දබුල්ලේ ෆෝන් හොරකම උඩින් 😂🙌

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මූට දෙකක් ඇනල ඒ සුදු කෙල්ලගෙ ගෞරවේ ආරක්ශා කරල දෙන්න තරම් කොන්දක් තිබ්බ පිරිමියෙක් එතන හිටියෙ නෑනේ.

    භාරගන්න කවුරුත් නැති උනොත් මම ලෑස්තියි. දරුවා එක්කම
     

    Rastapopoulos

    Well-known member
  • මූට දෙකක් ඇනල ඒ සුදු කෙල්ලගෙ ගෞරවේ ආරක්ශා කරල දෙන්න තරම් කොන්දක් තිබ්බ පිරිමියෙක් එතන හිටියෙ නෑනේ.

    භාරගන්න කවුරුත් නැති උනොත් මම ලෑස්තියි. දරුවා එක්කම
    උඹ මේක කර ගැහුවොත් ඇටේ වල්ල පිටින් ගලවලා විකුණලා තියෙයි උදේ ඇහැරෙද්දි.
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,698
    6,019
    113
    @ගෙදර
    දැන් නිව්ස් වලට කිව්වෙ මුන් දෙන්නා කලිනුත් ෆෝන් හොරකම් කරලා අහු වෙලා උසාවිත් දාපු දෙන්නෙකලු
    e2bed000-abbc-11ec-a9df-04547321fadd

    a ayata me wage system ekak hadanna one :yes:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,445
    1
    101,370
    113
    34
    Kalutara
    හිතපන්කෝ පිරිමියෙක් ඔය දේ කළා නම් දත් දෙකක් බඩේනේ ඔය වෙද්දී. මුන් ගෑනු නිසාද වීඩියෝ කරලා විතරක් නවතින්නේ? කෝ යකෝ සමානාත්මතාවය? :angry:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,104
    113
    මේ කෙල්ලගෙ හැටියට කඩවල් ගානෙ ගිහින් ෆෝන් හොරකම් කර කර නෝන්ඩි නොවී ටික්ටොක් එකවුන්ට් එකක් හදාගෙන පොඩ්ඩක් වනන්න ගත්තනං කොරියන් හරක් ටිකක් අන්දගෙන ෆෝන් එකට 20ක් ගෙන්නගන්න තිබ්බා 🤣

    Anyway පොඩ්ඩක් අර එහා පැත්තට යන්කො ෆෝන් එක දෙන්න කියද්දි ගිහින් බලන්න තිබ්බෙ කඩකාරයාට 😁
     

    Rastapopoulos

    Well-known member
  • හිතපන්කෝ පිරිමියෙක් ඔය දේ කළා නම් දත් දෙකක් බඩේනේ ඔය වෙද්දී. මුන් ගෑනු නිසාද වීඩියෝ කරලා විතරක් නවතින්නේ? කෝ යකෝ සමානාත්මතාවය? :angry:
    ඇයි බං ලොකු හුත්තී කියන්නේ ගැහුවා කියලා කියනවා කියලා පොඩි හුත්ති ඒ වෙලාවේ ගානට කලන්තේ කියලා ඇක්ට් එක දෙනවා. මූන්ට උස්සන්න දීලා පොඩි කැරිය ගානට වැඩේ කරනවා කඩේ ඉද්දී.
     
    • Haha
    Reactions: Heshan Daminda

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    926
    1,138
    93
    අරුත් නිකන් පප්ප ගම ඉන්න ඵකෙක් වගේ..වැරුද්දක් කරා අහු වුනා පොලිසියට කෝල් කරන්න තිබ්බේ නිකන් උන්ට මහ පාරේ කෑ ගහ ගහ අපහාස නොකර..අනික මොකක්ද අර උෟ නිතරම කියන්නේ ඒකි ගවුමක් අැන්ඳ කියල කථාවක්.ගවුමක් අඳින්නේ නැතුව කෙල්ලෝ රෙද්දෙ හැට්ටේ අඳින්නද හොරකමේ ඵනකොට🤔
    Nice Try. Habayi gahanna dena ekak na
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,104
    113
    හිතපන්කෝ පිරිමියෙක් ඔය දේ කළා නම් දත් දෙකක් බඩේනේ ඔය වෙද්දී. මුන් ගෑනු නිසාද වීඩියෝ කරලා විතරක් නවතින්නේ? කෝ යකෝ සමානාත්මතාවය? :angry:
    මොකද කියන්නෙ හෙසාන් සමාව දීලා යහමගට ගමුද අර සුදු එකීව 😁 ? නාසිස්ටික් නැතුව ඇති ඒකි
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,309
    113
    අරුත් නිකන් පප්ප ගම ඉන්න ඵකෙක් වගේ..වැරුද්දක් කරා අහු වුනා පොලිසියට කෝල් කරන්න තිබ්බේ නිකන් උන්ට මහ පාරේ කෑ ගහ ගහ අපහාස නොකර..අනික මොකක්ද අර උෟ නිතරම කියන්නේ ඒකි ගවුමක් අැන්ඳ කියල කථාවක්.ගවුමක් අඳින්නේ නැතුව කෙල්ලෝ රෙද්දෙ හැට්ටේ අඳින්නද හොරකමේ ඵනකොට🤔

    She should punished for thievery obviously and that guy should punished for abusing her publicly. There are more civilized ways to handle problems.

    ඌ public ඕක කරන්නේ නැතුව අස්සකට එක්කන් ගියා නම් මූ දූශනේ කරන්න හැදුව කියල උන් අනිවා කියනවා. දැක්කනේ අර ලොකු එකී කිව්වා ගැහුවා කියනවා කියල.

    හොඳ වෙලාවට ඒ කොල්ලට මොලේ තියනවා තොපි දෙන්නට වඩා
     

    AnuradhaRa

    Well-known member
  • ඌ public ඕක කරන්නේ නැතුව අස්සකට එක්කන් ගියා නම් මූ දූශනේ කරන්න හැදුව කියල උන් අනිවා කියනවා. දැක්කනේ අර ලොකු එකී කිව්වා ගැහුවා කියනවා කියල.

    හොඳ වෙලාවට ඒ කොල්ලට මොලේ තියනවා තොපි දෙන්නට වඩා
    හොරකම් කරල පලපුරුදු අය වගේ
    ප්ලෑන් B C D ඔක්කොම කල්පනා කරල ඇවිත් තියෙන්නෙ