කවුද inhaler පාවිච්චි කරන අය ඉන්නේ ?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,021
    1
    61,141
    113
    Mother Earth
    මචන් මට wheezing තියෙන නිසා සෙමට බෙහෙත් ගන්න ගියහම දොස්තරයා මට inhaler එකක් ලියල දුන්නා. gas inhaler එකක්. මේක මට දවසට තුන් පාරක් පාවිච්චි කරන්න කිව්වා. නහයට තියන්න ඒකෙ වෙනම මාස්ක් එකක් තියෙනවා. මට අහන්න බැරි වුණා ඒක නැතුව direct inhaler එක කටට තියල උරන්න බැරිද කියලා. නහයට මාස්ක් දදා ඉන්න ගියහම කරදරයි බන්. අනික එක dose එකකට එක පාරක් inhaler එක press කරහම ඇති නේද ? අපේ ගමේ දොස්තරයා එක්ක මම තරහයි. ඒ නිසා උගෙන් අහන්නෙ නෑ. මේක අහන්න ආයෙ ටුවුන් එකට යන්නත් බෑ. උබලගෙ ඉන්හෙලර් පාවිච්චි කරන කවුරුත් නැද්ද ? :D
     
    • Haha
    Reactions: tharakaf

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ඩිරෙක් පාවිච්චි කරන්න එපා මචන් . මේ විදිහට එකක් තියේ එක ගන්න 2200/- වගේ වෙන්නේ
    එක තමා හරි විදිහ කියලා කියන්නේ ( Specialist කෙනක් කිවේ )

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,021
    1
    61,141
    113
    Mother Earth
    ඩිරෙක් පාවිච්චි කරන්න එපා මචන් . මේ විදිහට එකක් තියේ එක ගන්න 2200/- වගේ වෙන්නේ
    එක තමා හරි විදිහ කියලා කියන්නේ ( Specialist කෙනක් කිවේ )

    අඩේ තෑන්ක්ස් බන්. spacer එක නැතුව කට ඇරලා අඟල් දෙකක් දුරින් inhaler එක තියලා හුස්ම ගත්තම හරි. :love2:
     
    • Wow
    Reactions: Asmodeus

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    අපේ ගමේ දොස්තරයා එක්ක මම තරහයි. ඒ නිසා උගෙන් අහන්නෙ නෑ.
    උනට බෙහෙත් ගන්න ගියාට පස්සෙ උබව ඇදේ හාන්සි කරලා අතපතගාලා අතවරයක් කරන්න ගියා කේස් එකෙන් පස්සෙ නේද
     
    • Haha
    Reactions: Candid-B

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,737
    4,809
    113
    එලකිරි හන්දිය
    අපේ පුතා පාවිච්චි කරනවා. ඒක මාස්ක් එකක් නෙමේ ඒකට කියන්නේ ස්පේසර් එක කියලා. ඔය බෙහෙත කෙලින්ම පෙනහල්ලට ගිහින් තැන්පත් වෙන්න ඕන. නැත්නම් වැඩක් නෑ. ඒකයි ස්පේසර් එකක් පාවිච්චි කරලා හොඳට හුස්ම ගන්න ඕන කියලා කියන්නේ.

    අනිත් එක තමා ඔය ඉන්හේලර් එකේ තියෙන්නේ ස්ටෙරොයිඩ් කාණ්ඩයේ බෙහෙතක්. කටින් උරන්න ගියහම පස්සේ කාලෙක ඔයාගේ උගුරේ ආසාදන එහෙම ඇති වෙන්න පුලුවන්.

    ඒ නිසා හොඳම දේ ස්පේසර් එකක් පාවිච්චි කරන එකම තමයි.
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,021
    1
    61,141
    113
    Mother Earth
    උනට බෙහෙත් ගන්න ගියාට පස්සෙ උබව ඇදේ හාන්සි කරලා අතපතගාලා අතවරයක් කරන්න ගියා කේස් එකෙන් පස්සෙ නේද
    නෑ බන් ඌ හෙන කැරිම පණ්ඩිතයෙක්.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මචන් මට wheezing තියෙන නිසා සෙමට බෙහෙත් ගන්න ගියහම දොස්තරයා මට inhaler එකක් ලියල දුන්නා. gas inhaler එකක්. මේක මට දවසට තුන් පාරක් පාවිච්චි කරන්න කිව්වා. නහයට තියන්න ඒකෙ වෙනම මාස්ක් එකක් තියෙනවා. මට අහන්න බැරි වුණා ඒක නැතුව direct inhaler එක කටට තියල උරන්න බැරිද කියලා. නහයට මාස්ක් දදා ඉන්න ගියහම කරදරයි බන්. අනික එක dose එකකට එක පාරක් inhaler එක press කරහම ඇති නේද ? අපේ ගමේ දොස්තරයා එක්ක මම තරහයි. ඒ නිසා උගෙන් අහන්නෙ නෑ. මේක අහන්න ආයෙ ටුවුන් එකට යන්නත් බෑ. උබලගෙ ඉන්හෙලර් පාවිච්චි කරන කවුරුත් නැද්ද ? :D
    Mask එක නැත්නම් Spacer එකක් යූස් කරන්නෙ Inhaler එකෙන් වෙන වැඩේ කාර්යක්ශම කරගන්න. සාමාන්‍යයෙන් පොඩි කාලයක් යනව අපේ හුස්මත් එක්ක උරාගන්න.
    මේක නිකම්ම කටට තිබ්බහම ගොඩක් අය ඒක නාස් පුඩු වලින් පිට කරන්න බලනවා. සාමාන්‍යයෙන් පොඩි අයට දෙන ස්පේසර් එක අඩියක් වගේ දිගයි. ලොකු අයට අඩි භාගයකට වඩා අඩු එකක් දෙනවා ඒ ඒ අයගෙ ආශ්වාස කරන වේගය අඩු වැඩි වීම මත
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,021
    1
    61,141
    113
    Mother Earth
    අපේ පුතා පාවිච්චි කරනවා. ඒක මාස්ක් එකක් නෙමේ ඒකට කියන්නේ ස්පේසර් එක කියලා. ඔය බෙහෙත කෙලින්ම පෙනහල්ලට ගිහින් තැන්පත් වෙන්න ඕන. නැත්නම් වැඩක් නෑ. ඒකයි ස්පේසර් එකක් පාවිච්චි කරලා හොඳට හුස්ම ගන්න ඕන කියලා කියන්නේ.

    අනිත් එක තමා ඔය ඉන්හේලර් එකේ තියෙන්නේ ස්ටෙරොයිඩ් කාණ්ඩයේ බෙහෙතක්. කටින් උරන්න ගියහම පස්සේ කාලෙක ඔයාගේ උගුරේ ආසාදන එහෙම ඇති වෙන්න පුලුවන්.

    ඒ නිසා හොඳම දේ ස්පේසර් එකක් පාවිච්චි කරන එකම තමයි.
    තෑන්ක්ස් මචන්. දැනුයි තේරුණේ. :love2:
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,737
    4,809
    113
    එලකිරි හන්දිය
    spacer 4.png

    පොඩි අයට දෙන්නේ ඔය පින්තූරේ තියෙන ජාතියේ ස්පේසර්. ඒකෙන් නම් කෙලින්ම පෆ් එක නහය ඇතුලටම යනවා. අන්න ඒ වගේ ස්පේසර් එකක් තියේ නම් යූස් කරන්න. උගුරට දාන ඒවා ටිකක් කේස්...
     
    • Love
    Reactions: Candid-B

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,205
    113
    උනට බෙහෙත් ගන්න ගියාට පස්සෙ උබව ඇදේ හාන්සි කරලා අතපතගාලා අතවරයක් කරන්න ගියා කේස් එකෙන් පස්සෙ නේද

    Bus driverla, kondala, mason basla umbawa muluwala ekkan gihin pukey ariyata hama ekaatama eka wenne ne mongal ponz 🤭
     
    • Wow
    Reactions: Candid-B