඩ් වෙලා නැන්දම්මලාගෙන් බැට කන්නන්ගේ සංගමය කියලා දවසේම ඒකෙ පෝස්ට් බල බලා මගේ ඔලුව කන එක කරන්නේ එපා වෙලා තියෙන්නේ වැඩක් කැගන්න බෑ පට්ට ස්ට්‍රෙස් ගෑනිව එලවන තරමටම එපා වෙලා තිනේනේ

    මෙහෙම වෙනම ඉදලත් අම්මට තාත්තට අක්කට මට ඇහෙන්න දරැණු විදියට බනිනවා කුණුහර්පෙන් පවා හදිසියෙන් හරි ගෙදර ගිහින් එන්න ගියොත් අරම බැලුවා මෙහෙම බැලුවලු මොනවා හරි වැරදි හදාගෙන බනිනවා ආවට පස්සේ එහෙම වෙලා මට ඉවසගන්න බැරිවම රණ්ඩු වෙලා ගුටි ඇනගෙන පවා තියනව අප්පිරියම වෙලා මට දැන්

    ගෙදරින් මට කෝල් එකක් ඇවිත් මම කතා කලොත් ප්‍රශ්න මූණ දෙක කරගන්නවා උයන ගමන් හිටියොත් බඩු පොලවේ ගහනවා විසික් කරනවා පිස්සු කලෙිනවා. කතා නොකර ඉන්නවා මම ඉවසන නිසා ඉන්නවා කාගෙන

    අම්මට බේත් ටිකක් ගන්න යනවට කැමති නැ අක්කා ඉන්නවලු ඒ ගෑනිට ගිහින් අරන් දෙන්න කියන්නලු මස්සිනාට කියන්නු මගෙන් වැඩ ගන්නවලු ඔහොම බලු කතා කියවන තැනට මේක ඇවිත් ගෙදරින් කෝල් කරලා කතා කරන්න දෙන්න යද්දි මග අරිනවා නානවා කියන්නලු උයනව කියන්නලු මම පට්ට අසරණයි

    පැත්තක ඉන්න ඒ මිනිස්සුන්ට බනින එක මට දරාගන්නම බැරි දේ පුලුවන් හැම දේම ඒ මිනිස්සු දෙන්නම වෙනුවෙන් කරා කරනවා ගැනිගෙ අම්මලා තාත්තා අවුරැද්දට ඇදුමක් අරන් නොදුන්නත් අපෙ අම්මා ගෙනත් දුන්නා අවුරැද්දට කැවිලි පෙවිලි වල ඉදන් (නිකන් උදාහරණයක් විතරයි මේක)

    වෙනම ගෙවල් හදන්නලු එක්කො ගෙයක් ගන්නලු නැත්නම් මහ ගෙදර අක්කලාට අරගෙන සල්ලි අරන් වෙනම ගෙයක් ගන්නලු
    ජීවිතේ මම කරපු ප්ලෑන් හැම දෙයන්ම මේකත් එක්ක ඉවරයි ගෑනිගෙ මේ මවාගැනීම් නිසා වෙනම ගෙයක් අරගෙන හෝ හදාගෙන ඉන්න ගියන් ඉන්න වෙන්නේ මේ මනුස්සයා එක්කමනේ ඒත් මේ කියවිලි දෙස් ඉවරයක් වෙන්නෙ නෑ කවදාවත්

    නොකියපු දේවල් ගොඩක් තියනව මෙතන මට දැන් මේක ඇතිවෙලා එපාම වෙලා ඉන්නම් වාලේ ඉන්නවා මම කිසිම මානසික නිදහසක් නෑ ජොබ් එක කරගන්නවත්. පුදුම දුකක් විදින්නේ

    මානසිකව පුදුම විදියට වද පීඩනේකට ලක් වෙනව මම මම දන්නවා මගේම තේරිම් නිසා දුර නොදැකිම නිසා මේ දේවල් මම ලං කරගත්තේ කියලා දැන් පරක්කු වැඩී

    මට එක දවසෙන් මේක ඩිවෝස් කරන්න පුලුවන් එත් ඒ වගේ දේකදි ගෑනි රිඇක්ට් කරන හැටි මම දන්නවා එක මට තනියම හැන්ඩ්ල් කරන්න බැරි තත්වයන් වෙනවා නැත්නම් මට තව එක දවසක්වත් මේ ව්දියට ජීවත් වෙන්න කැමති නෑ මචන්ලා

    හැමදේම අතෑරලා කොහේ හරි යන්න තරමට මට එපාවෙලා තියන්නේ මෙකෙන් ගැලවිලා....හිතේ මේ හැමදේම හිරකරන් තවත් ඉන්න අමාරැ නිසා මේ ටිකක් හරි දැම්මේ...
    man hitannee ganita Borderline Personality Disorder( BPD) wahaama sychologist kenekta pennanna. mata marriage proposal ekakin oya kiyana features tiyena kellek meet wunaa hamadema saken balanne BPD tiyena aya. ikmanata taraha yana line ekakut have. BPD kesewethat mokkhri mental disorder ekak wifeta. dan tamai mata terenne aa kellata nemei godak ganunta BPD tiyena scene ekak oka fulma honda karannat baa wage. bpd tiyena unta wadiya bandagatta untalu amaaru unwa handle karana eken. Reasons nathuwat baninwalu niwaradi kaaraya kiyala pennana giyot tawa sakee wadi wenwalu apaaye innawa wage tamai.hamaweleema bayen inne oya lede tiyena aya
    https://www.mayoclinic.org/diseases...onality-disorder/symptoms-causes/syc-20370237
    https://www.quora.com/How-do-you-deal-with-a-wife-with-BPD

    counseling thama bosa :dull:
    pychologist kenek gaawata gihin therapies karanna onee habai full honda karanna baa podi kaale brain eka hadeddi loku shock or traumas wunaama wena scene ekak.
    ------ Post added on Jun 8, 2024 at 8:38 PM
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    උබේ පිරිමි කම පෙන්නන්නෙ නැති එකේ වැරැද්ද තමයි.🙂 ගෑනි බය වෙන්න ඕනේ උඹට. සහ ගෑනිව ආරක්ෂා කරන්න ඕනේ උඹ. නැන්දම්මලගේ ගෙදර එක්ක හොඳට බ්‍රැකට් වෙයන්. දුවට වඩා උඹව විස්වාස කරන මට්ටමට හදා ගනින්. එතකොට ගෑනි අසරණ වෙනවා. උඹ විතරයි ඉන්නෙ කියලා හිතෙනවා. පස්සේ ඕන දෙයක් කරන්න පුළුවන්. 🙂

    (මාත් මේ ටෝක් දුන්නට බැඳලා නෑ බන්. කන්නෙ පාන් දෙන්නෙ ටෝක්.😔)
    SGUbixH.jpg
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,851
    54,308
    113
    Colombo
    Facebook Ruined Life :(

    මචන් මේක මානසික අව්ලක් දක්වා ගිහින් වගේ.ඩොක්ට කෙනෙක්ට පෙන්වපන්.ෆේස්බුක් නතර කරපන්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,128
    1
    100,857
    113
    34
    Kalutara
    උබේ පිරිමි කම පෙන්නන්නෙ නැති එකේ වැරැද්ද තමයි.🙂 ගෑනි බය වෙන්න ඕනේ උඹට. සහ ගෑනිව ආරක්ෂා කරන්න ඕනේ උඹ. නැන්දම්මලගේ ගෙදර එක්ක හොඳට බ්‍රැකට් වෙයන්. දුවට වඩා උඹව විස්වාස කරන මට්ටමට හදා ගනින්. එතකොට ගෑනි අසරණ වෙනවා. උඹ විතරයි ඉන්නෙ කියලා හිතෙනවා. පස්සේ ඕන දෙයක් කරන්න පුළුවන්. 🙂

    (මාත් මේ ටෝක් දුන්නට බැඳලා නෑ බන්. කන්නෙ පාන් දෙන්නෙ ටෝක්.😔)
    අන්න වරද්දගත්ත තැන. කවුරුවත් කාටවත් බය වෙන්න ඕන නෑ. දෙන්නට දෙන්නා රෙස්පෙක්ට් කරන්නයි ඕන. කවුරුම හරි කාටහරි බය වෙලා පවුල් කනවා නම් එතන තියෙන්නේ toxic relationship එකක්. mutual respect එකයි තියෙන්න ඕන.
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113

    බබලා ගැන හිතල නැ මචන් හිතන්නෙත් නැ

    ඩිවෝස් එකක් ගැන කිවුවොත් පලිගනිවි වෛර බැදගනිවි එවෙලෙට පිස්සු නටයි මැරෙන්න වගේ හදයි කැ ගහවි හයියෙන්ම ඔලුව බිත්තෙයෙ ඇනගන්නව වගෙ තමන්ට හානි වෙන වැඩ කරනව මට අල්ලවත් නතර කරන්න බැ
    මෙහෙම හැසිරෙනව කියන්නෙම මොනා හරි අවුලක් තියේනි බං
     
    • Like
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,822
    113
    අන්න වරද්දගත්ත තැන. කවුරුවත් කාටවත් බය වෙන්න ඕන නෑ. දෙන්නට දෙන්නා රෙස්පෙක්ට් කරන්නයි ඕන. කවුරුම හරි කාටහරි බය වෙලා පවුල් කනවා නම් එතන තියෙන්නේ toxic relationship එකක්. mutual respect එකයි තියෙන්න ඕන.
    BPD tiyena ayata terenne naa eyalaa waraddak karanne kiyala emotions control karanna amaarui eka tamai lokuma case ekak. eyaala kiyana dewalpersonally ganna epaa kiyala tiyenne mokda mood swing wunaama kiyana dewal gana eyaalata idea ekak naa patta karumayak tamai.

    මෙහෙම හැසිරෙනව කියන්නෙම මොනා හරි අවුලක් තියේනි බං
    mental disorder ekak sychologist kenekta penuwe nattan baba hambenawa moota
    ------ Post added on Jun 8, 2024 at 9:00 PM