මිහිර පත්තරේ නෝ මෝ.

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මම පොඩි කාලෙ , පොඩි ලමයින්ට පත්තර තිබුනෙ මිහිර විතරයි ... ඊට පස්සෙ සිසුමිණ කියල එකක් ආව.. විජය එනකොට මම 4 ශ්‍රේණියෙ . 1980 දී පලමු විජය පත්තරෙත් කියවන්න වාසනාව තිබුණ. මලක් ඉඹින්න ගිහින් මල් ඇටේ නහය හිරවෙලා මලක් හැදුණු මල් මාමාට මොකද දන්නෑ වුනේ..... (අපි ලොකු වෙලා වයසට ගියාට මල් මාමා එහෙම නැතුව ඇති)



    ඊට පස්සෙ සතර .... අවුරුද්දක් නොමිලේ ලැබුණ. සිළුමිණ පත්තරේ නුවණ අතිරේකය ... තාම මතකයි ..

    පොත් ගුල්ලෝ
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,523
    10,287
    113
    44
    Living in an Atom
    448507336_1945777159216781_8087896656810304088_n.jpg
     

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    තොපිලට සුරංගි අක්කවයි, මල් මාමවයි මතකද? විජය පත්තරෙයි, මිහිර පත්තරෙයි කියන්නේ ඒ කාලේ ළමයින්ගේ ඇබ්බැහියක්. තව කැමිලස්ගේ කාටුන් තිබ්බ පත්තරවගයකුත් තිබුනා. ඒවත් පට්ට. ඊටපස්සේ Sunday observer එකේ junior observer එක බලන්නත් පුරුදු උනා.
    සුරංගි අක්කට මම ලියලත් තියෙනව ඒකාලෙ
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අපි කොහොමහරි ඉස්කොලෙනුත් අයින් උනාමනෙ ෆෝන් ගත්තෙ. ඒ නිසා දිග ලිපියක් උනත් කියවන්න පුලුවන්. දැන් ඉන්න උන්ට එච්චර ඇටෙන්ෂන් ස්පෑන් එකක් නෑ මං හිතන්නෙ. ටික් ටොක්, යූ ටියුබ් ෂෝට්ස්, ෆේස්බුක් රීල්ස් වගේ ඒවලින් කේටර් කරන්නෙ ඔය හෙන ෂෝට් ඇටෙන්ෂන් ස්පෑන් එකනෙ.
    owwa ithin demawpiyange waradi.

    mage lamayi ona tharam poth kiyonawa.

    Youtube balanawa.

    Computers phone use kara kiyala poth kiyawana eka adu karala na.

    Lamai kiyawanne na kiyana demawpiyo issellama kalpana karala balanna one thamun poth kiyanawada kiyala lamayata penna wath.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,635
    1
    5,953
    113
    පොඩිකාලේ කියවන්න පුරුදූවුනේ ඔය මිහිරවගෙ පත්තර හින්දා. ඒක ඉගෙනගන්න ලොකූ උදවුවක් උනා.
     
    • Like
    Reactions: NRTG and Dr.Amdan

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,185
    1
    100,995
    113
    34
    Kalutara
    owwa ithin demawpiyange waradi.

    mage lamayi ona tharam poth kiyonawa.

    Youtube balanawa.

    Computers phone use kara kiyala poth kiyawana eka adu karala na.

    Lamai kiyawanne na kiyana demawpiyo issellama kalpana karala balanna one thamun poth kiyanawada kiyala lamayata penna wath.
    මේක ඇත්තක්, මාත් පත්තර කියවන්න ගත්තේ තාත්ත හැමදාම වැඩ ඇරිලා එද්දී පත්තරේ ගේන නිසා.
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    mihira , wijaya, widusara , 5 he kali (18+), porn hub

    😀

    ape podi kale lassana kala media
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,315
    100,162
    113
    owwa ithin demawpiyange waradi.

    mage lamayi ona tharam poth kiyonawa.

    Youtube balanawa.

    Computers phone use kara kiyala poth kiyawana eka adu karala na.

    Lamai kiyawanne na kiyana demawpiyo issellama kalpana karala balanna one thamun poth kiyanawada kiyala lamayata penna wath.
    මම පටන් ගත්තේ අම්මා මාව මොන්ටිසෝරි ඉවර උනාම තියන්නේ ස්කෝලෙ ලයිබ්‍රි එකේ අම්මට ස්කෝලෙ ඉවර වෙනකං.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,429
    113
    දැන් කවුද පත්තර කියවන්නේ
    මං 7 පන්තියට එනකම් වගේ පරිගණක සගරාවයි, විජය පත්තරෙයි ගත්තා මල් මාමා බලන්න

    අවුරුදු 14 වුණාට පස්සේ නම් තනිකරම social media, games, movies
    ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා PewDiePie බැලුවා :D
    ආයේ youtube channel එකක් හදාගෙන වෙන එකෙක්ට subscribe කරන්න කියනවා, එතකොට මං ඌව subscribe කරනවා:lol:

    16 අන්තිම කාලේ FB, Insta, WhatsApp වලින් සම්පූර්ණයෙන්ම අයින් වුණා
    දැන් ආයේ පොත් කියවනවා අවුරුදු 19දි <3

    full circle එකක්ම ආවා පොඩි කාලෙකෙදි; හිතාගන්න බෑ
    දැන් Reddit එකේ පොඩි එවුන් දකිද්දි ඇඩෙනවා ඒ කාලේ මතක් වෙලා :(
     
    Last edited:

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,356
    6,522
    113
    විජය, විජය පරිගණක 😍😍
    ඕකට කලින් වෙන එකක් තිබුනා නම මතක නෑ ගණේමුල්ල පැත්තෙ කෙනෙක් කලේ. ඒ කාලෙ ඕවයින් සෑහෙන දැනුමක් ලබාගත්තා.
     
    • Like
    Reactions: Phonemy and NRTG

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    OL karanna kalin mata mathaka widiyata mama arudu gaanak mihirai vijayai eka digata gaththa. Mihirey lassana katha tibba eth paththarey quality ne. low budget wage diwwe. Vijaya itawada hodnai. ekey antima pituwe cartoon kiyanawanawa hamadaama.

    Kohomahari passe owa miss una. Mata mey langadi mathak wela search kaarala baluwama dakke mihira epaper eka tiyenawa.

    Lamaakaalaya maara sundarai, saralai
    පච කෙලින්නේ නැතුව පල හුත්තා
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    30,002
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තාත්තා ඔය පත්තර ඔක්කොම ලස්සනට එකතුකරලු තිබුන. අපේ ගෙදර වේයෝ කරදරයක් තිබුනා. උන් ඔක්කොම ඕවා කාල දැම්මා.☹️ තාත්තලගේ කාළේ පරණ පත්තරත් තිබුනා. ඔක්කොම ඉවරයි.
     
    • Like
    Reactions: Dr.Amdan and NRTG