දෙවෙනි හච් සිම් එකත් වැඩ නෑ.. 😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    එක පාරක් ගත්ත හච් සිම් එක පෙන්නන්නෙ නැතුව ගිහිල්ලා මාරු කරගෙන ඇවිල්ලා මාස තුනයි හෝ හතරයි ආයෙ වැඩ කරන්නෙ නෑ. සිම් ස්ලොට් එකෙත් අවුලක් නෑ. සිම් එකේ පිටින් පේන්න ඩැමේජ් එකකුත් නෑ. හැබැයි එක පාරටම වැඩ කරන්නෙ නැතුව ගියා. මොබිටෙල් එක කිසි හෙනයක් නැතුව තාම අවුරුදු ගානක් වැඩ. ඒක නම් හීරිලා තියෙනවා සෑහෙන්න. ඒත් වැඩ.

    මොකෝ බන් මේ හච් සිම් වලට වෙලා තියෙන්නෙ. 😣😣😣
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    udeta train eke nagala bamba enna heshan.. awilla hutch head office eken free maru karan, galle face paththe rawumak dala gedara palayan stress ekath hodai.... ubata hodata sure da sim eke wada nathiwa yanawa kiyala.... mageth hutch sim ekak thiyenawa... lagadi maru kara gatte near 2-3 months wage tamai... ekath smartphone ekakata dalaa off karala on karaama thappara 5-10 athara signal mukuth nathi wenawa.. but automa connect wenawa... samara weleta hadisiyen on/off karanne nathiwath wenawa... but 5-10 sec automa signal connect wenawa...
     
    • Wow
    Reactions: Heshan Daminda

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    ane unge redda. reload 100 gane hama masema dalath cancel karala,. ahuwama call ekak hari ganna onilu once a month. unge p#$%^&*(
    hoda welawata wena ekekta number eka deela ne. branch ekata giyama active karala dunna. rs 200 danna kiyala. kalin reload karapu salli missing.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    ane unge redda. reload 100 gane hama masema dalath cancel karala,. ahuwama call ekak hari ganna onilu once a month. unge p#$%^&*(
    hoda welawata wena ekekta number eka deela ne. branch ekata giyama active karala dunna. rs 200 danna kiyala. kalin reload karapu salli missing.
    මම කෝල් ගන්නේ නෑ. හැබැයි ඩේටා ඇක්ටිව් කරනවා මාසෙකට සැරයක් වගේ 150ක් දාලා. මේ නම්බර් එක වටිනා නිසා තියන් ඉන්නේ.

    udeta train eke nagala bamba enna heshan.. awilla hutch head office eken free maru karan, galle face paththe rawumak dala gedara palayan stress ekath hodai.... ubata hodata sure da sim eke wada nathiwa yanawa kiyala.... mageth hutch sim ekak thiyenawa... lagadi maru kara gatte near 2-3 months wage tamai... ekath smartphone ekakata dalaa off karala on karaama thappara 5-10 athara signal mukuth nathi wenawa.. but automa connect wenawa... samara weleta hadisiyen on/off karanne nathiwath wenawa... but 5-10 sec automa signal connect wenawa...
    කළුතරින් මාරු කරගන්න එක ලාබයි ඔහේ එනවට වඩා. අනික තනියම කොඹල එනවා කියන්නේ එපා වෙනවා. මොකෙක් හරි එක්ක නම් අවුලක් නෑ.

    ඔව් බන් වැඩ කරන්නේ නෑ. මේ ෆෝන් එක ඔන් එකේ තියෙද්දී වැඩ නොකර ගියේ. ඊයේ රෑ ඉඳන්.
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    hutch kiyanne kalu salli sudu karanna ato gaththa ekak da dan na ne. hama ekama enwa yanwa. habai meka e kaale idanma melo rahak natuwa taama tiyenwa :lol:
     
    • Wow
    Reactions: Heshan Daminda

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සිම් එකේ නෙවෙයි බන්. ෆෝන් එකේ අවුලක් තියෙන්නේ. එක්කෝ සිම් එක අවට රත්වෙනවා. නැත්නම් වතුර යනවා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    072 da 078 da?
    072 ta adukule salakili lu speed aduilu bn fb eke dekke. Mageth 072
    072 ban

    සිම් එකේ නෙවෙයි බන්. ෆෝන් එකේ අවුලක් තියෙන්නේ. එක්කෝ සිම් එක අවට රත්වෙනවා. නැත්නම් වතුර යනවා
    එතකොට අනිත් සිම් එක වැඩ කරන්නෙ කොහොමද.
     
    • Like
    Reactions: TechnWeb

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    දෙක මාරු කරල බලන්න. ඩේටා පාවිච්චි කරන එක තමයි වැඩියෙන් රත් වෙන්නේ
    අනිකෙන් ගොඩක් වෙලාවට ඩේටා පාවිච්චි කරන්නෙ නෑ. වයිෆයි පාවිච්චි කරන්නෙ.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    එක පාරක් ගත්ත හච් සිම් එක පෙන්නන්නෙ නැතුව ගිහිල්ලා මාරු කරගෙන ඇවිල්ලා මාස තුනයි හෝ හතරයි ආයෙ වැඩ කරන්නෙ නෑ. සිම් ස්ලොට් එකෙත් අවුලක් නෑ. සිම් එකේ පිටින් පේන්න ඩැමේජ් එකකුත් නෑ. හැබැයි එක පාරටම වැඩ කරන්නෙ නැතුව ගියා. මොබිටෙල් එක කිසි හෙනයක් නැතුව තාම අවුරුදු ගානක් වැඩ. ඒක නම් හීරිලා තියෙනවා සෑහෙන්න. ඒත් වැඩ.

    මොකෝ බන් මේ හච් සිම් වලට වෙලා තියෙන්නෙ. 😣😣😣
    විකුණන්න දැන් ලගයි
    විකිණෙන්නෙ නෑ දුකයි.....
     
    • Haha
    Reactions: Heshan Daminda