මොබිටෙල් සිම් ප්‍රශ්නයක් / සිම් ශෝට් වීම

sahases

Active member
  • Dec 20, 2022
    198
    182
    43
    සහසැස්
    මගේ මොබිටෙල් සිම් එක එකපාරට වැඩ කරන්නේ නැතුව ගියා ,සිම් එකක් දාන්න කියල තමා ෆෝන් එකේ පෙන්නනේ ,මන් කලින් පාවිච්චි කරපු සිම් එකකටත් ඔහොම උනා .හැබැයි ෆෝන් දෙකක් ,කස්ටමර් කෙයා කතා කලහම කිව්වේ ෆෝන් එකේ ෂෝට් එකකකට සිම් එක පිච්චිලා කියල , වෙන ෆෝන් වලට දම්මමත් එහෙමයි
    එහෙම හරියටම හේතුව දැනගන්නත් මොබිටෙල්වල තාස්සනේ තියනවද? ඒ වුනාට වැඩනම් එකදහස් නවසිය බර ගණන්වල වගේ :ROFLMAO:
     
    • Haha
    Reactions: Amith0424

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    7,588
    3,747
    113
    හෙල බිමේ
    අපේ ගෙදර ඩයලොග් සිම් එකක් තියනවා 2006 වගේ ගනිපු එකක්. අර ට්‍රානස්පේරන්ට් ෆ්ලෙක්සිබල් ප්ලාස්ටික් කෑල්ලෙ ආපු සිම්
    හච් සිම් දෙකක් තියනවා 2011 වගේ ගනිපු
    ඒව තාම වැඩ
    Dialog එකට offers set වෙනවා නේද අම්බානෙකට. ඔය transperenet sim වලට offers සෑහෙන්න වාඩි
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    745
    1
    600
    93
    godak mobitel sim wala oka wenawa dan.
    sim gana discuss karana fb,telegram groups wala balanna.SLT eke adurana kenek innawa nam ahala balanna.unge sim cards wala awulk thiyenawalu.

    branch ekata gihilla aluth sim card ekk dala balanna.unge laga hoda cards thiyenawalu dan.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    8,786
    13,197
    113
    Colombo
    Dialog එකට offers set වෙනවා නේද අම්බානෙකට. ඔය transperenet sim වලට offers සෑහෙන්න වාඩි
    මම ඔය සිම් එකට ඔෆර්ස් තියනවද කියලා චෙක් කරලාවත් නැහැ
    බලන්න ඕන තියේද කියලා. අම්මලා ඔය සිම් එක යූස් කරන්නෙ

    මගේ ලඟ වෙන සිම් එකක් තියනවා ඒකට නං ක්ලබ් විශන් තියනවා, ඒකට පට්ට ඔෆර්ස් සෙට් වෙනවා හැම අවුරුද්දෙම ෆෝන් වලට එහෙම ඔෆර් සෙට් වෙනවා මම ඉතින් දන්න එකෙක්ට ඒක අරන් දෙනවා.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    7,588
    3,747
    113
    හෙල බිමේ
    මම ඔය සිම් එකට ඔෆර්ස් තියනවද කියලා චෙක් කරලාවත් නැහැ
    බලන්න ඕන තියේද කියලා. අම්මලා ඔය සිම් එක යූස් කරන්නෙ

    මගේ ලඟ වෙන සිම් එකක් තියනවා ඒකට නං ක්ලබ් විශන් තියනවා, ඒකට පට්ට ඔෆර්ස් සෙට් වෙනවා හැම අවුරුද්දෙම ෆෝන් වලට එහෙම ඔෆර් සෙට් වෙනවා මම ඉතින් දන්න එකෙක්ට ඒක අරන් දෙනවා.
    Data, calls offers තමයි බං ගොඩක්ම..
    Club vision ගැන මට ලොකු idea එකක් නෑ. Points නම් තියනවා කොහොමද ඒක වද කරන්නේ?
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    6,633
    11,217

    patta discount hambenne phones walata .
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    8,786
    13,197
    113
    Colombo
    Data, calls offers තමයි බං ගොඩක්ම..
    Club vision ගැන මට ලොකු idea එකක් නෑ. Points නම් තියනවා කොහොමද ඒක වද කරන්නේ?
    ඒක කලින් අවුරුද්දෙ බිල් පේ කරලා තියන ගනන් වල හැටියට ලෝයල්ටි පොයින්ට් වල විදියට ක්ලබ් විශන් ලෙවල් එකක් හම්බෙනවා
    ඒ තියන ලෙවල් එකේ විදියට ඔෆර්ස් තියනවා
    මට වෙනදා නං Bronze එක හරි සිල්වර් එක හරි හම්බෙනවා
    ගිය අවුරුද්දෙ සමහර පැකේජස් ඩවන්ග්‍රේඩ කරලා තිබුනා ඒක නිසා මේ අවුරුද්දට Red එක හම්බුනේ. ඒකට 20% වගේ ඔෆර්ස් තියෙන්නෙ
    කලින් නං 30%, 40% ඔෆර්ස් ගත්තා

    මම කලින් වැඩ කරපු කම්පැනියක බොසාට club vision එකේ ලොකුම ලෙවල් එක තිබුනා පොරට හැම අවුරුද්දෙම ෆ්‍රී ඩිවයිස් එකක් ගන්න පුලුවන් උනා ඒක නිසා.

    https://dlg.dialog.lk/club-vision
     
    gewana pramanaya, hari time ekata bill pay karanawada,dialog services keeyak use karanawada kiyana eka anuwa points wadi.
     
    • Like
    Reactions: NEMISIS

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    6,633
    11,217
    113
    ඒක කලින් අවුරුද්දෙ බිල් පේ කරලා තියන ගනන් වල හැටියට ලෝයල්ටි පොයින්ට් වල විදියට ක්ලබ් විශන් ලෙවල් එකක් හම්බෙනවා
    ඒ තියන ලෙවල් එකේ විදියට ඔෆර්ස් තියනවා
    මට වෙනදා නං Bronze එක හරි සිල්වර් එක හරි හම්බෙනවා
    ගිය අවුරුද්දෙ සමහර පැකේජස් ඩවන්ග්‍රේඩ කරලා තිබුනා ඒක නිසා මේ අවුරුද්දට Red එක හම්බුනේ. ඒකට 20% වගේ ඔෆර්ස් තියෙන්නෙ
    කලින් නං 30%, 40% ඔෆර්ස් ගත්තා

    මම කලින් වැඩ කරපු කම්පැනියක බොසාට club vision එකේ ලොකුම ලෙවල් එක තිබුනා පොරට හැම අවුරුද්දෙම ෆ්‍රී ඩිවයිස් එකක් ගන්න පුලුවන් උනා ඒක නිසා.

    https://dlg.dialog.lk/club-vision
    ape eketh hemeai,thattage bokka man,thaatta phone ekak ganna ona unahama aran denne ,

    mokada man mulu company ekema bill gewanne man haraha
     
    • Like
    Reactions: NEMISIS

    saja

    Well-known member
  • Jan 8, 2007
    13,368
    2
    8,393
    113
    Home Sweet Home
    same same

    හොදම වැඩේ කියන්නේ මේ සිම් එකට අලුත් සිම් එකක් ගන්න ආකේඩ් යන්න ඕනේ .

    habyi salli gatte na

    මගේ මොබිටෙල් සිම් එක එකපාරට වැඩ කරන්නේ නැතුව ගියා ,සිම් එකක් දාන්න කියල තමා ෆෝන් එකේ පෙන්නනේ ,මන් කලින් පාවිච්චි කරපු සිම් එකකටත් ඔහොම උනා .හැබැයි ෆෝන් දෙකක් ,කස්ටමර් කෙයා කතා කලහම කිව්වේ ෆෝන් එකේ ෂෝට් එකකකට සිම් එක පිච්චිලා කියල , වෙන ෆෝන් වලට දම්මමත් එහෙමයි ,හුකන සිම් මෙව්වා ,මෙමරි කාඩ් එකක්වත් කරප්ට් වෙන්නේ නැ මෙහෙම මන් දැන් අව රුධු ගානක් ඩයලොග් සිම් පාවිච්චි කරනවා ,ඒ එකකටවත් මේ වගේ ෂෝට් එකක් ඇවිල්ලා නෑ ,.හොදම වැඩේ කියන්නේ මේ සිම් එකට අලුත් සිම් එකක් ගන්න ආකේඩ් යන්න ඕනේ ,කලින් පාර 200 ක් වගේ ගත්තා

    මුන් මේක හිතලා කරන දෙයක් ද .,මන් පාවිච්චි කරපු සිම් වලින් මොබිටෙල් වලට විතරයි මෙහෙම වෙන්නේ සිම් එක මාරු කරන්න බෑ ,හැම තැනටම දීල තියෙන්නේ
     
    Botz

    Active member
  • Jan 29, 2020
    286
    1
    236
    43
    30
    Loading....
    elakiri.com

    Same Problem :(
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    8,635
    5,098
    113
    34
    Anuradhapura
    lktips.com
    මගේ මොබිටෙල් සිම් එක එකපාරට වැඩ කරන්නේ නැතුව ගියා ,සිම් එකක් දාන්න කියල තමා ෆෝන් එකේ පෙන්නනේ ,මන් කලින් පාවිච්චි කරපු සිම් එකකටත් ඔහොම උනා .හැබැයි ෆෝන් දෙකක් ,කස්ටමර් කෙයා කතා කලහම කිව්වේ ෆෝන් එකේ ෂෝට් එකකකට සිම් එක පිච්චිලා කියල , වෙන ෆෝන් වලට දම්මමත් එහෙමයි ,හුකන සිම් මෙව්වා ,මෙමරි කාඩ් එකක්වත් කරප්ට් වෙන්නේ නැ මෙහෙම මන් දැන් අව රුධු ගානක් ඩයලොග් සිම් පාවිච්චි කරනවා ,ඒ එකකටවත් මේ වගේ ෂෝට් එකක් ඇවිල්ලා නෑ ,.හොදම වැඩේ කියන්නේ මේ සිම් එකට අලුත් සිම් එකක් ගන්න ආකේඩ් යන්න ඕනේ ,කලින් පාර 200 ක් වගේ ගත්තා

    මුන් මේක හිතලා කරන දෙයක් ද .,මන් පාවිච්චි කරපු සිම් වලින් මොබිටෙල් වලට විතරයි මෙහෙම වෙන්නේ සිම් එක මාරු කරන්න බෑ ,හැම තැනටම දීල තියෙන්නේ
    ඕක හැමෝටම තියෙන සීන් එකක් වගේ මම දැක්කා ෆේස් බුක් ගෘප් එක්ක කෙනක් අහපු එකකට ගොඩක් කට්ටිය Reply දාලා තියෙනවා එහෙම උනා කියලා.

    ඕක මට උණා 2020 දෙසැම්බර් වගේ ඒ දවස් වල Covid නිසා උන් branch එක වහගෙන හිටියේ මාසයකට විතර පස්සේ සිම් එක ගන්න උනේ.
     
    • Like
    Reactions: Kavindu1221

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,075
    225
    63
    Kurunegala
    Dialog Ekata Kelawilada

    Capture.PNG
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    745
    1
    600
    93
    ඕක හැමෝටම තියෙන සීන් එකක් වගේ මම දැක්කා ෆේස් බුක් ගෘප් එක්ක කෙනක් අහපු එකකට ගොඩක් කට්ටිය Reply දාලා තියෙනවා එහෙම උනා කියලා.

    ඕක මට උණා 2020 දෙසැම්බර් වගේ ඒ දවස් වල Covid නිසා උන් branch එක වහගෙන හිටියේ මාසයකට විතර පස්සේ සිම් එක ගන්න උනේ.
    SLT eke aya kiyanne un deepu sim cards wala awulk kiyala.