Bull!@#t.... I had written a couple of posts on Red Mercury in this forum. This is one of them. Please read.රතු රසදිය නම් හොයා ගන්න අමරුඉයි 1g කෝටි ගානක් වෙනවලු
අඩෝ.... ඒ කියන්නේ මං ලඟ කෝටි 150 ක් වත් තියෙන්න ඕනේ...රතු රසදිය නම් හොයා ගන්න අමරුඉයි 1g කෝටි ගානක් වෙනවලු
කොච්චරක් වගේ දාන්න ඕනද බන් පොල් ගහකට?ගහකට ශොට් එක දෙන්න නේද.![]()
මමනම් දාල නෑ බං මගෙ යාලුවෙක් දැම්ම කොස් ගහකට ගෙදර හදන්න මැරිල කියල කපාගන්න ඕන නිසා. දාපු ප්‍රමානයනම් දන්නෙ නෑ.කොච්චරක් වගේ දාන්න ඕනද බන් පොල් ගහකට?
ප්‍රමාණය දැනගන්න විදිහක් නෑද බන් උගෙන්.. ගහ මැරුනද ඉතින්?මමනම් දාල නෑ බං මගෙ යාලුවෙක් දැම්ම කොස් ගහකට ගෙදර හදන්න මැරිල කියල කපාගන්න ඕන නිසා. දාපු ප්‍රමානයනම් දන්නෙ නෑ.
ඔව් ගහ කපල ගේත් හදල ගොඩක් කල් දැන්. සිරින්ජ් එක්කට පොඩ්ඩක් දාපුවම ඇතිවෙයි රසදිය ගහ ඇතුලට උරාගන්නවනෙ ආය ඉවරයි පොඩ්ඩක් දැම්මත්. පොල් ගහකටනම් ගොඩක් ඕන වෙන එකක් නෑ හැබැයි කඳට හිලක් විදල දාපන්.පොත්තට දැම්මට හරියන එකක් නෑ..ප්‍රමාණය දැනගන්න විදිහක් නෑද බන් උගෙන්.. ගහ මැරුනද ඉතින්?
මගෙ යාලුවෙක් දැම්ම කොස් ගහකට ගෙදර හදන්න මැරිල කියල කපාගන්න ඕන නිසා

උග්ර පිළිකා කාරකයක් ඔවා උබලගේ ළිං වලට එහෙම එකතු උනාම බඩුම තමාකොච්චරක් වගේ දාන්න ඕනද බන් පොල් ගහකට?