Export බිස්නස් එකේ ඉන්න අය කොහොමද බන් buyersla හොයන්නේ?ලොකු ලාභයක් නෑ කියල තමයි අහල තියෙන්නේ. කුරුදු තලන එකාට 1/3ද කොහේද දෙන්න ඕන කියලා සීන් එකක් තියනවා. පොඩ්ඩක් හොයල බලපන්. කුරුදු එකතු කරලා රට යවන එවුන් නම් කෝටිපතියෝ.
Youtube eke beluwa mchoHariyata karanwanm bn Ganja wawanawata wada hodama oka
Mexico , US thma ganne wadipurama, Mexican unge kama godakama thiyanwa Cinnamon
Ara “Rathna cinnamon” kiyala search karanna , un thama lankawe lokuma Cinnamon exportesla man ahala thiyana widiyata
සමහර අයනම් අක්කරයට කිලෝ 350 ගන්නවා (අක්කරය පුරාම වගා කරලානම්) , මට කලින් අක්කර එක හමාරක් විතර ඉඩමක් තිබුණා 2015/16 දිත් එක වරෙකට කිලෝ 300 පන්නල ගත්තා. වැඩේ කියන්නේ මේක තලන අයට ආදායමෙන් තුනෙන් එකක් දෙන්න වෙනවා (අනිත් එක පට්ට හොරු ඒ පැති වල ඉන්නේ) ජොබ් එකක් කරන ගමන් ඉඩමේ වැඩ (පෝර දාන ඒවා, ඉඩම සුද්ද කරන ඒවා) හොයන්න හරි අමාරුයි. ඒක නිසා මම නම් ඒක විකුණලා දැම්ම.මචන්ලා කුරුදු වවන කවුද ඉන්නේ?
මගේ අක්කරයක විතර ඉඩමක් තියෙයි රඹුක්කන කුරුදු දන්න බැලුවේ . අක්කරයකට කියක් වගේ හොයන්න පුලුවන්ද? තව මචන්ලා තේ වගේ බැහැලම ඉන්න ඔනේද maintain කිරිලි අඩුයිද? Job එකක් කරන ගමන් කරන්නේ.
Export business ekenam kalayak karagena aya thamai inne (samahara aya 80 ganan wala idala) danna dethun denek innawa Cinnamon export karana eyala kiyapu widihatanam aluthen export business ekt athulu wenna hari amaruiExport බිස්නස් එකේ ඉන්න අය කොහොමද බන් buyersla හොයන්නේ?
ඔනේ industry එකක gem tea cinamon export කරන කෙනා හොද profit එකක් ගන්නවා

Dan 1/3 katha neee 1/2 tamai illanne..mageth kalewata idamak tinawa oya case aka nisai denne neththe moko 1/2ta karana aka padui wage penneලොකු ලාභයක් නෑ කියල තමයි අහල තියෙන්නේ. කුරුදු තලන එකාට 1/3ද කොහේද දෙන්න ඕන කියලා සීන් එකක් තියනවා. පොඩ්ඩක් හොයල බලපන්. කුරුදු එකතු කරලා රට යවන එවුන් නම් කෝටිපතියෝ.
This is true. Lots of people are trying to develop machines in SL thanks to the fuckers who ask for 50%. Cinnomon gives you next to nothing if you don't export themDan 1/3 katha neee 1/2 tamai illanne..mageth kalewata idamak tinawa oya case aka nisai denne neththe moko 1/2ta karana aka padui wage penne
මමත් මේ දවස් වල කුරුදු හදන්න ලෑස්ති මාවනැල්ලේ ඉඩමක. මම ගොඩක් හෙව්වා මේ ගැන දැන් කුරුදු පොතු ගලවන කට්ටිය අඩුයි. ඉස්සර එයාලා ඇවිල්ලා කුරුදු කපලා පොතු ගලවලා දුන්නා බාගෙට බාගේ. එයාලට ඉන්න කන්න බොන්න දෙන්න ඕනි අපි. දැන් හයාලා එනවා අඩුයි. අපි කුරුදු කපලා ගිහින් දෙන්න ඕනි හොරණ පැත්තට. එහෙන් ගන්නේ අඩු ගානකට. අපිටම පුහුණු වෙලා කරනවා නම් හොද මිලකට විකුණන්න පුලුවන්. කුරුදු පොතු proses එක ගැන පුලුවන් නම් ඉගෙන ගන්න. නැත්නම් කෙනෙකුට පුරුදු කරවන්න. මුලින් ඉඩම සුද්ද කරලා පැල හිටවන්න ඕනි. ඊට පස්සේ පැලට ටිකක් ලොකු වෙනකං වල් මර්ධනය කරන්න ඕනි, වතුර දාන්න ඕනි සැරයක් දෙසරයක් පොහොර දාන්න ඕනි. ගස් ලොකු වෙනකොට වල් මර්ධනය කරලා අනවශ්‍ය අතු අයින් කරන්න ඕනි. වල් හැදෙනවා ගොඩක් අඩුයි බිමට අවුව වැටෙන්නේ නැති නිසා. අපනයන බෝග එකේ ලියාපදිංචි උනොත් පැලයක් රැපියල් 20ට විතර ගන්න පුලුවන් නැත්නම් පැලයක් රැ. 60-80ක් විතර වෙනවා. හොදට වැස්ස තියන කාලෙක පැල දාන්න පුලුවන් නම් අමතරව වතුර දාන්න ඕන නෑ. වැඩනට පස්සේ මාස හයෙන් හයට කුරුදු කපන්න පුලුවන්. ඒ කපන විදිහ, කුරුදු තලන විදිහ, කුරුදු වේලන විදිහ වෙනම proses එකක් තියනවාමචන්ලා කුරුදු වවන කවුද ඉන්නේ?
මගේ අක්කරයක විතර ඉඩමක් තියෙයි රඹුක්කන කුරුදු දන්න බැලුවේ . අක්කරයකට කියක් වගේ හොයන්න පුලුවන්ද? තව මචන්ලා තේ වගේ බැහැලම ඉන්න ඔනේද maintain කිරිලි අඩුයිද? Job එකක් කරන ගමන් කරන්නේ.