James Gunn Superman movie 2025

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,859
    152,593
    113
    Wot dis? :eek:

    @Stimulus mind your thoughts??
    Set footages, photos වලින් ඉතින් ෆිල්ම් එක කොහොම වෙයි ද කියන එක ගැන කියන්න අමාරුයි. ෆිල්ම් එකේ පළවෙනි full trailer එකවත් බලලා තමයි ඒක කියන්න වෙන්නෙ. Superman suit එකේ colors නම් හොදයි bright ගතිය තියෙන නිල් පාටකින් design කරලා තියෙන නිසා. ආයෙ Red trunk එක ගෙනාපු එක නම් සෑහෙන අවුල්.