උබේ කෑල්ල හොයාගත්තෙ කොහොමද?

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    A/L ලියල ගෙදර යනකොට පාරෙදි ටෝක් කරල නම්බර් එක දීල මගෙ යලුවෙක් කෙල්ලක් සෙට් කරගෙන. පස්සෙ මූ සතියකින් විතර ඒකි එක්ක කොහෙ හරි ගිහින් ආතල් එකක් එහෙම අරන් ඇවිල්ලා. කෙල්ලගෙ ගෙදර උන්ට මාට්ටුවෙලා. ගෙදර උන් කෙල්ලව අරුන්ගෙ ගෙදරට ගෙන්නල බලහත්කාරෙන් බන්ඳලා ගිහින්. පොලු එහෙම අරන්ලු කෙල්ලගෙ පැත්තෙන් අරූගෙ ගෙදරට ගිහින් තිබුනෙ. :sorry:
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,939
    13,008
    113
    Reverse wijepala theory une. wada karapu school eke Podi ekek mage prof pic ela dala viber ekak halada ganiwa talk karala (gani teacher, lankawe nemei habai sri lankan school ekak) . Eki gihin management ekata complain kala.

    Eke inquiry ekedi thamai mulinma katha kaleth. Anthimata wade aththa una.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    කිරියෙන්

    @PHBhagya Mine forever ♥️
    4269662.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    2000න් පස්සේ උන්ට වගේ නෙවෙයි. ඒ කාලේ අපි නම ගම විස්තර කොළ වල ලියන තියාගෙන ඉන්නේ. රියල් ෆෙස් බලලා තමා අපේ gen වල උන් request එක දාන්නේ.

    අපෝ තොපි වගේ කරුම කරලා ඉන්න සෙට් එකක්. පිනක් දහමක් කාරගනින් ලබන ආත්මේ වත් හොඳ කාලෙක ඉපදෙන්න.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    රියසෙවනෙන්...
    කිරියෙන්

    @PHBhagya Mine forever ♥️
    හෙනහුරා විශ්නුදෙයියටත් බටකොළ කැවුව කියනවනෙ...
    මටත් මේ ගෙවෙන්නෙ හෙනහුරාගෙ ඒරාශ්ඨකයක් වගේ...