*murder
අපි දන්න කියන ගෙයක් මංකොල්ල කන්න ඊයෙ ගෙට පැනලා. වයසක Wife & husband ඉන්නේ. ළමයි දෙන්නා රට. call කලාම answer කලේ නැති නිසා එයාගෙ යාළුවෙක්ට call කරලා බලන්න කියලා. මිනිහා හවස ඇවිත් තියෙන්නෙ 4ට විතර. මම හිතන්නෙ සිද්දිය වෙලා පැය 16කට විතර පස්සේ. මගෙත් යාළුවෙක් ඒ අයියා. මිනිහත් මාර shocked scene එක දැකලා.
එද්දි ගේ අස්සේ කෙඳිරිලි සද්දයක් ඇවිත්. ඒ නිසි සැකේට තව 2,3 ක් අරං ගේ අස්සට යද්දි ගෑනු කෙනාව මරලා දාලා. මනුස්සයගෙ බෙල්ල කපලා. එයාවනම් hospital admit කරලා. මම දැන් ගිහින් ආවේ ඒ පැත්තට. SOCO එකෙන් ඇවිත්. Banks වල වගේ ගෙදර main doors වලටත් වෙනම යකඩ gates පැත්තට අකුලලා වහන. මොනවා කලාත් හොඳ game එකක් දිලා අමන හැත්ත. මුලු ගේම පෙරලලා දාලා බඩු සීසිකඩ.
හෙන දුකක් දැනුනා මේ සිද්ධිය දැකලා. උබලට හෙට news එක එයි.
පව් බං. අම්මලා තාත්තලා දාලා රට යනවා නම් ඒ මිනිස්සුන්ගෙ හැමදේම ගැන සැලකිලිමත් වෙයල්ලා. එච්චරයි.