ගෙවල් පැත්තේ muder එකක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113
    *murder
    අපි දන්න කියන ගෙයක් මංකොල්ල කන්න ඊයෙ ගෙට පැනලා. වයසක Wife & husband ඉන්නේ. ළමයි දෙන්නා රට. call කලාම answer කලේ නැති නිසා එයාගෙ යාළුවෙක්ට call කරලා බලන්න කියලා. මිනිහා හවස ඇවිත් තියෙන්නෙ 4ට විතර. මම හිතන්නෙ සිද්දිය වෙලා පැය 16කට විතර පස්සේ. මගෙත් යාළුවෙක් ඒ අයියා. මිනිහත් මාර shocked scene එක දැකලා.
    එද්දි ගේ අස්සේ කෙඳිරිලි සද්දයක් ඇවිත්. ඒ නිසි සැකේට තව 2,3 ක් අරං ගේ අස්සට යද්දි ගෑනු කෙනාව මරලා දාලා. මනුස්සයගෙ බෙල්ල කපලා. එයාවනම් hospital admit කරලා. මම දැන් ගිහින් ආවේ ඒ පැත්තට. SOCO එකෙන් ඇවිත්. Banks වල වගේ ගෙදර main doors වලටත් වෙනම යකඩ gates පැත්තට අකුලලා වහන. මොනවා කලාත් හොඳ game එකක් දිලා අමන හැත්ත. මුලු ගේම පෙරලලා දාලා බඩු සීසිකඩ.
    හෙන දුකක් දැනුනා මේ සිද්ධිය දැකලා. උබලට හෙට news එක එයි.

    පව් බං. අම්මලා තාත්තලා දාලා රට යනවා නම් ඒ මිනිස්සුන්ගෙ හැමදේම ගැන සැලකිලිමත් වෙයල්ලා. එච්චරයි. 😥
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,655
    1
    51,396
    113
    ප*යාගල
    sorry.com
    ඔය වගේම අපෙ ගෙවල් පැත්ත්ත් සිද්දියක් වෙන්න ගිහින් 99න් බේරුන.
    එ ගෙදර කොල්ල දැන් අවුරුදු 10 විතර ඇමරිකාවෙ ඉන්නෙ. ගෙදර ඉන්නෙ වයසක අම්ම විතරයි සහොදර උනුත් බැදල වෙනම ඉන්නෙ.

    අරූට ඇමරිකාවෙදි ලන්කාවෙ උන් වගයක් සෙට් වෙලා. මුත් එක්ක හොදින් ඉදල ගෙදර විස්තර ඔක්කොම අහගෙන ලන්කාවෙ උන් වගයක් එවල තිබ්බ ගෙදරට.
    උන්ට ගේ හොයාගන්න බැරි වෙලා අපෙ ගෙට එහා ගෙදර උන්ගෙන් අහල තිබ්බෙ. අරුනුත් දන්නෙ නැ කියල. ඊට්පස්සෙ උන්ට හොයාගන්න බැරි වෙලා ගිහින්.
    මෙහෙ ගෙවල් වල අන්ක තහඩු/තාප්ප එහෙම නැති නිසා හොයන්න අමාරුයි. අර වයසක ගැනි බෙරුනා 99න්.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    mm
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ගෙවල් ගොඩක් ඇතින් ඇත ද තියෙන්නේ
    ඒකනේ සිද්දිය වෙලත් පැය දාසයක් යනකම් අහල පහළ මිනිස්සු දන්නේ නෑ කියන්නේ 🤔
     
    • Sad
    Reactions: NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,058
    113
    ලොවෙත් ඕක කරලා තියෙන්නෙ කුඩ්ඩො කැට තියලා කියන්නෙ. ඔන්න ඕකයි මම කියන්නෙ කුඩු ගහන එකෙක් නෑර මරලම දාන්න ඕන කියලා. එහෙම කිව්වම මේකෙ උන් මාව කන්න හැදුවා උන්ටත් මානව හිමිකම් තියනවා ගගා. අම්මගෙ රෙද්ද තමයි කුඩ්ඩොන්ට තියන මානව හිමිකම. ඔය වේසිගෙ පුතාලා සොම්බි වගේ ඔලුවෙ තියෙන්නෙ ඊලග පැකට් එක ගන්නෙ කොහොමද කියලා විතරයි. හොරකම් කරලා මිනීමරලා බැරිනම් වකුගඩුවක් විකුණලා හරි උන් කුඩු ටික ගහනවා. එකම විසදුම ගහන එකෙක් නෑර මරලා දාන එක
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    වයසක අම්මල තාත්තල තනියම ගෙදර දාල රට යන්නේ නැතුව රිටයමන්ට් හෝම් එකකටවත් දාල පලයල්ලා
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,135
    12,023
    113
    ෂොක්ම වුනා ...මම නම් නන්නාදුනන කිසිම කෙනෙක් ගෙදට්ට වද්දගෙන්නෙත් කලාතුරකින් ..
    පාරේ ත්‍රීවිල් එකක ආවත් මම මගින් බැහැලා එන්නේ...එකෙක්ව විශ්වාස කරන්න හොද නෑ..

    බාසෙක් වුනත් ඇදුනුම් කම් තියන උන් විතරයි වද්දගන්නේ . අද කාලේ මාරයි බන්..
    රත්තරන් බඩුවක් වත් ගෙදර තියාගන්න හොදනෑ...සේෆ්ටි ලොකර් වල දාන්න ඔන. බැංකුවල...
    අවුරුද්දට ගානක් යනවා..එත් ආරක්ෂිතයි..

    විශේෂයෙන් වයසක අය ඉන්න හොද නෑ ,ඒවත් එක්ක...කරට රත්තරන් මාලයක් වත් දාන්න හොද නෑ..එතකොට ටාගට් වෙනවා වැඩියි..මම අම්මට කියලා තියෙන්නේ කිසිම දෙයක් දාගෙන පාරේ යන්න එපා කියලා..අනවශ්‍ය රිස්ක් එකක්..රත්තරන් වලට වැඩිය වටිනවා අම්මා තාත්තාව

    පව්...රට යනවනම්, වත්කමක් තියන උන් නම්..පොඩි සෙකියුරිටි කෙනෙක් ගත්තට පාඩු නෑ...කම්පැනි එකකට ගෙවලා...දෙන්නගේ ආරක්ෂාවට...

    සීසිටිව් හයි කරත් පාඩුනෑ..අම්ම තාත්තාව බලන්න ...

    ගෙවල් වල කවුරුත් නැති වුනාම. හෙන අසරණයි.

    මම අදුරන තැනකුත් තියනවා.අම්මයි තාත්තයි ගෙදර ...පුතාලා සේරම ඕස්ට්‍රේලියාවේ..වයසයි. එහෙම නැත්නම් මාරම පව්.අම්මයි තාත්තයි වයසයි නම් හොර කාලකන්නි ටාගට් කරනවා..ගොඩක් වයසක අය , මුදල් ,රත්තරන් තමන් ගාව තියන නිසා...
     
    Last edited:

    Rastapopoulos

    Well-known member
  • *murder
    අපි දන්න කියන ගෙයක් මංකොල්ල කන්න ඊයෙ ගෙට පැනලා. වයසක Wife & husband ඉන්නේ. ළමයි දෙන්නා රට. call කලාම answer කලේ නැති නිසා එයාගෙ යාළුවෙක්ට call කරලා බලන්න කියලා. මිනිහා හවස ඇවිත් තියෙන්නෙ 4ට විතර. මම හිතන්නෙ සිද්දිය වෙලා පැය 16කට විතර පස්සේ. මගෙත් යාළුවෙක් ඒ අයියා. මිනිහත් මාර shocked scene එක දැකලා.
    එද්දි ගේ අස්සේ කෙඳිරිලි සද්දයක් ඇවිත්. ඒ නිසි සැකේට තව 2,3 ක් අරං ගේ අස්සට යද්දි ගෑනු කෙනාව මරලා දාලා. මනුස්සයගෙ බෙල්ල කපලා. එයාවනම් hospital admit කරලා. මම දැන් ගිහින් ආවේ ඒ පැත්තට. SOCO එකෙන් ඇවිත්. Banks වල වගේ ගෙදර main doors වලටත් වෙනම යකඩ gates පැත්තට අකුලලා වහන. මොනවා කලාත් හොඳ game එකක් දිලා අමන හැත්ත. මුලු ගේම පෙරලලා දාලා බඩු සීසිකඩ.
    හෙන දුකක් දැනුනා මේ සිද්ධිය දැකලා. උබලට හෙට news එක එයි.

    පව් බං. අම්මලා තාත්තලා දාලා රට යනවා නම් ඒ මිනිස්සුන්ගෙ හැමදේම ගැන සැලකිලිමත් වෙයල්ලා. එච්චරයි. 😥
    අඳුරන කට්ටියක් ද දන්නේ නෑ. ඒකයි මරලා තියෙන්නේ. ඒ පැත්තේ ගෙවල් වල cctv තියනවාද
     
    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    ලොවෙත් ඕක කරලා තියෙන්නෙ කුඩ්ඩො කැට තියලා කියන්නෙ. ඔන්න ඕකයි මම කියන්නෙ කුඩු ගහන එකෙක් නෑර මරලම දාන්න ඕන කියලා. එහෙම කිව්වම මේකෙ උන් මාව කන්න හැදුවා උන්ටත් මානව හිමිකම් තියනවා ගගා. අම්මගෙ රෙද්ද තමයි කුඩ්ඩොන්ට තියන මානව හිමිකම. ඔය වේසිගෙ පුතාලා සොම්බි වගේ ඔලුවෙ තියෙන්නෙ ඊලග පැකට් එක ගන්නෙ කොහොමද කියලා විතරයි. හොරකම් කරලා මිනීමරලා බැරිනම් වකුගඩුවක් විකුණලා හරි උන් කුඩු ටික ගහනවා. එකම විසදුම ගහන එකෙක් නෑර මරලා දාන එක
    true story machan. කුඩු ගහනවා කිව්වට මේ නීති කතා කරන උන් දන්නෙ නෑ කුඩු ගහනවා කියන්නෙ මොකද්ද කියලවත්.
    සීන් එකට බැහැලාම බලන්න ඕන බන්. සික් එක ගැහුවම අපි මිනිස්සු නෙවෙයි , වෙනම තිරිසන්නු ජාතියක් වෙනවා! මොන තරම් will power තිබ්බත් නැතුව ඉන්න බෑ බන් ඇග ඉල්ලනවා වගේ. මේ පාරනම් අන්තිම පාර කියලා නවත්තන්න හිතනවා , ඒත් ආයෙ දවසක් දෙකක් ඉද්දි බෑ බන් ඉන්න. ඇග ඇතුලෙ ඉන්න වෙන එකෙක් අපිව කොන්ට්‍රොල් කරනවා වගේ! ටෙස්ට් එකටවත් දාගන්න නම් එපා , විසක්ම තමයි!
     
    Last edited:

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    ලොවෙත් ඕක කරලා තියෙන්නෙ කුඩ්ඩො කැට තියලා කියන්නෙ. ඔන්න ඕකයි මම කියන්නෙ කුඩු ගහන එකෙක් නෑර මරලම දාන්න ඕන කියලා. එහෙම කිව්වම මේකෙ උන් මාව කන්න හැදුවා උන්ටත් මානව හිමිකම් තියනවා ගගා. අම්මගෙ රෙද්ද තමයි කුඩ්ඩොන්ට තියන මානව හිමිකම. ඔය වේසිගෙ පුතාලා සොම්බි වගේ ඔලුවෙ තියෙන්නෙ ඊලග පැකට් එක ගන්නෙ කොහොමද කියලා විතරයි. හොරකම් කරලා මිනීමරලා බැරිනම් වකුගඩුවක් විකුණලා හරි උන් කුඩු ටික ගහනවා. එකම විසදුම ගහන එකෙක් නෑර මරලා දාන එක
    Math inne oya mathemai

    Anith eka kuddonga lamai hadana eka thahanan karanna one, thawa oya mudukku, beach area eala Condom machine danna one

    Okungen Lankawe anduwata thiyana ROI 0 i, pakku as deka arapu welawe idan kudu manasikathwenmai inne. Eetapasse boruwata samaje nisa narak una wage gon baila gahanawa