ක්වොන්ටම් ලිප් හඳුන්නෙත්ති වර්ෂන්

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    අවුරුද්දක් ගිහිනුත් තාම ඒ වගේ හැසිරෙන්නේ කියන්නේ 😂

    මම නම් හිතන්නේ මුන් progressive, මු Elon ගැන කියපු එකට apology කරලා තිබ්බා. එක හොද quality එකක්.
    පේන් විදිහට නම් JVP/NPP උන්ව සෑහෙන ලොකු threat එකක් වෙලා තියෙන්නේ හැම party එකකටම.
    එක හින්දා තමයි මුන්ගේ කතාවක හොයාගන්න බැරි නම් අඩු ගානේ හද්ද පරණ video එකක් හරි වැරදුනු වචනයක් හොයාගෙන මඩක් ගහල narrative එක change කරන්න හදන්නේ. But, totally failed!
    අමතක කරන්න එපා ඩොලර් නැවෙන් ගේනවා කියලා කියපු හරක් cope එකේ සභාපතිකම් කරන රටක් මේක.
    ඒ වගේ උන් එක්ක compare කරන කොට මේවා nothing.

    .
    ඔය පල්ලෙහා තියෙන ලිස්ට් එකේ ඕනේ එකෙක් ට දීපන් අවුලක් නැහැ ඒත් ජෙප්පන් ට දෙන්න එපා උන් ඔක්කෝටම වඩා මෝඩයො ටිකක්🤣🤣

    චන්දෙට එහෙම කරන්න බැහැ නේ ලොක්කා.
    එහෙම උනොත් vote එක cancel වෙනවා .
    එක්කෙනෙක් කියන්න.
    1. රනිල් - UNP
    2. මහින්ද(නාමල්) - පොහොට්ටුව
    3. සජිත් - SJB
    වෙන කවුරු හරි ඉන්නවා නම් නායකයාගේ නමයි, පක්ෂයයි.

    .
    Muge elon musk ge kathawa mulinma ahaddith mata nam pissu kiyala hithuna..pora tikak updated madi.hebei mun horakam karanne ne .eka nam sure.mun danne nethnam danne nethi ungen hari ahagena karanne nethe..

    Hebei ravi karunanayakai sagalai prasanna ranathungai ekka ena ranilta wada nam munta man kemathi..muntath deela balanna epai merenna kalin.

    Dennam oya mona labba kiwwath parana keriyonta nam denne ne ayeth chande.chande nodi innawa eeta hodai

    අනික කැපුවත් කොළ, නිල් කියාගෙන ඉන්න අඩුකුලේ උන් ටික ඇරෙන්න බහුතරයක් moderate, පාවෙන vote base එක අල්ලන් බෑ බන් මේවා දාලා.
    ඔය යල් පැනපු ප්‍රතිපත්තිවල වල තාම එල්ලිලා ඉන්නවා නම් , අන්න උන්ව reject කරන්න පුළුවන්. උන් update වෙනවා නම් අන්න උන් progressive. මිනිස්සුන්ට දැන් හොදටම අප්පිරිය වෙලා තියෙන්නේ lk politicians ලා . එකයි මිනිස්සු alternative solution එකකට යන්න try කරන්නේ.
    මන් නම් හිතන්නේ දැන් ලොකු movement එකක් තියෙනවා NPP එකට!
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,449
    100,450
    113
    මම නම් හිතන්නේ මුන් progressive, මු Elon ගැන කියපු එකට apology කරලා තිබ්බා. එක හොද quality එකක්.
    අයේම තව එකක එක නෑ කිව්ව. ආයේ හරිනිල එහෙම එක තමා හදුන් කිව්ව ඒක වැරදියි කියන්නේ නෑනේ. ( එකතාව JVP එක ඇතුලේ හරි කියල මාත් කියන්නේ)
    පේන් විදිහට නම් JVP/NPP උන්ව සෑහෙන ලොකු threat එකක් වෙලා තියෙන්නේ හැම party එකකටම.
    ඉන්න සෙට් එකට වඩා හොදයි කියන ඒක 50% ක දෙයක් මුන් මොකවත් කරලා නැති නිසා අපි දන්නේ නෑ.

    JVP NPP කියල දෙකක් ඉන්නේ වොට් කරන ගොඩේ උනාට නායකයෝ ඔක්කොම JVP නේ.

    දැන් ඉන්න උන් හරියට වැඩේ කරේ නැති නිසා ජනතාවට වෙන ඔප්‍ෂන් එකක් නැති නිසා NPP එකට කට්ටිය එකතු වෙනවා මිසක් උන්ගේ කතා 100% එකග නිසා නෙවෙයි නෙ. ඒක අනික් පක්ෂාවලට වඩා npp එකටම risk එකක්
     
    • Like
    Reactions: NRTG

    මම අහලා නෑ මුන්ගේ හොරකමක් ගැන, මුන් party එකක් විදිහට මුන්ගේ practise & disipline එක හොදයි.
    උන්ගේ party එක ඇතුලේ membersලා අතරේ හරි policy එකක් ගැන එකගතාවයක් නැත්නම් එක risk එකක්.
    හැබැයි, එහෙම issues තියෙනව නම් උන්ට මේ වෙනකන් survive වෙන්න බෑ.

    anyway මුනුත් ගැලපෙන්නේ නැත්නම් , මොකද්ද solution එක?
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,449
    100,450
    113
    මම අහලා නෑ මුන්ගේ හොරකමක් ගැන,
    පිඟන් හොදන අය අතින් නේ පිඟන් බිඳෙන්නේ.
    මුන් party එකක් විදිහට මුන්ගේ practise & disipline එක හොදයි.
    ඔතනම conflict නේ. පාටි එකක් විධියට හොඳ JVP එක නේ. එකේ ප්රතිපත්ති ඇතුලෙන්. එතකොට NPP එකෙත් ඒවමද ක්‍රියාත්මක වෙන්නේ.

    anyway මුනුත් ගැලපෙන්නේ නැත්නම් , මොකද්ද solution එක?
    තව සොලුෂන් එකක් ඕනිම නෑනෙ තියෙන සොලූෂන් එකක අඩුපාඩු කියන්න.

    මගේ නන් අදහස ලංකාව හදන්න බෑ දේශපාලන පක්ෂයකට මිනිස්සු වෙනස් වෙන්න කැමති නැත්තං.
     
    • Like
    Reactions: NRTG

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මම අහලා නෑ මුන්ගේ හොරකමක් ගැන, මුන් party එකක් විදිහට මුන්ගේ practise & disipline එක හොදයි.
    anyway මුනුත් ගැලපෙන්නේ නැත්නම් , මොකද්ද solution එක?
    උන්ගේ වෘතිය සමිති කරපු දේවල් හොයලා බලපන්,
     
    • Like
    Reactions: NRTG

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    උන්ගේ වෘතිය සමිති කරපු දේවල් හොයලා බලපන්,
    තියෙනවා නම් share කරන්න. දැනුම බෙදා ගන්න. :baffled:

    පිඟන් හොදන අය අතින් නේ පිඟන් බිඳෙන්නේ.
    අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා . වැසි වැස්සොත් ගඟ පිරේ :baffled:

    ඔතනම conflict නේ. පාටි එකක් විධියට හොඳ JVP එක නේ. එකේ ප්රතිපත්ති ඇතුලෙන්. එතකොට NPP එකෙත් ඒවමද ක්‍රියාත්මක වෙන්නේ.
    තව සොලුෂන් එකක් ඕනිම නෑනෙ තියෙන සොලූෂන් එකක අඩුපාඩු කියන්න.

    මේ explantion එක deadlock වගේ,
    party එක ඇතුලේ conflict එකක් තියෙනවා නම් , sure! ඒක 100% risk එකක්.
    but , මම හිතෙන්නේ නෑ එහෙම එකක් තියෙනවා නම් NPP එකට මෙච්චර කල් survive වෙන්න පුළුවන් කියලා .
    මේ 45 sec clip එකෙත් මඩ පාර ගහන්නේ ඕක explain කරන කොට කියන වචන ටිකක් අල්ලාගෙන. ඌම කියනවා update වෙන්න කියලා.

    අනිත් එක අපි vote කරන්න ඕනේ public identity or figure එකකට නෙවයි හොද manifesto එකකට.
    manifesto එකේ ලස්සන print copy එක විතරක් තිබිලා මදි එකේ තියෙන polcies හරියට ක්‍රියාත්මක කරනවා කියලා legally accountable වෙන්න ඕනේ. මන් අහලා නෑ කවුරුවත් එහෙම කියනවා මුන් ඇරෙන්න.
    මගේ නන් අදහස ලංකාව හදන්න බෑ දේශපාලන පක්ෂයකට මිනිස්සු වෙනස් වෙන්න කැමති නැත්තං.

    Agree! Attitude !! ඔවා හදන කන් මොනවත් වෙනස් කරන්න බෑ.
    Bertolt Brechtකිව්වා වගේ අලුතෙන් ජනතාවක් පත් කර ගන්න ඕනේ එහෙනම් .

    quote-would-it-not-be-simpler-if-the-government-dissolved-the-people-and-elected-another-bertolt-brecht-66-53-75.jpg

    but එකට ආදර් ශය දෙන්න ඕනේ රටේ පලවෙනි පුරවැසියාගේ ඉදන්.
    ඌ හොරක් නම් උගේ වටේ ඉන්න උන් ගැන කතා කරලා වැඩක් නෑ.
    ඒකට මේ corrupted system එක eliminate කරන්න ඕනේ.

    මම marry කරලා නෑ, මට වයස තියෙනවා, හොද job එකක් තියෙනවා. මන් කැමතියි මේ රට හැදෙනවට.
    එහෙම කරන්න බැරි නම් එක ම solution එක migrate කරන එක,
    bt at least try එකක්වත් දෙන්න නැත්නම්, එක kinda sloppy. Sad story!

    තියෙන options වලින් එකක් try කරලවත් බලන්න ඕනේ .
    so, elction එක ක් තියෙනවා , එහෙම ලේසියෙන් මිනිස්සු වෙනස් කරන්න බෑ.
    දැනට available option 4ක් විතර තියෙනවා.
    Solution එක විදිහට, එකක් select කරගන්න වෙනවා .

    1.රනිල් - UNP
    2. සජිත් - SJB
    3. මහින්ද - පොහොට්ටු
    4. අනුර - NPP /JVP
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,449
    100,450
    113
    තියෙනවා නම් share කරන්න. දැනුම බෙදා ගන්න. :baffled:

    අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා . වැසි වැස්සොත් ගඟ පිරේ :baffled:
    නෑ ඕක එහෙම එකක් නෙවෙයි. ඇත්තම වෙන දේ. පිඟන් හෝදන්න උපදෙස් දෙන අය අතින් පිඟන් කැඩෙන්න විදියක් නෑනේ
    මේ explantion එක deadlock වගේ,
    party එක ඇතුලේ conflict එකක් තියෙනවා නම් , sure! ඒක 100% risk එකක්.
    but , මම හිතෙන්නේ නෑ එහෙම එකක් තියෙනවා නම් NPP එකට මෙච්චර කල් survive වෙන්න පුළුවන් කියලා .
    මේ 45 sec clip එකෙත් මඩ පාර ගහන්නේ ඕක explain කරන කොට කියන වචන ටිකක් අල්ලාගෙන. ඌම කියනවා update වෙන්න කියලා.

    අනිත් එක අපි vote කරන්න ඕනේ public identity or figure එකකට නෙවයි හොද manifesto එකකට.
    manifesto එකේ ලස්සන print copy එක විතරක් තිබිලා මදි එකේ තියෙන polcies හරියට ක්‍රියාත්මක කරනවා කියලා legally accountable වෙන්න ඕනේ. මන් අහලා නෑ කවුරුවත් එහෙම කියනවා මුන් ඇරෙන්න.

    Agree! Attitude !! ඔවා හදන කන් මොනවත් වෙනස් කරන්න බෑ.
    Bertolt Brechtකිව්වා වගේ අලුතෙන් ජනතාවක් පත් කර ගන්න ඕනේ එහෙනම් .

    quote-would-it-not-be-simpler-if-the-government-dissolved-the-people-and-elected-another-bertolt-brecht-66-53-75.jpg

    but එකට ආදර් ශය දෙන්න ඕනේ රටේ පලවෙනි පුරවැසියාගේ ඉදන්.
    ඌ හොරක් නම් උගේ වටේ ඉන්න උන් ගැන කතා කරලා වැඩක් නෑ.
    ඒකට මේ corrupted system එක eliminate කරන්න ඕනේ.

    මම marry කරලා නෑ, මට වයස තියෙනවා, හොද job එකක් තියෙනවා. මන් කැමතියි මේ රට හැදෙනවට.
    එහෙම කරන්න බැරි නම් එක ම solution එක migrate කරන එක,
    bt at least try එකක්වත් දෙන්න නැත්නම්, එක kinda sloppy. Sad story!

    තියෙන options වලින් එකක් try කරලවත් බලන්න ඕනේ .
    so, elction එක ක් තියෙනවා , එහෙම ලේසියෙන් මිනිස්සු වෙනස් කරන්න බෑ.
    දැනට available option 4ක් විතර තියෙනවා.
    Solution එක විදිහට, එකක් select කරගන්න වෙනවා .

    1.රනිල් - UNP
    2. සජිත් - SJB
    3. මහින්ද - පොහොට්ටු
    4. අනුර - NPP /JVP
    අපි කවුරුවත් witness කරලා නෑ මේ කට්ටිය රටක පාලනයක් අරගෙන යනවා. ඉතිං දැනට තියෙන ඔකොමා prediction 50% ඕක වැඩි කරගන්න පුළුවන් එක්කෝ උන් කරයි කියන්න සාක්ෂි එකතු කරගන්නවා එක්කෝ නොකරයි කියන්න සාක්ෂි එකතු කරගන්නවා.

    එකෙන් මම ඉන්නේ මුංට කරන්න බෑ නානවා කියන පැත්තේ හේතුව මේ කට්ටිය අන්තිමට කරපු අරගල දෙකම ඉවර උනේ මිනිස්සු ගොඩක් අනාථ කරගෙන. ඒ කාලේ වැඩ කරපු අයගෙන් ඉතුරු අය තාම JVP එකේ යට කණු නිසා මට හිතනවා NPP එකත් ෆේල් වෙයි කියල. අනික් එක තනියම ඡන්දයක් දිනන්න බැරි උනා ඔය ප්‍රතිපත්ති වලට ආසන වැඩි ගාණක් ගත්තෙත් මහින්දට සෙට් වෙලා.
    දැන් කට්ටිය ප්ලග් වෙලා ඉන්නෙත් මේ අයගේ ප්‍රතිපත්ති නිසා නෙවෙයි අනික් ඔක්කොම ෆේල් නිසා.
    කැමතියි දැනගන්න ඇයි ඔයා NPP එක මේක ගොඩදායි කියල හිතන්නෙ කියන එක.

    දැනට දේශපාලනයේ ඉන්න කාට දුන්නත් මේකේ වෙනසක් නෑ ඒ හැමෝම අඩු වැඩි වශයෙන් අද තියෙන තත්වෙට එන්න උඩව් කරලා තියෙනවා තමන්ගේ උපරීමයනේම.
     
    • Like
    Reactions: NRTG

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    .

    දැන් ඉන්න උන් හරියට වැඩේ කරේ නැති නිසා ජනතාවට වෙන ඔප්‍ෂන් එකක් නැති නිසා NPP එකට කට්ටිය එකතු වෙනවා මිසක් උන්ගේ කතා 100% එකග නිසා නෙවෙයි නෙ. ඒක අනික් පක්ෂාවලට වඩා npp එකටම risk එකක්

    අමෝ අමෝ නේත 🙏🏻🤣

    මෙච්චර කල් ඔයාලා එකතු වුනේ පොහොට්ටුවේ කතා 100%ක් හරි සහ එකඟ නිසානේ නේද 😂🤭

    අනිත් පක්ෂ හරි ප්‍රතිපත්තිගරුකයි නේත 🤣🤣
     
    • Haha
    Reactions: sherek

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,449
    100,450
    113
    අමෝ අමෝ නේත 🙏🏻🤣

    මෙච්චර කල් ඔයාලා එකතු වුනේ පොහොට්ටුවේ කතා 100%ක් හරි සහ එකඟ නිසානේ නේද 😂🤭

    අනිත් පක්ෂ හරි ප්‍රතිපත්තිගරුකයි නේත 🤣🤣
    (y)
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,599
    72,796
    113
    මාලඹේ
    මම නම් හිතන්නේ මුන් progressive, මු Elon ගැන කියපු එකට apology කරලා තිබ්බා. එක හොද quality එකක්.
    පේන් විදිහට නම් JVP/NPP උන්ව සෑහෙන ලොකු threat එකක් වෙලා තියෙන්නේ හැම party එකකටම.
    එක හින්දා තමයි මුන්ගේ කතාවක හොයාගන්න බැරි නම් අඩු ගානේ හද්ද පරණ video එකක් හරි වැරදුනු වචනයක් හොයාගෙන මඩක් ගහල narrative එක change කරන්න හදන්නේ. But, totally failed!
    අමතක කරන්න එපා ඩොලර් නැවෙන් ගේනවා කියලා කියපු හරක් cope එකේ සභාපතිකම් කරන රටක් මේක.
    ඒ වගේ උන් එක්ක compare කරන කොට මේවා nothing.

    .

    චන්දෙට එහෙම කරන්න බැහැ නේ ලොක්කා.
    එහෙම උනොත් vote එක cancel වෙනවා .
    එක්කෙනෙක් කියන්න.
    1. රනිල් - UNP
    2. මහින්ද(නාමල්) - පොහොට්ටුව
    3. සජිත් - SJB
    වෙන කවුරු හරි ඉන්නවා නම් නායකයාගේ නමයි, පක්ෂයයි.

    .

    අනික කැපුවත් කොළ, නිල් කියාගෙන ඉන්න අඩුකුලේ උන් ටික ඇරෙන්න බහුතරයක් moderate, පාවෙන vote base එක අල්ලන් බෑ බන් මේවා දාලා.
    ඔය යල් පැනපු ප්‍රතිපත්තිවල වල තාම එල්ලිලා ඉන්නවා නම් , අන්න උන්ව reject කරන්න පුළුවන්. උන් update වෙනවා නම් අන්න උන් progressive. මිනිස්සුන්ට දැන් හොදටම අප්පිරිය වෙලා තියෙන්නේ lk politicians ලා . එකයි මිනිස්සු alternative solution එකකට යන්න try කරන්නේ.
    මන් නම් හිතන්නේ දැන් ලොකු movement එකක් තියෙනවා NPP එකට!
    මෝඩ හම්පඩ ජෙප්පන් ට නැතුව ඕනේ එකෙක් ට දෙන්න කියලා කිව්වේ බං 🤩
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    නෑ ඕක එහෙම එකක් නෙවෙයි. ඇත්තම වෙන දේ. පිඟන් හෝදන්න උපදෙස් දෙන අය අතින් පිඟන් කැඩෙන්න විදියක් නෑනේ

    අපි කවුරුවත් witness කරලා නෑ මේ කට්ටිය රටක පාලනයක් අරගෙන යනවා. ඉතිං දැනට තියෙන ඔකොමා prediction 50% ඕක වැඩි කරගන්න පුළුවන් එක්කෝ උන් කරයි කියන්න සාක්ෂි එකතු කරගන්නවා එක්කෝ නොකරයි කියන්න සාක්ෂි එකතු කරගන්නවා.

    එකෙන් මම ඉන්නේ මුංට කරන්න බෑ නානවා කියන පැත්තේ හේතුව මේ කට්ටිය අන්තිමට කරපු අරගල දෙකම ඉවර උනේ මිනිස්සු ගොඩක් අනාථ කරගෙන. ඒ කාලේ වැඩ කරපු අයගෙන් ඉතුරු අය තාම JVP එකේ යට කණු නිසා මට හිතනවා NPP එකත් ෆේල් වෙයි කියල. අනික් එක තනියම ඡන්දයක් දිනන්න බැරි උනා ඔය ප්‍රතිපත්ති වලට ආසන වැඩි ගාණක් ගත්තෙත් මහින්දට සෙට් වෙලා.
    දැන් කට්ටිය ප්ලග් වෙලා ඉන්නෙත් මේ අයගේ ප්‍රතිපත්ති නිසා නෙවෙයි අනික් ඔක්කොම ෆේල් නිසා.
    කැමතියි දැනගන්න ඇයි ඔයා NPP එක මේක ගොඩදායි කියල හිතන්නෙ කියන එක.

    ඔයාගේ answer එකේම answer එක තියෙනවා. හිටපු සහ කරපු කට්ටිය fail නිසා.
    අනිත් කාරණය උන්ගේ political practice එක.
    මම කියටවත් කියන්නේ නෑ JVP/NPP administration level එකට ආවොත් ඊට පහු වෙනිදම මේ රට සුඛිත් මුදිත වෙනවා කියලා. මට දැනට ඉන්න කට්ටිය compare කරාම මුන්ට වඩා හොද set එකක් available නැහැ.
    මුන් ආවා කියලා system change කරන්න බෑ , bt අඩු ගානේ තියෙන system එක හරියට systematic කර ගන්න මුන්ට capability එක තියේවි.
    අනිත් එක corruption තියෙන කන් අපි වගේ රට වල් වලට කිසිම ගොඩ ඒමක් නෑ.
    ලෝකේ කොහෙවත් නෑ 100% corruption නැති කරපු රටක්. bt අපිට administration level එකේ ඉදන් මේ යම් කිසි level එකකට initiative කරන්න අඩු ගානේ එක step එකක් හරි ඉස්සරහට යන්න chnace එකක් තියේවි.

    දැනට දේශපාලනයේ ඉන්න කාට දුන්නත් මේකේ වෙනසක් නෑ ඒ හැමෝම අඩු වැඩි වශයෙන් අද තියෙන තත්වෙට එන්න උඩව් කරලා තියෙනවා තමන්ගේ උපරීමයනේම.
    ඔයා කිරියේ හොද content share කරලා තියෙනවා මම ඒවා refer(most of the IT related stuff) කරලා තියෙනවා. Good stuff! keep it up!

    but, I'm sorry bro. මට මේ answer එක accept කරන්න බෑ.
    කාට දුන්නත් වැඩක් නෑ කියලා චන්දෙ කටු ගාලා එන්න බැහැනේ.
    අපිට next election එකේදී option 4ක් available වේවී.
    kinda like binary choice.
    So, අපි කවුරු හරි බෑ කියලා reject කරනවා නම් at least කාටද මේක දෙන්න ඕනේ කියල choice එකක් තියෙන්න ඕනේ.

    මෝඩ හම්පඩ ජෙප්පන් ට නැතුව ඕනේ එකෙක් ට දෙන්න කියලා කිව්වේ බං 🤩
    ජෙප්පෝ නෑ කියලා හිතන්නකෝ.
    එකක් කියන්න ලොක්කා. :baffled:

    1.රනිල් - UNP
    2. සජිත් - SJB
    3. මහින්ද - පොහොට්ටු
    4. වෙන කෙනෙක් ඉන්නවා නම් නායකයගේ නමයි & පක්ෂය
    ------ Post added on Jul 1, 2024 at 8:45 AM
     
    Last edited: