Dambadiva දඹදිව - help

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,681
    23,311
    113
    ඉන්දියාවෙ අරන් ගිහින් ඇටදෙක ගලවගනි පරිස්සමෙන්. කැරි හොරු ඉන්නෙ ලංකාවේ හොඳ විශ්වාස තැනකින් පලයන්.
    Impossible
     
    • Like
    Reactions: GDKN2

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,478
    2,025
    113
    PPL travels - PPL fb menna meken giya/yanawa ape naaki nadayo thaama and can recommend... mona asawakda manda natabun balanna yanne... :baffled:
    elma broo

    මීවනපලානේ තට්ට අංකල් ධර්මය තෝරන විදිය අවුල් උනාට බුදුන් වැඩසිටියේ ලංකාවේ වෙන්න පුලුවන් බොහෝ දුරට. සුද්දන්ගේ කපටි කෙරුවාවල් අපි නොදන්නවයෑ. බුදුන් ඉන්දියාවේ වැඩසිටියා නම් ඉන්දියාවේ ඔච්චරටම බුද්ධ ශාසනය පිරිහෙන් විදියක් නෑ.
    :D

    ඉන්දියා ඉතිහාසය කියලා පොත් කීපයක් තියනවා. ඒවා කියෙව්වානම් ඔය වගේ මතයන් ගොඩක් දුරට නැතිව යාවි.
    අනික සුද්දන්ගෙ කපටි කෙරුවාව කියන එකෙන් මොනාද ඔයා අදහස් කලේ
    :D

    :love:

    බුදුන් ලන්කාවෙ උපන් කියන උන් ලන්කාවෙන් එලියෙ විස්තර මොනවත් දන්නෙ නැද්ද අප්පා
    සුද්දන් ලන්කාවෙ ඉතිහාසය අලුතෙන් ලීවා කියමුකො
    බුදු දහම තියෙන්නෙ ලන්කාවෙ විතරද

    මියන්මාර්, තායිලන්ත, චීන, ජපාන වගේ රටවලත් බුදු දහම තියෙනවා
    ඒ මිනිස්සුන්ගෙ ඉතිහාසෙත් ලියවිලා තියෙන්නෙ ඉන්දියාවෙන් බුදු දහම ආව කියල
    සමහර රටවල මිනිස්සු ලන්කාව කියලා රටක් දන්නෙත් නෑ
    උන් උන්ගෙ රටේ බුදුන් උන්න කියන්නෙත් නෑ

    ලින් මැඩ්යො වගේ හැසිරෙන්න එපා
    රටෙන් එලියෙ මිනිස්සු උන්ගෙ ආගම් සහ ඉතිහාසෙ ගැනත් පොඩ්ඩක් හොයලා බලන්න
    එක්කො උන්ගෙත් ඉතිහාසෙ සුද්දො ම ලිව්ව කියමු මෙහෙ වගේම

    • Cambodia - Approximately 97%
    • Thailand - Approximately 95%
    • Myanmar (Burma) - Approximately 88%
    • Bhutan - Approximately 75%
    • Sri Lanka - Approximately 70%
    • Laos - Approximately 67%
    • Mongolia - Approximately 55%
    eekanm sira kathawa
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මහමෙව්නාවෙ ස්වාමින් වහන්සේලාගෙ මෙහෙයවීම මත සිදු කෙරෙන දඹදිව වන්දනාව නම් හොඳයි මචං. ගමන ගැන ගත්තොත් Shopping යන්නෑ, නිගන්ඨයො බලන්න යන්නෑ, කෝච්චියෙ ගමන් නෑ. Luxury බස් වල, හොඳ hotel වල නවතින්නෙ.
    නිකං නටබුන් බලලා එනවා නෙවේ, ඒ ඒ තැන් වල ධර්ම දේශනා, විශේෂ වන්දනා, පුද පූජා එහෙම සිදු කරනවා.

    මේ දවස් වල රෑ 9.00ට ශ්‍රද්ධා TV live එක ටිකක් බලපන්කො.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    තනියම යවන්න එපා තව අදුරන එක්කෙනෙක් දෙන්නෙක් එක්ක යවන්න. නැත්නම් නොයවා ඉන්න එක තමා හොද. ගොඩක් වෙලවට එකම පවුලෙ දෙන්නෙක්වත් යනවා දබදිව.
     
    • Like
    Reactions: War Fighter

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,520
    9,211
    113
    අපේ කට්ටිය ගිහින් කටු ටිකක් සෙට් වෙලා තිබ්බා
    කෑම අවුල් වෙලා. හැමදාම එකම කෑම එක. හාල්මැස්සෝ සහ තම මොනද එකක්
    කාමර ෂෙයා කරන එක 4ක් වගේ
    ප්‍රයිවසි කේස්
    වෙලාව බැලන්ස් කරන එකෙත් අවුල් තියෙනවා. පෙලක් තැන් මිස් වෙලා තිබ්බා
    ෂොපින් සීන් එක නම් හොඳට වෙලාව දීලා තිබ්බලු
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    බුදුන් ලන්කාවෙ උපන් කියන උන් ලන්කාවෙන් එලියෙ විස්තර මොනවත් දන්නෙ නැද්ද අප්පා
    සුද්දන් ලන්කාවෙ ඉතිහාසය අලුතෙන් ලීවා කියමුකො
    බුදු දහම තියෙන්නෙ ලන්කාවෙ විතරද

    මියන්මාර්, තායිලන්ත, චීන, ජපාන වගේ රටවලත් බුදු දහම තියෙනවා
    ඒ මිනිස්සුන්ගෙ ඉතිහාසෙත් ලියවිලා තියෙන්නෙ ඉන්දියාවෙන් බුදු දහම ආව කියල
    සමහර රටවල මිනිස්සු ලන්කාව කියලා රටක් දන්නෙත් නෑ
    උන් උන්ගෙ රටේ බුදුන් උන්න කියන්නෙත් නෑ

    ලින් මැඩ්යො වගේ හැසිරෙන්න එපා
    රටෙන් එලියෙ මිනිස්සු උන්ගෙ ආගම් සහ ඉතිහාසෙ ගැනත් පොඩ්ඩක් හොයලා බලන්න
    එක්කො උන්ගෙත් ඉතිහාසෙ සුද්දො ම ලිව්ව කියමු මෙහෙ වගේම

    • Cambodia - Approximately 97%
    • Thailand - Approximately 95%
    • Myanmar (Burma) - Approximately 88%
    • Bhutan - Approximately 75%
    • Sri Lanka - Approximately 70%
    • Laos - Approximately 67%
    • Mongolia - Approximately 55%
    India museum ekaka thiyanawalu bn hanba wecha dewal budunge thawa katha mktad mehe pisso inne.
     
    • Like
    Reactions: banda065

    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    අපේ කට්ටිය ගිහින් කටු ටිකක් සෙට් වෙලා තිබ්බා
    කෑම අවුල් වෙලා. හැමදාම එකම කෑම එක. හාල්මැස්සෝ සහ තම මොනද එකක්
    කාමර ෂෙයා කරන එක 4ක් වගේ
    ප්‍රයිවසි කේස්
    වෙලාව බැලන්ස් කරන එකෙත් අවුල් තියෙනවා. පෙලක් තැන් මිස් වෙලා තිබ්බා
    ෂොපින් සීන් එක නම් හොඳට වෙලාව දීලා තිබ්බලු
    මොකද්ද බං ඒ් ආයතනය ?