ඔව් මම ගත්තේ උගේ ඔය කතාවයි උ ලියන නව කතාවයි බලන්නම තමාඔකෙ ඉස්සර එදිරිමුනියගෙ කොලමක් ගියා එදිරිගෙ සාටරේ කියල
ඔව් මම ගත්තේ උගේ ඔය කතාවයි උ ලියන නව කතාවයි බලන්නම තමාඔකෙ ඉස්සර එදිරිමුනියගෙ කොලමක් ගියා එදිරිගෙ සාටරේ කියල
සුරංගි අක්කට මම ලියලත් තියෙනව ඒකාලෙතොපිලට සුරංගි අක්කවයි, මල් මාමවයි මතකද? විජය පත්තරෙයි, මිහිර පත්තරෙයි කියන්නේ ඒ කාලේ ළමයින්ගේ ඇබ්බැහියක්. තව කැමිලස්ගේ කාටුන් තිබ්බ පත්තරවගයකුත් තිබුනා. ඒවත් පට්ට. ඊටපස්සේ Sunday observer එකේ junior observer එක බලන්නත් පුරුදු උනා.
owwa ithin demawpiyange waradi.අපි කොහොමහරි ඉස්කොලෙනුත් අයින් උනාමනෙ ෆෝන් ගත්තෙ. ඒ නිසා දිග ලිපියක් උනත් කියවන්න පුලුවන්. දැන් ඉන්න උන්ට එච්චර ඇටෙන්ෂන් ස්පෑන් එකක් නෑ මං හිතන්නෙ. ටික් ටොක්, යූ ටියුබ් ෂෝට්ස්, ෆේස්බුක් රීල්ස් වගේ ඒවලින් කේටර් කරන්නෙ ඔය හෙන ෂෝට් ඇටෙන්ෂන් ස්පෑන් එකනෙ.
මේක ඇත්තක්, මාත් පත්තර කියවන්න ගත්තේ තාත්ත හැමදාම වැඩ ඇරිලා එද්දී පත්තරේ ගේන නිසා.owwa ithin demawpiyange waradi.
mage lamayi ona tharam poth kiyonawa.
Youtube balanawa.
Computers phone use kara kiyala poth kiyawana eka adu karala na.
Lamai kiyawanne na kiyana demawpiyo issellama kalpana karala balanna one thamun poth kiyanawada kiyala lamayata penna wath.
මම පටන් ගත්තේ අම්මා මාව මොන්ටිසෝරි ඉවර උනාම තියන්නේ ස්කෝලෙ ලයිබ්‍රි එකේ අම්මට ස්කෝලෙ ඉවර වෙනකං.owwa ithin demawpiyange waradi.
mage lamayi ona tharam poth kiyonawa.
Youtube balanawa.
Computers phone use kara kiyala poth kiyawana eka adu karala na.
Lamai kiyawanne na kiyana demawpiyo issellama kalpana karala balanna one thamun poth kiyanawada kiyala lamayata penna wath.
පෝලිමට බැලුවෙ ඕව තමයිMihira > wijaya > Vidusara > wijaya Pariganaka



ඕකට කලින් වෙන එකක් තිබුනා නම මතක නෑ ගණේමුල්ල පැත්තෙ කෙනෙක් කලේ. ඒ කාලෙ ඕවයින් සෑහෙන දැනුමක් ලබාගත්තා.විජය, විජය පරිගණක![]()
පච කෙලින්නේ නැතුව පල හුත්තාOL karanna kalin mata mathaka widiyata mama arudu gaanak mihirai vijayai eka digata gaththa. Mihirey lassana katha tibba eth paththarey quality ne. low budget wage diwwe. Vijaya itawada hodnai. ekey antima pituwe cartoon kiyanawanawa hamadaama.
Kohomahari passe owa miss una. Mata mey langadi mathak wela search kaarala baluwama dakke mihira epaper eka tiyenawa.
Lamaakaalaya maara sundarai, saralai