ජෝ බයිඩන් යලිත් ගල් වෙයි..⛄

Mr.Wijay

Well-known member
  • Dec 27, 2023
    424
    868
    93
    එහෙම තමා බන්.. අපෙත් වයසක සීයලා ඉඳගත්ත දිහා ඉඳගෙන.. ගල්වෙලා වගේ බලාගෙන ඉන්නවා.. ඒ වයසට ගියාම හැටි !! ඔය බොරුවට media වලින් attention ගන්න මොකක් හරි රෙද්දක් දැක්කම "Abnormal / Weird /Alien" කියලා පෙන්න්න හදනවා
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මේ වගේ නාකි හම්පඩ සුද්දෙක්ට අායෙත් ජනාධිපතිවරණයට ඉල්ලන්න පුළුවන් කියන්නේ ලංකාවේ අපේ මහින්ද මාත්තයටත් පුළුවන්..ඵතුමා මූටත් වඩා වයසින් අඩුයි..🤔
     

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93

    මෙ යකාට වයසයි පවු...ජනාධිපතිකමෙන් අයින් කරන්න ඕන...මු ගොනා වගෙ න්‍යෂ්ටික බොම්බයක් වත් යැවුවොත් එහෙම මොලෙ කචල් වෙලා මල වින්නැහියක් වෙන්නෙ
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,526
    8,737
    113
    එහෙම තමා බන්.. අපෙත් වයසක සීයලා ඉඳගත්ත දිහා ඉඳගෙන.. ගල්වෙලා වගේ බලාගෙන ඉන්නවා.. ඒ වයසට ගියාම හැටි !! ඔය බොරුවට media වලින් attention ගන්න මොකක් හරි රෙද්දක් දැක්කම "Abnormal / Weird /Alien" කියලා පෙන්න්න හදනවා
    :yes:
     
    • Like
    Reactions: NRTG

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,438
    36,358
    113
    මැදමහනුවර
    1718603790274.gif
     
    • Like
    Reactions: NRTG

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    nuWgXsW.gif

    මයින්ද මහත්තයටත් ඔහොම වෙනවා සමහර වෙලාවට... රත්තරං තමයි අතින් අල්ලලා අත උස්සලා බායි කියවන්නෙ..
    රනිල් ලොක්කත් එහෙම තමයි පඩයක් ගියගමන් කලිසම බුරුල් වෙනවා..
    අනේ මන්දා ලෝකෙම එහෙමයි...
     

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    60 පැන්න වුන් විශ්‍රාම සුවයෙන් ඉන්න ඕනි බන්.
     
    • Like
    Reactions: NRTG