එක පාරක් ගත්ත හච් සිම් එක පෙන්නන්නෙ නැතුව ගිහිල්ලා මාරු කරගෙන ඇවිල්ලා මාස තුනයි හෝ හතරයි ආයෙ වැඩ කරන්නෙ නෑ. සිම් ස්ලොට් එකෙත් අවුලක් නෑ. සිම් එකේ පිටින් පේන්න ඩැමේජ් එකකුත් නෑ. හැබැයි එක පාරටම වැඩ කරන්නෙ නැතුව ගියා. මොබිටෙල් එක කිසි හෙනයක් නැතුව තාම අවුරුදු ගානක් වැඩ. ඒක නම් හීරිලා තියෙනවා සෑහෙන්න. ඒත් වැඩ.
මොකෝ බන් මේ හච් සිම් වලට වෙලා තියෙන්නෙ.


මොකෝ බන් මේ හච් සිම් වලට වෙලා තියෙන්නෙ.
