මචන් මට wheezing තියෙන නිසා සෙමට බෙහෙත් ගන්න ගියහම දොස්තරයා මට inhaler එකක් ලියල දුන්නා. gas inhaler එකක්. මේක මට දවසට තුන් පාරක් පාවිච්චි කරන්න කිව්වා. නහයට තියන්න ඒකෙ වෙනම මාස්ක් එකක් තියෙනවා. මට අහන්න බැරි වුණා ඒක නැතුව direct inhaler එක කටට තියල උරන්න බැරිද කියලා. නහයට මාස්ක් දදා ඉන්න ගියහම කරදරයි බන්. අනික එක dose එකකට එක පාරක් inhaler එක press කරහම ඇති නේද ? අපේ ගමේ දොස්තරයා එක්ක මම තරහයි. ඒ නිසා උගෙන් අහන්නෙ නෑ. මේක අහන්න ආයෙ ටුවුන් එකට යන්නත් බෑ. උබලගෙ ඉන්හෙලර් පාවිච්චි කරන කවුරුත් නැද්ද ? 
