වවලා export කරන්න ?

devinfer98

Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    Ubawa tag karanna giye...

    Lankawa danne nathuwa hadanne kohomada? Thama Lankawe ayata list karanna barida?
    ------ Post added on Mar 19, 2023 at 10:14 PM
    ඔව් බන්, කිලෝ 2ට වගේ වැඩී නම් පයිතොසනටරී කියලා සහතිකයක් ගන්න ඔන. එක සෙන්ට්‍රල් මෙල් එකෙන් හරි කටුනායක හරි එකෙන් හරි ගන්න පුලුවන්, USA KOREA වගෙ යවනවා නම් eපයිතෝ කියන එක ගන්න ඔන කෘශිකර්ම එකෙ ලියාපදිංචි වෙලා එක කරගන්න ඔන ඔන්ලයින්ම පුලුවන්. එත් සාම්පල් දෙන්න අපි මෙල් එක්ස්චෙන්ජ් හරි කටුනායක එයාපොර්ට් හරි යන්න ඔන.

    Etsy දාපං සේල් එනවා ටික දවසක් යද්දි ලංකාව දාල හදන්න බෑ වෙන රටක් දාල හදන්න. උබට පේනියර් bank accounts හරි ලින්ක් කරගන්න පුලුවන්. සෙල්ස් හැදෙනවා නිකම්ම. ගුඩ් ලක් ❤️❤️❤️
    Thanks mchn ගොඩක් වටිනවා
     
    • Like
    Reactions: lasankandy

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    තේ නම් එපා වෙනව. ගොඩක් මහන්සි වෙන්න ඕන. හරියට දළු කඩන මිනිස්සු හොයා ගන්නත් අමාරුයි දැන්. හොඳ දළු ගන්න ඕන නම් මාස 3න් 3නට පෝර දාන්නත් ඕන. වැඩ ගොඩයි. ලොකු වියදමක් කරන්න, කට්ටක් කන්න පුළුවන් පටන් ගන්න. ආදායම නම් හොඳයි. මම නම් කුරුඳු දැම්ම. මුල් අවුරුදු 3 හරියට වල් නෙලල මේන්ටේන් කරන්න ඕන. පැල ලොකු උනාට පස්සෙ වල් වැවෙනවත් අඩුයි. පෝර ටික හරියට දාන්න තියෙන්නෙ

    ඉඩම කොයි පැත්තෙද මචන්.

    පැල, ෆර්ටිලයිසර් අඩුවටම ගන්න තියෙන තැන් ගැන අදහසක් තියෙනවද?
     
    • Like
    Reactions: devinfer98

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    තේ කරනවා
    ලේසි නෑ
    දැන් පොහොර, තෙල්, කුලී සහ අනෙක් වියදම් එක්ක මාර ගේමක් දෙන්න ඕනේ අළුතෙන් පටන් අරන් කරගෙන යන්න නම්

    තේ කරද්දී යන තෙල් වියදම මොකක් ද බන් උබට?:baffled:
     
    Edward Elric

    Active member
  • Mar 7, 2023
    169
    248
    43
    ඉඩම කොයි පැත්තෙද මචන්.

    පැල, ෆර්ටිලයිසර් අඩුවටම ගන්න තියෙන තැන් ගැන අදහසක් තියෙනවද?
    කළුතර. මම පැල, පෝර නම් ලඟම තැන් වලින් ගත්තෙ. දැන් රජයෙන් පැලයක් 7 ගානෙ දෙනවලු. වගා නිලධාරි ගෙන් අහන්න ඒක ගැන. පෝර නම් කඩ වලින්ම තමා ගන්න වෙන්නෙ මචන්
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    කළුතර. මම පැල, පෝර නම් ලඟම තැන් වලින් ගත්තෙ. දැන් රජයෙන් පැලයක් 7 ගානෙ දෙනවලු. වගා නිලධාරි ගෙන් අහන්න ඒක ගැන. පෝර නම් කඩ වලින්ම තමා ගන්න වෙන්නෙ මචන්

    ස්තූතියි
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    තේ නම් එපා වෙනව. ගොඩක් මහන්සි වෙන්න ඕන. හරියට දළු කඩන මිනිස්සු හොයා ගන්නත් අමාරුයි දැන්. හොඳ දළු ගන්න ඕන නම් මාස 3න් 3නට පෝර දාන්නත් ඕන. වැඩ ගොඩයි. ලොකු වියදමක් කරන්න, කට්ටක් කන්න පුළුවන් පටන් ගන්න. ආදායම නම් හොඳයි. මම නම් කුරුඳු දැම්ම. මුල් අවුරුදු 3 හරියට වල් නෙලල මේන්ටේන් කරන්න ඕන. පැල ලොකු උනාට පස්සෙ වල් වැවෙනවත් අඩුයි. පෝර ටික හරියට දාන්න තියෙන්නෙ
    තේ නං වහක්...එපාම වෙනව..කරනවනං ඒකටම ඇරෙන්න ඕනෙ සබ්ජෙක්ට් එක දැනගන්න ඕනෙ හොඳට...හරියට කලොත් ගොඩ..

    කුරුඳු තලන්නෙ කොහොමද බන්...තලන උන් ඒක කරන්නෙ බාගෙට බාගෙ නෙ...ලාබයක් තියද එතකොට...
     
    • Like
    Reactions: devinfer98

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    වවන එකයි, export කරන එකයි දෙකටම එක පාර අතගහන්න එපා කියල තමයි හිතෙන්නේ.
    value add කරලා export කරන එක විතරක් මුලින් කලොත් මොකද? උදාහරණෙකට spices විදියට product එක pitch කරන්නේ නැතුව, පොඩි product development පාරක් කරලා health product එකක් ට්‍රයි කලොත් ඒවා යන්නේ premium price වලට.
    පිට රටවල supermarket වල, එකම කහ පව්ඩර් එක, spices section එකේ තියෙන්නේ $2 - 3. ඒකම පොඩ්ඩක් develop කරලා, mix කරලා බොන්න පුළුවන් පව්ඩර් එකක් හදල, health benefit ගහපු පොෂ් කවර් එකක් එක්ක Health Food section එකේ තියෙන්නේ $15 - 20 වගේ.
    ලේසියි කියල නෙවෙයි කියන්නේ, අදහසක් විතරයි.
    government ග්‍රන්ට්ස් එහෙම ගන්න බැරිද කියලත් බලපන්. Export නේ.
     
    Edward Elric

    Active member
  • Mar 7, 2023
    169
    248
    43
    තේ නං වහක්...එපාම වෙනව..කරනවනං ඒකටම ඇරෙන්න ඕනෙ සබ්ජෙක්ට් එක දැනගන්න ඕනෙ හොඳට...හරියට කලොත් ගොඩ..

    කුරුඳු තලන්නෙ කොහොමද බන්...තලන උන් ඒක කරන්නෙ බාගෙට බාගෙ නෙ...ලාබයක් තියද එතකොට...
    ape nam pala thami podi. na kenek 30 yrs idan kurudu karanwa. padu na bn bagayak deelath. smaharu 60% deelath paduwak nathilu. ethuru wena polu tikath gankata denna puluwan
     
    • Like
    Reactions: PrasangaSPerera

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,538
    113
    Colombo
    වවන එකයි, export කරන එකයි දෙකටම එක පාර අතගහන්න එපා කියල තමයි හිතෙන්නේ.
    value add කරලා export කරන එක විතරක් මුලින් කලොත් මොකද? උදාහරණෙකට spices විදියට product එක pitch කරන්නේ නැතුව, පොඩි product development පාරක් කරලා health product එකක් ට්‍රයි කලොත් ඒවා යන්නේ premium price වලට.
    පිට රටවල supermarket වල, එකම කහ පව්ඩර් එක, spices section එකේ තියෙන්නේ $2 - 3. ඒකම පොඩ්ඩක් develop කරලා, mix කරලා බොන්න පුළුවන් පව්ඩර් එකක් හදල, health benefit ගහපු පොෂ් කවර් එකක් එක්ක Health Food section එකේ තියෙන්නේ $15 - 20 වගේ.
    ලේසියි කියල නෙවෙයි කියන්නේ, අදහසක් විතරයි.
    government ග්‍රන්ට්ස් එහෙම ගන්න බැරිද කියලත් බලපන්. Export නේ.
    මේක කියන්න තමයි මාත් ආවෙ

    වවලා එක්ස්පෝට් කරනවා කියන්නෙ නිකන් අමතරව ලොකු මහන්සියක් දාන එක විතරයි වවන එකට
    එක්ස්පෝට් කරනවා නං, කුරුඳු කහ ඇතුලු කුළු බඩු වවන අයගෙන් අරගෙන එක්ස්පෝට් කරන එකනේ තියෙන්නෙ. අනික ඕකෙ කොහොමත් ලාබෙ තියන්නෙ එක්ස්පෝට් කරන එකේ ඒක නිසා අපිම වැවුවා කියලා මහා ලොකු ලාබයක් වැඩිපුර ගන්න බැහැ. ඊට වඩා සිය දහස් ගුනේකින් ලාබ තියේවි එකතු කරලා එක්ස්පෝට් කරන්න පුලුවන් නං
    තේ අපිම වවලා එක්ස්පෝට් කරනවා කියන එක ප්‍රැක්ටිකල් නැහැ, තේ ෆැක්ටරියක් ඕන නේ තේකොල හදන්න. අපිට තේ වැවුව කියලා ෆැක්ටරියක් නැතිව ඒ තේ ටික තේකොල වලට හරවා ගන්න බැහැනේ

    value addition එකක් නැතිව raw material විදියට export කරන්න පුලුවන් නං වැඩේ ලේසියි හැබැයි බයර් කෙනෙක් හොයාගන්න එක තමයි ටිකක් අමාරු
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ubawa tag karanna giye...

    Lankawa danne nathuwa hadanne kohomada? Thama Lankawe ayata list karanna barida?
    ------ Post added on Mar 19, 2023 at 10:14 PM

    මම නම් සිව්ස් දල මගේ ID එකටම හදා ගත්තේ අවුලක් උනේ නෑ බන්. සල්ලිත් ඇවිල්ල තියෙනවා.අකවුන්ට් එක හදපු ගමන් ම ඉතින් ලිස්ට් කරන්න බෑ. පොඩි පොඩි දේවල් මම 10ක් විතර buy කරලා උන්ට feedbacks දීල මාස 2කින් වගේ තමා ලිස්ට් කරේ.

    ලංකාවට ආයේ දෙන්නේ නෑ උන් අලුත් අකවුන්ට්. ලංකාව දානවට වඩා වෙන රටක් දාන එකේ චාන්ස් එක තියෙන්නේ. ලංකාව දාන ඉන්න අයට කවුරු හරි මොකක් හරි ගද්දි ගෙවන්න පුළුවන් පේපැල් වලින් විතරයි. වෙන හොද රටක් දාන අයට කාඩ් පේමන්ට් වලින් පේමන්ට් එනවා.

    Thanks mchn ගොඩක් වටිනවා

    එළකිරි

    ඔයාට කුරුදු උනත් ඕන නම් කිලෝ එකක් 1500ට වගේ ගන්න පුළුවන් බන්. මමට හම්බුනා අඩුම එක දුන්නේ කිලෝව 1500ට කුරුදු වලත් ග්‍රේඩ් තියෙනවා. එක හින්දා එක ගැන පොඩ්ඩක් අවදානය දෙන්න. ජරා දිරච්ච කුරුදු එකකුත් තියෙනව ඉතින්.
    ------ Post added on Mar 20, 2023 at 8:04 AM
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මම නම් සිව්ස් දල මගේ ID එකටම හදා ගත්තේ අවුලක් උනේ නෑ බන්. සල්ලිත් ඇවිල්ල තියෙනවා.අකවුන්ට් එක හදපු ගමන් ම ඉතින් ලිස්ට් කරන්න බෑ. පොඩි පොඩි දේවල් මම 10ක් විතර buy කරලා උන්ට feedbacks දීල මාස 2කින් වගේ තමා ලිස්ට් කරේ.

    ලංකාවට ආයේ දෙන්නේ නෑ උන් අලුත් අකවුන්ට්. ලංකාව දානවට වඩා වෙන රටක් දාන එකේ චාන්ස් එක තියෙන්නේ. ලංකාව දාන ඉන්න අයට කවුරු හරි මොකක් හරි ගද්දි ගෙවන්න පුළුවන් පේපැල් වලින් විතරයි. වෙන හොද රටක් දාන අයට කාඩ් පේමන්ට් වලින් පේමන්ට් එනවා.

    එළකිරි

    ඔයාට කුරුදු උනත් ඕන නම් කිලෝ එකක් 1500ට වගේ ගන්න පුළුවන් බන්. මමට හම්බුනා අඩුම එක දුන්නේ කිලෝව 1500ට කුරුදු වලත් ග්‍රේඩ් තියෙනවා. එක හින්දා එක ගැන පොඩ්ඩක් අවදානය දෙන්න. ජරා දිරච්ච කුරුදු එකකුත් තියෙනව ඉතින්.
    ------ Post added on Mar 20, 2023 at 8:04 AM
    බොහොම ස්තූතියි මචං...
     
    • Like
    Reactions: devinfer98