Bike ekata 3rd Party Insurance danna hoda mokadda?
Price ekkama daapallako
tho sikalpanawen padinna epa. dan methana haminenna hadannaeකැරි විනයක් නැති organ donor පොන්නයෝ ටික වියදම අඩු කරගන්න ඕක කරන්නේ. කොටින්ම මම හිතන්නෙ insurance එකක් නැතිව පාරේ යන්න බැරි එකට solution එකක් විදියට ඔය කරන්නෙ.
දැන් සති 3 4කට කලින් පොන්නයෙක් ඇවිල්ල මගේ කාර් එක වැද්දුවා පිටිපස්සෙන්. උගේ වැරැද්ද. උගෙ cover එක 15,000. මට කාර් එක හදන්න ලක්ශ 4ක් යනව insurance එකෙන්. උගෙන් පියවගන්නත් බෑ ඉතින් මොකද උපරිම 15ක් නිසා.

tho sikalpanawen padinna epa. dan methana haminenna hadannae![]()
meka tamai.ගොවි ජන සේවා රක්ෂණය. රුපියල් 500යි.
Agricultural Insurance kiyala ube town eka daala google karala balpan. tibboth ei.kohenda ban ganne
කච්චේරියෙ නැත්තන් ප්රාදේශීය ලේකම් කාර්යාලෙන් පුලුවන්.kohenda ban ganne
1 year walatada .. natnam monthly daගොවි ජන සේවා රක්ෂණය. රුපියල් 500යි.