A/L ලියල ගෙදර යනකොට පාරෙදි ටෝක් කරල නම්බර් එක දීල මගෙ යලුවෙක් කෙල්ලක් සෙට් කරගෙන. පස්සෙ මූ සතියකින් විතර ඒකි එක්ක කොහෙ හරි ගිහින් ආතල් එකක් එහෙම අරන් ඇවිල්ලා. කෙල්ලගෙ ගෙදර උන්ට මාට්ටුවෙලා. ගෙදර උන් කෙල්ලව අරුන්ගෙ ගෙදරට ගෙන්නල බලහත්කාරෙන් බන්ඳලා ගිහින්. පොලු එහෙම අරන්ලු කෙල්ලගෙ පැත්තෙන් අරූගෙ ගෙදරට ගිහින් තිබුනෙ. 

