උන්ම විතරක් නෙවේ මඩගහන්න කියපු කතාවෙ කෑල්ලක් විතරක් දාපු මේ වගේ කැම්පේන් කාරයෝන්ට අහුවෙන උන් ඉන්නකම් රටට ගොඩයාමක් නෑ.මුන් වගේ උන් කොහොමද බන් රටවල් පාලනය කරන්නේ. මූයි, ලාල් කාන්ත, සමන්ත විද්‍යාරත්න වගේ සේරම උන් ඡන්දේ ඉවර වෙනකල්වත් කට පියාගෙන හිටියොත් හොදයි නේද
මේක එඩිට් එකක් කියලා කියමුකො.. ඒත් ළගදි ඉදන් මුන් කියන්නේ ගොන් කතා කියලා උබලට තේරෙන්නෙ නැද්ද? එක්කො මුන් අනුර එක්ක ඇරියස් එකක් කවර් කරනවා.උන්ම විතරක් නෙවේ මඩගහන්න කියපු කතාවෙ කෑල්ලක් විතරක් දාපු මේ වගේ කැම්පේන් කාරයෝන්ට අහුවෙන උන් ඉන්නකම් රටට ගොඩයාමක් නෑ.
ඔව් ඌ ගොන් කතා කීපයක්ම කීව. ඌ හොඳ ඇමතිකමකට හරියන්නෙ නෑ කියන එකත් පිලිගන්නව. හැබැයි ඔයිට අන්ත මීහරක්නෙ අනිත් පක්ෂ වල ඉන්නෙ. උන් මීහරක් මදිවට පල් හොරු. උන් හොඳාද මීට වඩාමේක එඩිට් එකක් කියලා කියමුකො.. ඒත් ළගදි ඉදන් මුන් කියන්නේ ගොන් කතා කියලා උබලට තේරෙන්නෙ නැද්ද? එක්කො මුන් අනුර එක්ක ඇරියස් එකක් කවර් කරනවා.
මොන රොටිද බං. අලි කොටි පුටු සීනු මාලිමා ඔක්කොම ගූ ගොඩවල් තමයි. එකම දේ සමහරුන්ට ගොංකම, හොරකම ප්‍රදර්ශණය කරන්න අවස්ථාව හම්බුනේ නෑ. ජෙප්පෝ මෙහෙම තප්පුලනකොට තේරෙනවා උනුත් ගවයෝ කියල.එහෙනම් රොටියට දෙන්න උයා. පුහු තර්ක. බන් ඊට වැඩ්ය පිළිගන්න පුලුවන් එකක් කියපන් බන්
@kolavari ඩෝබි මහත්තයා මේක පොඩ්ඩක් හෝදලා දෙන්නකො

එහෙනං ඉතින් චන්දෙ දෙන්න වෙන්නෙ උඹෙ අම්මගෙ හුත්තට තමා...පර වේසිගෙ හුත්තට පොරවෙන් කෙලලා කට ලොකු කරලා චන්ද කොලේ ඔබන්න තියෙන්නේසරලයි.
මේ රටේ දුෂණයට සම්බන්ධ නොවුනු කිසිම පක්ෂයක් නෑ. අඩුම තරමේ වෘතිය සමිතියක්වත් සුරාකැමට සම්බන්ද වෙලා...
හොරකම විතරක් බැලුවොත් කවුරුත්ම නෑ.ඔක්කොම හොරු.
තාම තිරණය කරලා නෑ ඒ හින්දා... හැබැයි ඒ වගේම ගොටා පාට් 2 කරගෙන ආයේ පොලිම්වල ඉන්නත් බෑ
ඔය පල්ලෙහා තියෙන ලිස්ට් එකේ ඕනේ එකෙක් ට දීපන් අවුලක් නැහැ ඒත් ජෙප්පන් ට දෙන්න එපා උන් ඔක්කෝටම වඩා මෝඩයො ටිකක්හම්මේ , yako!
Source එකේ timestamp එකත් එක්ක දාලත් උබට මේ සිම්පල් theory එක තේරෙන්නේ නැත්නම් ඉතින් logic ගැන කතා කරලා වැඩක් නෑ.
හරි, උබට අනුව ජෙප්පෝ/මාලිමාව ගැලපෙන්නේ නෑ කියපන්කො.
එහෙනම් simply කියපන් ලංකාව ගොඩ දාන්න කාටද මේ රටේ පාලනය දෙන්න ඕනේ කියලා.
1. රනිල් - UNP
2. මහින්ද(නාමල්) - පොහොට්ටුව
3. සජිත් - SJB
වෙන කවුරු හරි ඉන්නවා නම් නායකයාගේ නමයි, පක්ෂයයි දාපන්.
මේවගේ සල්ලි වලට කඩේයන උන් රෙකමදෝරු කරනවනම් ඒ රෙකමදෝරු කරන උන්ට ඡන්ද දෙන්නම හොඳ නෑ.ඔය පල්ලෙහා තියෙන ලිස්ට් එකේ ඕනේ එකෙක් ට දීපන් අවුලක් නැහැ ඒත් ජෙප්පන් ට දෙන්න එපා උන් ඔක්කෝටම වඩා මෝඩයො ටිකක්![]()
පල හිගන ජෙප්පා පුක නොදීමේවගේ සල්ලි වලට කඩේයන උන් රෙකමදෝරු කරනවනම් ඒ රෙකමදෝරු කරන උන්ට ඡන්ද දෙන්නම හොඳ නෑ.
පරිශීලනයට පහසු නම් මුද්‍රිත මාධ්‍ය තමයි...ඒකේ කතා දෙකක් නෑ...kindle වගේ කොච්චර ඒවා තිබුනත් තාම හාඩ් කොපි සෙල් වෙන්නේ ඒකයි ඉතින්.
අනික ඉලෙක්ට්‍රෝනික් ස්ක්‍රින් එකක් දිහා බලන් ඉන්නවට වඩා පොතක් කියවන එක ලේසියි..
මමත් කොටින්ම කෝඩ් ලියනකොට පෑනයි පොතයි තමයි ඉස්සෙල්ලාම ගන්නේ ප්ලෑන් කරන්න...නෝට් ඇප් තිබුනට ඒවා වල ටයිප් කරනකොට මොලය ට්‍රිගර් වෙනවා අඩුයි සාපේක්ෂවව..
ඩිජිටල් මාධ්‍යයට වඩා මුද්‍රිත මාධ්‍ය භාවිතය පහසු වුනාට availability අතින් ගත්තම, පොටබිලිටි අතින් ගත්තම ඉතින් ඩිජිටල් මාධ්‍ය වාසි සහගතයි..
මේ කතාව කපලා කොටලා දාපු එකක් නිසා හරියට කියන්න අමාරුයි පොර මොකක් ගැනද කියන්නේ කියලා...
කවුරු හෝ කෙනෙක් මේකේ වැරද්ද රවුම් කරලා, තාර්කික විදිහට දානවානම් ලේසි වෙයි මාලිමාව ට මඩ ගහන උන්ට![]()

හත්තිලව්වේ, මේ අවුරුද්දකට වඩා පරණ එකක් නේ යකෝ.
නෙදකින් මේ වගේ පරණ කෑලි කපලා අන්දන්න පුලුවන් ජාතියේ අම්බරුවොත් එක්ක කොහමද රටක් හදන්නේ.
මඩ ගහන්න අලුත් කෑලි හොයගන්න බැරි වෙලා ද?
complete discussion එකේ අදාළ කෑල්ල බලපා.............න්.
මගුලක් කතා කරනවා.
ඔකේ ගූ සංකයත් එක්ක ඒ කාලේ(දැන් අවුරුද්දකටත් වඩා වැඩියි) debate එක යන්නේ JVP site එක policies ගැන අදාළ content එක update කරලා නෑ කියලා .
මේකේ හදුනා කියන්නේ JVP site එකේ ඒ content එක update කරල නෑ , එකේ වැරැද්ද පිලිගන්නවා එක update කරන්නම් කියලා. තව කියනවා JVP එක ගැන අදාළ කරගන්න එපා උන් ඉල්ලන්නේ මාලිමාවෙන්, එක වෙනුවට සංකයට update උනු ප්‍රතිපත්ති ප්‍රකාශයම බලන්න ඕනේ නම් දැනට උන්ගේ printed copy එක refer කරන්න පුළුවන් කියලා.
හයියෝ බන් ,
එක තමයි සිංහලෙන් අහල තියෙන්නේ වෙන කවුරු හරි ඉන්නවා නම් ඒ කෙනාගේ නමයි, පක්ෂයයි දාන්න කියලා මහත්තයෝ.
මේකේ එකෙක් වත් නෑ කියන්නේ, උබෙයි මගෙයි බදු සල්ලි වියදම් කරලා රට ගොඩ දාගන්න මනුස්සයෙක් තෝරන්න කිව්වම උබ චන්දෙ කටු ගාලා එනවද?
එහෙම නම් බොරුවට මේකේ thread දාගෙන politics ගැන කතා කරලා කාලේ නාස්ති කර ගන්න එපා.
මඩ ගහල වැඩක් නෑ බන් කොන්ද පණ තියෙන මනුස්සයෙක් නම් simply උබට පුළුවන් වෙන්න ඕනේ උබ විශ්වාස කරන මනුස්සයාගේ නමයි පක්ෂයයි කියන්න .
1. රනිල් - UNP
2. මහින්ද(නාමල්) - පොහොට්ටුව
3. සජිත් - SJB
වෙන කවුරු හරි ඉන්නවා නම් නායකයාගේ නමයි, පක්ෂයයි දාපන්.
prefer කරන්නේ pdf එකද text copy එක ද ගැන කියලා නෙවෙයි වාදය යන්නේ, ඕකේ වෙන්නේ සජියා JVP එකේ හැත්තෑ ගණන්වල විතර policy statement එකක තිබ්බ කැල්ලක් අල්ලාගෙන , JVP එක බලයට ආවොත් private properties රජයට පවර ගන්නවා කියලා කියලා ඉස්කෝලවල දෙක වසරේ පොඩි උන් ඉස්සරහයි, එයාලගේ රැලි වලයි කෑ ගහ ගහා යනවා. (Provincial election එක තියන්න තිබ්බ කාලේ)
සංකයා ඕක අල්ලාගෙන JVP එකට මඩක් ගහන්න යනවා. ඒකත් JVP එකේ site එකේ තිබ්බ content එක. එකේදී හදුන්නෙත්ති කියනවා උන් ඉල්ලන්නේ මාලිමාවෙන්, ඔය interview එක යනකොට මුන්ගේ JVP website එකේ policy එක ගැන අදාල content එක update කරලා නෑ. එතකන් සංකට update වෙච්ච එක බලන්න ඕනෙම නම් ඒ වෙනකන් මලිමාවේ අලුත් printed copy එක use කරන්න පුළුවන් කියලා.
තව ඊටත් ටික වෙලාවකට පස්සෙ කියනවා ඌට ඕනේ නම් new ebook එක download කර ගන්න පලුවන් කියලා .
මුන්ට හොයා ගන්න අලුතෙන් කෑලි නැතුව පරණ interview වල කෑලි කපලා මඩ campaign එක පටන් අරගෙන.
යකෝ දැන් JVP එකේ උන්ට වචනයක් වරදින්න බෑ , කට්ටිය trigger වෙනවා හෝ ගාලා.
මේවගේ ඒවා ට අහුවෙන low IQ හරක් එක්ක කොහොමද ඉතින් රටක් හදන්නේ.
More -