මේ රටට කෙලවෙලා තියෙන්නේ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    අවංකකම තියන ජාතියක් නොවීම, ඉපදුන දවසෙ ඉඳල ආත්මාර්ථය පුරුදු කරන අධ්‍යාපන ක්‍රමයක් ඇතිකර තිබීම, ඒවගෙන් එළියට ඇවිත් gov හරි privet වැඩ කරන උන්ගෙන් එළියට එන්නෙත් වංක, ආත්මාර්ථකාමී මිනිස්සු, ඒ මිනිස්සු දේශපාලනයට ගියත් එළියට එන්නෙ මේ ආකල්ප,
    මේක හදන්න පුළුවන් කොහොමද? :(
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඇයි හදන්න ඕන
    උබට මේ සිස්ටම් එකෙන් වාසි ලැබිලා නැද්ද? 😃
     
    • Like
    Reactions: ttj and jhnnwp

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    අවංකකම තියන ජාතියක් නොවීම, ඉපදුන දවසෙ ඉඳල ආත්මාර්ථය පුරුදු කරන අධ්‍යාපන ක්‍රමයක් ඇතිකර තිබීම, ඒවගෙන් එළියට ඇවිත් gov හරි privet වැඩ කරන උන්ගෙන් එළියට එන්නෙත් වංක, ආත්මාර්ථකාමී මිනිස්සු, ඒ මිනිස්සු දේශපාලනයට ගියත් එළියට එන්නෙ මේ ආකල්ප,
    මේක හදන්න පුළුවන් කොහොමද? :(

    උඹ මම අපි හැමෝම වග කියන්න ඕනේ... අපිත් බලන්නේ අපේ වාසියනේ.. කියෙන් කිදෙනාද තමන්ගේ වාසිය නොබලා බහුතර අයට හොඳක් වෙන දෙයක් හිතන්නේ..​

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    ඇයි හදන්න ඕන
    උබට මේ සිස්ටම් එකෙන් වාසි ලැබිලා නැද්ද? 😃
    පොදු වාසිය සැමට සැලසෙන සමාජයක් ඇති වෙන්න ඕන, තමාගෙ සාක්කුව ගැන හිතන ක්‍රමයක් ඇති කිරීම තමයි අවංකත්වය හීන කරපු ක්‍රමේකට ඇදල දාල තියෙන්නේ, එකෙන් බිහිවෙලා තියෙන්නේ දුෂිත පිරිහුන සමාජ ක්‍රමයක්
     
    • Like
    Reactions: kingcapton

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    පොදු වාසිය සැමට සැලසෙන සමාජයක් ඇති වෙන්න ඕන, තමාගෙ සාක්කුව ගැන හිතන ක්‍රමයක් ඇති කිරීම තමයි අවංකත්වය හීන කරපු ක්‍රමේකට ඇදල දාල තියෙන්නේ, එකෙන් බිහිවෙලා තියෙන්නේ දුෂිත පිරිහුන සමාජ ක්‍රමයක්
    this is utopian wishfull thinking ban
    greed and selfishness drive the economy
    no body will do anything for the sake of commons if that doesn't in return make him rich
    problem here is onterpenors are total dumbasses
    they want to reinvent the wheel instead of just making a simple bicycle here.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    අන්න උබට තේරුණා ප්‍රශ්න වලට මුල
    වෙනස් වෙන්න ඕනේ මෙතනින් හැදෙන්න ඕනේ රට නෙවෙයි එහි පුරවැසියන් එතකොට රට නිකම්ම හැදෙනවා
     
    you are ugly but I

    Well-known member
  • Nov 1, 2023
    534
    721
    93
    ලයිට් කැපීම
    ඩෑලොග් ටවර් ඒකෙන් සිග්නල් කැපීම
    වතුර කැපීම
     
    • Like
    Reactions: jhnnwp

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    අවංකකම තියන ජාතියක් නොවීම, ඉපදුන දවසෙ ඉඳල ආත්මාර්ථය පුරුදු කරන අධ්‍යාපන ක්‍රමයක් ඇතිකර තිබීම, ඒවගෙන් එළියට ඇවිත් gov හරි privet වැඩ කරන උන්ගෙන් එළියට එන්නෙත් වංක, ආත්මාර්ථකාමී මිනිස්සු, ඒ මිනිස්සු දේශපාලනයට ගියත් එළියට එන්නෙ මේ ආකල්ප,
    මේක හදන්න පුළුවන් කොහොමද? :(
    Dan tiyna widiya anuwa nam meka tama behetha :yes:

    shari-ah-the-islamic-law-abdur-rahman-i-doi-176.gif
     
    • Like
    Reactions: jhnnwp

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Egg ekak 50
    Vegitable rice 250
    Egg rice 380 ?? 380-250= 130k bittare ta
    Plain hopper 30
    Egg hopper 150 ?? 150 -30 = 120k bittareta dala

    Essellama Kada karayanta Kana palenna denna oney Foods walin gasa kanawata..
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Egg ekak 50
    Vegitable rice 250
    Egg rice 380 ?? 380-250= 130k bittare ta
    Plain hopper 30
    Egg hopper 150 ?? 150 -30 = 120k bittareta dala

    Essellama Kada karayanta Kana palenna denna oney Foods walin gasa kanawata..
    ඉතින් වෙන කඩයකට පලයං කෝ 😆
    අනික ඕවා කඩෙන් ගන්නේ ගෙදර ගෑණු නැද්ද?
     
    • Like
    Reactions: jhnnwp

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    අන්න උබට තේරුණා ප්‍රශ්න වලට මුල
    වෙනස් වෙන්න ඕනේ මෙතනින් හැදෙන්න ඕනේ රට නෙවෙයි එහි පුරවැසියන් එතකොට රට නිකම්ම හැදෙනවා
    වෑදි බන

    උඹ හෑදිලා ඉදපන් ඉස්සෙල්ලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: lilman and jhnnwp