මොබිටෙල් සිම් ප්‍රශ්නයක් / සිම් ශෝට් වීම

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මගේ මොබිටෙල් සිම් එක එකපාරට වැඩ කරන්නේ නැතුව ගියා ,සිම් එකක් දාන්න කියල තමා ෆෝන් එකේ පෙන්නනේ ,මන් කලින් පාවිච්චි කරපු සිම් එකකටත් ඔහොම උනා .හැබැයි ෆෝන් දෙකක් ,කස්ටමර් කෙයා කතා කලහම කිව්වේ ෆෝන් එකේ ෂෝට් එකකකට සිම් එක පිච්චිලා කියල , වෙන ෆෝන් වලට දම්මමත් එහෙමයි ,හුකන සිම් මෙව්වා ,මෙමරි කාඩ් එකක්වත් කරප්ට් වෙන්නේ නැ මෙහෙම මන් දැන් අව රුධු ගානක් ඩයලොග් සිම් පාවිච්චි කරනවා ,ඒ එකකටවත් මේ වගේ ෂෝට් එකක් ඇවිල්ලා නෑ ,.හොදම වැඩේ කියන්නේ මේ සිම් එකට අලුත් සිම් එකක් ගන්න ආකේඩ් යන්න ඕනේ ,කලින් පාර 200 ක් වගේ ගත්තා

    මුන් මේක හිතලා කරන දෙයක් ද .,මන් පාවිච්චි කරපු සිම් වලින් මොබිටෙල් වලට විතරයි මෙහෙම වෙන්නේ සිම් එක මාරු කරන්න බෑ ,හැම තැනටම දීල තියෙන්නේ
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    WWEs-The-Bump-Logo-2022.png
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    අපේ ගෙදර ඩයලොග් සිම් එකක් තියනවා 2006 වගේ ගනිපු එකක්. අර ට්‍රානස්පේරන්ට් ෆ්ලෙක්සිබල් ප්ලාස්ටික් කෑල්ලෙ ආපු සිම්
    හච් සිම් දෙකක් තියනවා 2011 වගේ ගනිපු
    ඒව තාම වැඩ
     
    • Love
    Reactions: Nidarshana_k

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,324
    2,926
    113
    Mata penne un eSIM walata maru karawanna karana balu wadak da koheda..

    Unge eSIM gannath arcade ekakata yanna epai.
    Anika eSIM gaththoth, hadissiyakata SIM eka wena (eSIM supported) device ekakata dagnna ekath lesi nane.

    Matath oka deparak una masa 4k athulatha.
    Gedara thawa SIM ekakuth replace karaganna una.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මගේ මොබිටෙල් සිම් එක එකපාරට වැඩ කරන්නේ නැතුව ගියා ,සිම් එකක් දාන්න කියල තමා ෆෝන් එකේ පෙන්නනේ ,මන් කලින් පාවිච්චි කරපු සිම් එකකටත් ඔහොම උනා .හැබැයි ෆෝන් දෙකක් ,කස්ටමර් කෙයා කතා කලහම කිව්වේ ෆෝන් එකේ ෂෝට් එකකකට සිම් එක පිච්චිලා කියල , වෙන ෆෝන් වලට දම්මමත් එහෙමයි ,හුකන සිම් මෙව්වා ,මෙමරි කාඩ් එකක්වත් කරප්ට් වෙන්නේ නැ මෙහෙම මන් දැන් අව රුධු ගානක් ඩයලොග් සිම් පාවිච්චි කරනවා ,ඒ එකකටවත් මේ වගේ ෂෝට් එකක් ඇවිල්ලා නෑ ,.හොදම වැඩේ කියන්නේ මේ සිම් එකට අලුත් සිම් එකක් ගන්න ආකේඩ් යන්න ඕනේ ,කලින් පාර 200 ක් වගේ ගත්තා

    මුන් මේක හිතලා කරන දෙයක් ද .,මන් පාවිච්චි කරපු සිම් වලින් මොබිටෙල් වලට විතරයි මෙහෙම වෙන්නේ සිම් එක මාරු කරන්න බෑ ,හැම තැනටම දීල තියෙන්නේ
    හැමෝටම වෙන්න එපැයි එහෙනම්. රුපියල් දෙසීයට ඔච්චර නාහෙන් අඬන්නෙ නැතුව ගිහිං ඕක මාරු කරගනිං.
     
    • Haha
    Reactions: Kavindu1221

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,885
    113
    ප*යාගල
    sorry.com
    අපේ ගෙදර ඩයලොග් සිම් එකක් තියනවා 2006 වගේ ගනිපු එකක්. අර ට්‍රානස්පේරන්ට් ෆ්ලෙක්සිබල් ප්ලාස්ටික් කෑල්ලෙ ආපු සිම්
    හච් සිම් දෙකක් තියනවා 2011 වගේ ගනිපු
    ඒව තාම වැඩ
    අම්මො හෙන පරනයි නෙ බන්. ඉස්සර Recharge Card එන්නෙත් Credit Card size පත කාඩ් වල
     
    • Like
    Reactions: hasithayad