පුතාණෝගේ රෙදි ගලෝනවා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,468
    75,200
    113
    ෆොනී අනුරටද සපෝට් කරන්නෙ, අරගලේ අස්සෙත් රිංගන් හිටිය මතකයි

    Dial ekata naayaka sihinaya tiyenne. uge kata nisa ballekwath uwa langata ganne ne. So pissu balla wage kiyo kiyo innawa. Patali dial ekath ehema tamai. Patalita moley tibbata uge ego eka nisa godak un uwa wadda ganne ne .
     
    • Wow
    • Like
    Reactions: Lovtus and kinkon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    Dial ekata naayaka sihinaya tiyenne. uge kata nisa ballekwath uwa langata ganne ne. So pissu balla wage kiyo kiyo innawa. Patali dial ekath ehema tamai. Patalita moley tibbata uge ego eka nisa godak un uwa wadda ganne ne .
    මුගේ කට නිසා නෙවෙයි ලඟට ගන්නේ නැත්තේ මු සර්පයෙක් මුලින්ම දශ්ට කරන්නේ උදවු කරපු එකාට බන්
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425

    අනිවා. ඒත් උගේ පැත්තෙන් ඒක සාධාරණයි. කාලයක් බලාගෙන ඉන්න පුළුවන් වයසක නෙමෙයිනේ පොර ඉන්නේ
     
    • Like
    Reactions: justinlk and jennt

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,200
    113
    මුගේ කට නිසා නෙවෙයි ලඟට ගන්නේ නැත්තේ මු සර්පයෙක් මුලින්ම දශ්ට කරන්නේ උදවු කරපු එකාට බන්
    Uge dekama tiyenawa. uwa komath wadda ganne ne kauruth.

    අනිවා. ඒත් උගේ පැත්තෙන් ඒක සාධාරණයි. කාලයක් බලාගෙන ඉන්න පුළුවන් වයසක නෙමෙයිනේ පොර ඉන්නේ
    එහෙම සිහිනයක් තියෙන එකේ වැරැද්ද මොකක්ද බන්?

    Eka ekaata heena tiyena eka aulak ne. Eth unge heena awilla tawa minissu koti 2kata balapaanawa kiyanne wenama prashnayak. Oka pissu hukannek ban. Politics karanwa kiyanne minisunta orders deela hamudawe wage wada ganna eka newi. Minissu uta ona widiyat areact kaley naththan u daganna ona eka hariyata balance karanna. eth mu awilla kelinma wedi tiyana line ekey inne.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    Uge dekama tiyenawa. uwa komath wadda ganne ne kauruth.

    Eka ekaata heena tiyena eka aulak ne. Eth unge heena awilla tawa minissu koti 2kata balapaanawa kiyanne wenama prashnayak. Oka pissu hukannek ban. Politics karanwa kiyanne minisunta orders deela hamudawe wage wada ganna eka newi. Minissu uta ona widiyat areact kaley naththan u daganna ona eka hariyata balance karanna. eth mu awilla kelinma wedi tiyana line ekey inne.
    හැම එකාම බැලන්ස් කරන්න ගිහින් තමයි දැන් මහ එකෙන්ම කෙලවගෙන තියෙන්නේ. වෙඩි තියලා හරි වැඩේ කරන්න ඕන. එච්චරයි
     
    • Like
    Reactions: Solo Rider

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    Eka ekaata heena tiyena eka aulak ne. Eth unge heena awilla tawa minissu koti 2kata balapaanawa kiyanne wenama prashnayak. Oka pissu hukannek ban. Politics karanwa kiyanne minisunta orders deela hamudawe wage wada ganna eka newi. Minissu uta ona widiyat areact kaley naththan u daganna ona eka hariyata balance karanna. eth mu awilla kelinma wedi tiyana line ekey inne.
    තමන් දන්න සබ්ජෙක්ට් එකෙන්නෙ හැමෝම වැඩ දාන්නෙ. රනිල් ඇවිල්ලා නීති කාරයා. පොර ව්‍යවස්ථා සීන් එකේ ඉන්නෙ. සජිත් බෙදන සීන් එකේ ඉන්නෙ. අනුර හොරු අල්ලන සීන් එකේ. කවුරුත් පර්ෆෙක්ට් නෑනේ. එහෙමයි කියලා උන්ගෙන් ගන්නම දෙයක් නෑ කියල එහෙකුත් නෑනේ.

    ජොනියා මිරිස්කුඩ්ඩා මාල හොරා වගේ එවුන් එක්ක බලනකොට ෆොන්සේකගෙ වෙනසක් තියෙනවා. ඒ වෙනස නිසාම ඌ යන යන පක්ශෙන් කැපිල්ල දානවා. මොකද ඒ පක්ශෙ නායකයා ෆොන්සේකව තමන්ගෙ පැවැත්මට ත්‍රෙට් එකක් විදිහට දකිනවා. ඌට එක තැනක ඉන්න බැරි ඌට තියෙන ඒ නායකත්ව ලක්ෂණය නිසයි. අපි කැමති උනත් අකමැති උනත් ඕක තමයි ඇත්ත. ඌ ඉබේම උඩට එනවා. ෆොටෝ එකක් ගත්තත් ඌව කැපිලා පේනවා. නායකයොයි කියල කියාගන්න එවුන් ඉතින් ජෙල. වඳුරො අතරෙ පිරිමි පැටියෙක් ඉපදුනොත් නායක වඳුරා ඒ පිරිමි පැටියව මරනව කියල අහල තියෙනවා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Dial ekata naayaka sihinaya tiyenne. uge kata nisa ballekwath uwa langata ganne ne. So pissu balla wage kiyo kiyo innawa. Patali dial ekath ehema tamai. Patalita moley tibbata uge ego eka nisa godak un uwa wadda ganne ne .
    ඔලුවක් තියන එවුන්ව ශේප් එකේ කපලා මෝඩ පුතා තියාගත්තම අන්තිමට රාජපස්සලාට වාසියි
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    නූගත් මෝඩ මූසල අඩුකුලේ සදා ලෝක කුජීත නෝ කැපෑසිටි උස සිකුරුටි මිටි කම්කරු අලන්තර කයිය ෆාර රබ් පුක බිහ සහ මිල්ෆි ලැවරියාදාස බූරු පුතානෝ යටිපතුල් කොටළුවා කපෝති :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Sen-lu

    Well-known member
  • පුතානෝ තැරි මෝඩයානෙ බං. ඌ මේටිකේ හැමෝවම ෂේප් කරගන්නෙ නැතුව ලොකුකම දාන්න ගිහින් නාගන්නව. මයිත්‍රීයා මොනා උනත් වඩේ බැලන්ස් කරා
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,344
    16,033
    113
    Colombo
    පුතානෝ තැරි මෝඩයානෙ බං. ඌ මේටිකේ හැමෝවම ෂේප් කරගන්නෙ නැතුව ලොකුකම දාන්න ගිහින් නාගන්නව. මයිත්‍රීයා මොනා උනත් වඩේ බැලන්ස් කරා
    :lol:
     
    • Haha
    Reactions: Cypress