ඉතින් විකුණන එක හොදයිනේ බන්.රාජය වියදම නේ අඩු වෙන්නේ.ඒ කියන්නේ උබේ මගේ බදු සල්ලි ඉතුරු වෙන්නේ.මොකෝ ඕවා මහ ලොකු ලාබයක් ලබනවයෑ.පාඩු විදින ඒවටත් ගෙව ගෙව තියන් ඉන්නේ මොකටද.Ekenma Ranil, wikunala hari api thawa tika kaalayak inna ouluwan gaanata balance karai..anith mona yaka aawath thawa awurudu 2i..lankaawa sierra leon wage wenawa..meka bookmark karala thiyaa ganilla..
මෙන්න මේ මගුල තව අවුරුද්දක් දෙකක් යන්න දුනනන්ම් මොකද. දැනට ලොකු අවුලක් නෑ නේ. ආයිත් චුන් වෙන්න ගිහින් හොම්බෙන් යන කාලයක් එයිද කියලා ෂුවර් නෑ . එහෙම උත්තේ කාලයක් නම් ඕනම නෑ . මුන්ව චන්දෙකින් දිනවල ගෙන්න ඕනත් නෑ . මේ තියන විදියට පොඩි කාලෙකට බාරදීපු එකක් වගේ තියනව නම් හොදයි තව ටිකක් කල්. පාඩුවේ වැඩක් කරන් ඉන්න පුලුවන් ..
දැන් ඔක්කොම උන් එකෙක්ව කරේ තියන් ලොකු බලාපොරොත්තු තියන් යද්දී ටිකක් බයයි වගේ.. කලින් එකාව ගෙනාවෙත් ඔහොමම තමයි..
එහෙම එකෙක් නෑ මචන් පේන තෙක් මානෙකකැමති නම් කව්ද කියල කමෙන්ට් කරන්න.
ඔව් බන් ඒක නම් ඇත්ත.රනිල් ට අමුතුවෙන් හම්බ කරන්න දෙයක් නෑනේ පරම්පරා ගත සල්ලි කාරයොනේ.සහෝදරයොන්ටත් ලොකු බිස්නස් තියනවා.මිනිහා බලන්නේ ඉන්න ටිකේ කොහොම හරි රට ආයි ගොඩ දාලා දීලා යන්න.මෙන්න මේ මගුල තව අවුරුද්දක් දෙකක් යන්න දුනනන්ම් මොකද. දැනට ලොකු අවුලක් නෑ නේ. ආයිත් චුන් වෙන්න ගිහින් හොම්බෙන් යන කාලයක් එයිද කියලා ෂුවර් නෑ . එහෙම උත්තේ කාලයක් නම් ඕනම නෑ . මුන්ව චන්දෙකින් දිනවල ගෙන්න ඕනත් නෑ . මේ තියන විදියට පොඩි කාලෙකට බාරදීපු එකක් වගේ තියනව නම් හොදයි තව ටිකක් කල්. පාඩුවේ වැඩක් කරන් ඉන්න පුලුවන් ..
දැන් ඔක්කොම උන් එකෙක්ව කරේ තියන් ලොකු බලාපොරොත්තු තියන් යද්දී ටිකක් බයයි වගේ.. කලින් එකාව ගෙනාවෙත් ඔහොමම තමයි..
තනි රනිල් ගැනම නෙවෙයි කිව්වේ. මේ තියන විදිය. ආණ්ඩුවක් තියනව ජනතා කැමැත්තකින් නැතුව ආපු..ඔව් බන් ඒක නම් ඇත්ත.රනිල් ට අමුතුවෙන් හම්බ කරන්න දෙයක් නෑනේ පරම්පරා ගත සල්ලි කාරයොනේ.සහෝදරයොන්ටත් ලොකු බිස්නස් තියනවා.මිනිහා බලන්නේ ඉන්න ටිකේ කොහොම හරි රට ආයි ගොඩ දාලා දීලා යන්න.
කොහෙද සමහරුන්ට පුකේ ඉත්තෑවනේ එකෙක්ව ගෙනල්ලා සුරපුරයක් කරන්න යන්නේ ආයි රටම කන්න යන්නේ මීහරක් රැල. ඕකුන්ගේ පක්ශ සාමාජිකයෝ ඉදන් හැම එකාම හිගන්නොනේ ඕකුන් මුලින්ම කරන්නේ ඇවිත් පරම්පරා 10කට විතර හම්බ කරගන්න එක.
රනිල් තමා.
ඉතින් විකුණන එක හොදයිනේ බන්.රාජය වියදම නේ අඩු වෙන්නේ.ඒ කියන්නේ උබේ මගේ බදු සල්ලි ඉතුරු වෙන්නේ.මොකෝ ඕවා මහ ලොකු ලාබයක් ලබනවයෑ.පාඩු විදින ඒවටත් ගෙව ගෙව තියන් ඉන්නේ මොකටද.
කොහොම හරි කමක් නෑ රට ගොඩ දාල ගියොත් එච්චරයි.තනි රනිල් ගැනම නෙවෙයි කිව්වේ. මේ තියන විදිය. ආණ්ඩුවක් තියනව ජනතා කැමැත්තකින් නැතුව ආපු..
ඒ උනාට චදෙකින් දිනවල රනිල් ගේන්න ඕන නෑ .. ඌ එන්නේ අර පරණ හොරු, රාජපක්ෂලා එක්ක.. චන්දෙ දිනපු බලෙත් එක්ක..
චන්දෙකින් හම්බෙන බලයයි, දැන් මේ ලැබිල තියන එකයි දෙකක්..
චන්දෙකින් දින්නම උන්ට උන්ට කැමති කැමති උන්ව දාගෙන , උන්ට තමයි මිනිස්සු කැමති කියන තැන ඉදගෙන ආයිත් කලින් වගේ පිස්සු කෙලින්න පුලුවන්.
චන්දයක් නැතුව මූ හිටියට අවුලක් නෑ .