පුදුම විදිහට හොද ගතිගුණ තියෙන කෙල්ලෙක්. පිරිසිදු කම ගත්තොත් උපරිමයි. මායි තව එකෙකුයි තමයි පර්සනල් ඇසිස්ටන්ට් විදිහට හිටියෙ. එයා මාර විදිහට මට ලන් වුනා. කොටින්ම කෑම කෑවෙත් එකට. එයාට පිරිසිදුව කෑම හදලා ගෙනත් තිබ්බෙ මම දන්න ගර්ල් කෙනෙක්. සෑහෙන්න කෑම ජාති තිබ්බා. හවස එයාට බාත්රූම් ෆිටින්ග්ස් ඇඩ් එකක් තිබබා. රතු පාට ග්ලැමර් ඩ්‍රෙස් එකක් ඇදගෙන ඒක ශූට් කරෙ. ඇත්තටම පට්ට ලස්සනයි. එයාගෙයි මගෙයි පුදුමාකාර බැදීමක් තිබ්බේ.
.............
ඊයෙ රෑ දැක්ක හීනෙ. ඇත්තටම කියවා නම් ලුසිඩ් ඩීම් එකක් වගෙ. උදෙ ඇහිරිලා බලද්දී හීනයක් වුනාට ඒ වෙලාවෙ ඒක දන්නෙ නැහැ නෙ. ඇත්තටම හීන හරිම පුදුම දෙයක් නෙ. මේ හීනේ නම් ෆීල් වුනා පට්ටටම.
මම හරිම ආසම චරිතයක්. පුදුම සුන්දර හිනාවක් තියෙන කෙල්ලෙක් යොහානි. මම හිතන්නෙ කාටවත් බැහැ යොහානි ගැන වැරදි දෙයක් කියන්න. ලංකාවේ ගායිකාවක් හැටියට ගිය උපරිම දුර සහ අන්තර්ජාතික ව ලංකාවෙන් කියලා දන්න එකම ගායිකාව යොහානි.
ලුසිඩ් ඩීම් එකකම හිර වෙලා ඉන්න තියෙනවා නම් පට්ට.

).