ආර්ථික උපදේශනයක් අවශ්‍යයි

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,971
    29,155
    113
    Homagama
    awurudu 70 gaanak tisse eka digata uda giya ekak me wage binduwatama wetuna weleka aye paathata ei kiyala jeewitheta hitanda epa.Lankawata aurudu 10 k giyath uparima puluwan dan inna mattame innda .Eee mattame inda thiyena posibility eka 1% wage. Me tiyena taninuth pallehata wetenda tiyena possibility eka 99% . Goda eemak naa ban meke aye.
    No machan.
    Me case eka center wela thiyenne Sataka set eka wate. unwa elewwama meke stability ekak enawa
    un saha wate horakana un ekka saha kisima molayak nathi un ekka diwwa nisa thama meka me ganata awa
    reverse karana eka lesi na. but eka karanna puluwan

    uba hithuwada me SL wala minissu parata bahala mehema eka Mind ekakin deyak wenuwen satan karayi kiyala?
    so anything is possible if it directed through right track
     
    • Like
    Reactions: siri_ayya

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,120
    113
    Saving your hard earned money from inflation is the 1st thing you should do. Inflation is legalized theft.

    Invest your money on gold or other stable currency. You need to protect your money 1st. You don't have to pay for politicians mistakes. :)
     
    Last edited:

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    7,311
    7,636
    113
    No machan.
    Me case eka center wela thiyenne Sataka set eka wate. unwa elewwama meke stability ekak enawa
    un saha wate horakana un ekka saha kisima molayak nathi un ekka diwwa nisa thama meka me ganata awa
    reverse karana eka lesi na. but eka karanna puluwan

    uba hithuwada me SL wala minissu parata bahala mehema eka Mind ekakin deyak wenuwen satan karayi kiyala?
    so anything is possible if it directed through right track
    ටූ ලේට් ! මේ වෙන දේවල් ලෙබනන් දකුණු අප්‍රිකා වල වෙච්ච දේවල්වලට හරිම සමානයි ! ඒ අනුව තව යන්න තියෙන්නෙ පහලට විතර්‍යි!
     
    • Like
    Reactions: siri_ayya and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,971
    29,155
    113
    Homagama
    ටූ ලේට් ! මේ වෙන දේවල් ලෙබනන් දකුණු අප්‍රිකා වල වෙච්ච දේවල්වලට හරිම සමානයි ! ඒ අනුව තව යන්න තියෙන්නෙ පහලට විතර්‍යි!
    ඔව් එක වෙන්න පුළුවන්. එත් මචන් ලෙබනන් වල මිනිසසු කැරලි වලට ගිහින් වැඩේ අනාගත්තා. උන්ගේ මේ වගේ විශාල නැගිටීමක් තිබ්බේ නැ. එත් මේක ඊට වඩා වෙනස්. එලෙව්වොත් අනිවා ගොඩ ගන්න පුළුවන්. මම කියන්නේ ඩොලර් එක 190 නෙමේ. එත් එක 250 - 350 අතර වගේ තියාගෙන ශේප් ගමනක් යන්න පුළුවන් කියන එක
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    17,563
    1
    7,688
    113
    Gampaha
    No machan.
    Me case eka center wela thiyenne Sataka set eka wate. unwa elewwama meke stability ekak enawa
    un saha wate horakana un ekka saha kisima molayak nathi un ekka diwwa nisa thama meka me ganata awa
    reverse karana eka lesi na. but eka karanna puluwan

    uba hithuwada me SL wala minissu parata bahala mehema eka Mind ekakin deyak wenuwen satan karayi kiyala?
    so anything is possible if it directed through right track
    uba dawas kiyak protest walata giyada? its a simple question. be honest
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,971
    29,155
    113
    Homagama
    uba dawas kiyak protest walata giyada? its a simple question. be honest
    පලවෙනි දවසේ රැ - බනිස් ගෙඩි 500 ක් අරගෙන ගිය. පැය 2 ක් හිටිය
    13 දවල් ගිහින් හවස අවා.
    අද යන්න හිටියේ ආයි . මාව වැටිලා කකුල ඇත ලෙලි ගිහින් තියෙන්නේ

    උබ ?
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    9,301
    17,391
    113
    .ඩුබායි වගේ ගිහින් සාමාන්‍ය JOB එකක් කරන් රට ස්ථාවර උන දවසක මෙහෙට එන්න
    උඹට ඩුබායිවලම මැරෙන්න වෙනවා RIP