Expert Tip Number 01

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,025
    71,378
    113
    කෙල්ලෙක් ඇස් දෙක වහන් ඉන්න වදුරගේ emoji එක එව්වොත් වැඩේ ගොඩ කියලා හිතා ගනින්
    😍😍😍

    තොපි වගේ උන් තමා crush එකක් තියෙන කෙල්ල මනුස්සකමට උඹත් එක්ක හිනා උනගමන් ගිහින් වෙඩින් එකට hall බුක් කරන්නෙ 🤭 🤭 🤭
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,586
    10,859
    113
    ඇරලා යන්න ලඟට ආව වෙන්ඩ පොෂ් කෑල්ලක් ඩිටෙක්ටඩ්

    නොට් අප්රුව්ඩ් ඇට් ඕල් #6inchesEK #kss
     
    • Haha
    Reactions: Solo Rider

    Devin Kolla

    Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    eka i
    ඇරලා යන්න ලඟට ආව වෙන්ඩ පොෂ් කෑල්ලක් ඩිටෙක්ටඩ්

    නොට් අප්රුව්ඩ් ඇට් ඕල් #6inchesEK #kss
    eka itin uba dana ganna ona berenna

    fuck no..
    why not mate
    ------ Post added on Jun 23, 2024 at 10:23 AM
     
    • Sad
    Reactions: Heshan Daminda

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,118
    1,394
    113
    ඕක මට කී පාරක් නම් අල්ලපු ගෙදර කෙල්ලම එවලා ඇද්ද... 😒
    උබට නම් අල්ලපු ගෙදර ගවුම් කැල්ලක් වත් තියෙනවා .එකට අපිට නාකි මල හොන්තු ඩබලක් ඉන්නේ .. අනිත් පැත්තේ ටයර් කඩයක් . උදේ 4 ට පිරිත් 9 to 6 වෙනකන් චුස් .....බුස්..... ටයර් ගලවනවා :baffled:
     
    • Wow
    Reactions: Heshan Daminda

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,903
    1
    58,871
    113
    Mother Earth
    🙈
    මේක කෙල්ලෙක් එව්වා කියන්නෙ "මම දන්නෙ නෑ අනේ.. අපි රූම් යමු වුණ දෙයක් වුණාවෙ කියල." වඳුරා ඇස් දෙක වහන් ඉන්න එකෙන් පිළිබිබු වෙන්නෙ මම දන්නෙ නෑ කියන එක. වඳුරා හිනා වෙන එකෙන් පිළිබිබු වෙන්නෙ "ඔයා කියන දේට මම කැමතියි.. අපි රූම් යමු" කියන එක.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,949
    7,269
    113
    Kotahena
    🙈
    මේක කෙල්ලෙක් එව්වා කියන්නෙ "මම දන්නෙ නෑ අනේ.. අපි රූම් යමු වුණ දෙයක් වුණාවෙ කියල." වඳුරා ඇස් දෙක වහන් ඉන්න එකෙන් පිළිබිබු වෙන්නෙ මම දන්නෙ නෑ කියන එක. වඳුරා හිනා වෙන එකෙන් පිළිබිබු වෙන්නෙ "ඔයා කියන දේට මම කැමතියි.. අපි රූම් යමු" කියන එක.
    junda uranda asai kiyana ekath kiyawenawa
     
    • Love
    Reactions: Candid-B