CHR එකක් මීට වඩා ඉස්සරහට අඩුවෙයිද?

NoobMaster69

Active member
  • Mar 19, 2021
    94
    118
    33
    2017 75000km විතර තියෙන CHR වාහනයක් දැන් යන්නෙ ලක්ශ 140 ට වගේ. මේ ගනන් ඉස්සරහට අඩු වෙයිද? නැත්නම් මේවගේ එකක් මේ ගානට වටිනවාද?
    අරගෙන ලෙඩ ගොඩකට වගේ කරගහන්න වෙයිද අවුරුදු 8ක් විතර පරන නිසා.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,109
    198,623
    113
    Colombo, Sri Lanka
    ලංකාවේ වැඩිවෙච්ච දේවල් වල ගණන් අඩුවෙයි කියලා හිතන්න එපා.ඩොලර එක රුපියලට බැස්සත් ඔව්වගේ ගණන් දහයෙන් එකක්වත් අඩුවෙන්නේ නැහැ
     
    NoobMaster69

    Active member
  • Mar 19, 2021
    94
    118
    33
    wahana genei 2025 wenakota

    eth adu wena eka nam doubtful

    CT100 bike eka genawane. eka patta ganan ne
    wena genapu hyundai wage electric passenger cars marama ganan

    Ideal Motors eke wahana wagayak genawa shape eke.
    https://ikman.lk/en/ad/mahindra-bolero-city-pickup-2024-for-sale-galle-7

    kari ganan ewath

    ehema unama hitanna amarui wahana genakota adu wei kiyala.
    Thanks bro. ඔව් ඒක තමයි. ඔයා මොකද හිතන්නෙ bro. Cash shape එකේ තියෙනවානම් ඕවා හිත හිත ඉන්නෙ නැත්තුව ගන්න එක හොඳ දෙයක් නේද?
     
    • Like
    Reactions: NRTG

    NoobMaster69

    Active member
  • Mar 19, 2021
    94
    118
    33
    ලංකාවේ වැඩිවෙච්ච දේවල් වල ගණන් අඩුවෙයි කියලා හිතන්න එපා.ඩොලර එක රුපියලට බැස්සත් ඔව්වගේ ගණන් දහයෙන් එකක්වත් අඩුවෙන්නේ නැහැ
    ඔව් නේද? මේ ගානට 2017 වගේ okද bro. පට්ට බයෙන් ඉන්නෙ කෙලවෙයිද දන්නෙ නෑ කියලා. කලින් අරගෙනත් නෑ වාහනයක්.

    CHR eka lassana wahanayak😍
    ඔව් මාත් මාර ආසයි. 😍
    ------ Post added on Jun 23, 2024 at 8:57 AM

    Danata salli tiyan inna bro. JPY eka sahena down wela nisa adu wenna puluwan kiyala hithenawa (unless they change taxes)
    ඔව් නෙහ්. 2017 පොඩ්ඩක් පරන නිසා ලෙඩ එයි කියලයි බය. 75000 විතර milage අව්ලක් නැද්ද bro? කලින් තිබිලත් නෑ වාහනයක්. ඒකයි බය.
    ------ Post added on Jun 23, 2024 at 8:59 AM
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    140 ට වගේ ගානකට තමා අපිත් ගත්තේ.අපිටනම් අවුලක් උනේ නෑ kdh එක දුන්නේ 1.05 කට 2008 එකක්.අවුරුදු 8ක් නෙමේ 30ක් ගියත් toyota toyota ම තමා.
     
    NoobMaster69

    Active member
  • Mar 19, 2021
    94
    118
    33
    140 ට වගේ ගානකට තමා අපිත් ගත්තේ.අපිටනම් අවුලක් උනේ නෑ kdh එක දුන්නේ 1.05 කට 2008 එකක්.අවුරුදු 8ක් නෙමේ 30ක් ගියත් toyota toyota ම තමා.
    අරගෙන ගොඩක් කල්ද bro? 2017 අව්ලක් නැද්ද ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    2017 75000km විතර තියෙන CHR වාහනයක් දැන් යන්නෙ ලක්ශ 140 ට වගේ. මේ ගනන් ඉස්සරහට අඩු වෙයිද? නැත්නම් මේවගේ එකක් මේ ගානට වටිනවාද?
    අරගෙන ලෙඩ ගොඩකට වගේ කරගහන්න වෙයිද අවුරුදු 8ක් විතර පරන නිසා.
    wahana genei 2025 wenakota

    eth adu wena eka nam doubtful

    CT100 bike eka genawane. eka patta ganan ne
    wena genapu hyundai wage electric passenger cars marama ganan

    Ideal Motors eke wahana wagayak genawa shape eke.
    https://ikman.lk/en/ad/mahindra-bolero-city-pickup-2024-for-sale-galle-7

    kari ganan ewath

    ehema unama hitanna amarui wahana genakota adu wei kiyala.

    අඩුවෙන්න ඕනා බන්. ඔය තියෙන්නේ බොරු inflated ගානක්. forex rate එක දාල බැලුවත් ඔච්චර එන්නෙ නෑ. මම 2022 මැයි වල ගත්ත 2018 honda civic sedan 1000cc එකක් 147කට කොහෙද. 20යි කරල තිබ්බෙ. දැන් 70වක් දුවපුවත් ඔය ගානට ගන්න බෑ. වාහන ගනන් depreciate වෙන්න ඕනා අවුරුදු ගාන වැඩිවෙනකොට. ඒත් ලංකාවෙ වෙන්නෙ වැඩිවෙන එක

    අපේ හුත්තලා නිකන් බොරු ගනන් දාන්නෙ. කැමතිනම් ඉවසන් හිටපන් තව අවුරුද්දයි නෙහ්.

    සමාවෙන්න ගාන 138යි. ලඟදි සර්විස් එකට ගිය වෙලාවෙ බැලුවාම ඔයිට වඩා පැදපුවත් 150ට කිට්ටුව තියෙන්නේ.
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,109
    198,623
    113
    Colombo, Sri Lanka
    ඔව් නේද? මේ ගානට 2017 වගේ okද bro. පට්ට බයෙන් ඉන්නෙ කෙලවෙයිද දන්නෙ නෑ කියලා. කලින් අරගෙනත් නෑ වාහනයක්.

    දන්නා කෙනෙක් ලව්වා වාහනේ පරික්ෂා කරලා ගන්න. ඔයාට තදින් වාහනයක අවශ්‍යතාවය, නඩත්තු කරන්නහැකියාව තියනවානම් හොද වාහනයක් දැක්කොත් ගන්න එක තමයි හොඳ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    Oka amu boru kiyana ekek yako 🤣 KDH ekaka thiya oya ponnaya parana L200 ekakwt gihin naha😅 bus wala yana gamn kari talks denne
    Apey parana yaluwekda ban oya Starlin ponnaya?

    දන්නා කෙනෙක් ලව්වා වාහනේ පරික්ෂා කරලා ගන්න. ඔයාට තදින් වාහනයක අවශ්‍යතාවය, නඩත්තු කරන්නහැකියාව තියනවානම් හොද වාහනයක් දැක්කොත් ගන්න එක තමයි හොඳ.
    Toyota lanka dammanam hari ban.
    ------ Post added on Jun 23, 2024 at 9:17 AM
     
    • Haha
    • Like
    Reactions: NRTG and spunkyisii

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,401
    32,112
    113
    2017 75000km විතර තියෙන CHR වාහනයක් දැන් යන්නෙ ලක්ශ 140 ට වගේ. මේ ගනන් ඉස්සරහට අඩු වෙයිද? නැත්නම් මේවගේ එකක් මේ ගානට වටිනවාද?
    අරගෙන ලෙඩ ගොඩකට වගේ කරගහන්න වෙයිද අවුරුදු 8ක් විතර පරන නිසා.
    Bus eke palayan
     
    • Sad
    Reactions: NRTG

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ලංකාවේ වැඩිවෙච්ච දේවල් වල ගණන් අඩුවෙයි කියලා හිතන්න එපා.ඩොලර එක රුපියලට බැස්සත් ඔව්වගේ ගණන් දහයෙන් එකක්වත් අඩුවෙන්නේ නැහැ
    boru kiyanna epaa yaku. ai gas 2000n adu wunaama tea eka rs 5n adu wunee :angry: :angry:
     
    • Haha
    Reactions: NRTG

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    අරගෙන ගොඩක් කල්ද bro? 2017 අව්ලක් නැද්ද ?
    Van එක දුන්නේ 2023 අගෝස්තු වගේ බන්.එහෙම්ම ගත්තා අරක.
    Oka amu boru kiyana ekek yako 🤣 KDH ekaka thiya oya ponnaya parana L200 ekakwt gihin naha😅 bus wala yana gamn kari talks denne
    අම්බෝ කවුද මේ හිගන්නා.දැක්කෙත් අද.උබේ මිම්මට දාන්න එපා හැමෝවම.
     
    NoobMaster69

    Active member
  • Mar 19, 2021
    94
    118
    33
    අඩුවෙන්න ඕනා බන්. ඔය තියෙන්නේ බොරු inflated ගානක්. forex rate එක දාල බැලුවත් ඔච්චර එන්නෙ නෑ. මම 2022 මැයි වල ගත්ත 2018 honda civic sedan 1000cc එකක් 147කට කොහෙද. 20යි කරල තිබ්බෙ. දැන් 70වක් දුවපුවත් ඔය ගානට ගන්න බෑ. වාහන ගනන් depreciate වෙන්න ඕනා අවුරුදු ගාන වැඩිවෙනකොට. ඒත් ලංකාවෙ වෙන්නෙ වැඩිවෙන එක

    අපේ හුත්තලා නිකන් බොරු ගනන් දාන්නෙ. කැමතිනම් ඉවසන් හිටපන් තව අවුරුද්දයි නෙහ්.
    ඔව් නේද. Thanks මචං. මේවගේ වෙලාවක මේ comment එක ලොකු උදව්වක්. ❤️

    Apey parana yaluwekda ban oya Starlin ponnaya?

    Toyota lanka dammanam hari ban.
    ------ Post added on Jun 23, 2024 at 9:17 AM
    Thanks bro. Toyota lanka වත්තල එකෙත් තියෙනවා දාලා. ඒකෙන් අරන් ඒකටම inspection වලට දැම්මොත් හරි report එකක් දෙයිද දන්නෙනෑ නෙහ්.
    ------ Post added on Jun 23, 2024 at 9:26 AM

    thama thiyernne usd 360 giyama thibba price mai wahana walata ocharai thama
    ඔව් ඒකයි. පට්ට දුකයි.
    ------ Post added on Jun 23, 2024 at 9:27 AM
     
    • Like
    Reactions: NRTG