E lap eka hoday ban.. aparade.. ikmanatama wikinenna athi
i5,i7 දෙකක් තිබුණා. i7 ඒවා thermal issues හින්දා අතහැරලා තිබ්බේ.දෙකම විකිණිලා.
වෙන තැන්වල තියෙනවා ඕකම 95ට ලක්ෂෙට විතර.හැබැයි ඉතින් උන්ගෙන් ප්‍රශ්නයක් අහලා උත්තරයක් එහෙම ගන්න බෑ.ඉබ්බගෙන් පිහාටු ගන්නවා වගේ ඒකත්.
15.6" හින්දයි ,replaceable battery හින්දයි වැඩියක්ම ඕක ගන්න හැදුවේ. රැම් දෙකක් ගහන්නත් පුලුවන ,අමතර SSD එකක් දාන්නත් පුලුවන්.T480 වලට යන්න හිතෙන්නේ නෑ.15" ලැප්ටොප් එකක් පාවිච්චි කරලා 14" එකකට ගියාම incompatible වගේ .