මම මේ ලඟදි 1gig connection එකක් ගත්ත. මගේ lap එකෙන් ස්පීඩ් ටෙස්ට් එක කලාම 128mbps පෙන්නනේ. ඉතින් මම customer care call කලා. උන් කියනවා උන්ගේ ප්රශ්නයක් නෑලු. phone එකෙන් test කරලා බලන්න කිව්වා. මෙන්න 980mbps speed එක පෙන්නවා. Ookla එකෙන්. මේකට මොකද බන් කරන්න පුළුවන්. මම වින්ඩොව්ස් network settings දන්නා විදිහට් chk කරලා බැලුව .
ලැප් එක - Lenovo ideapad 1i
ලැප් එක - Lenovo ideapad 1i