FCUK Daraz

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    බඩු වගයක් ගන්න කර්ට් එක හදලා වොව්චර් ටික කලෙක්ට් කරලා ඔක්කම කරද්දී voucher already used lu, වවුචර් රිමූව් කරලා ප්‍රොසීඩ් කරන්නලු, මොන හුත්#ක්ද?
    වවුචර් නැත්නම් මුන්ගෙන් බඩු ගන්නෙත් නැහැ😂.
    1000321918.png
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ඔහොම වෙන්නෙ උඹ අකවුන්ට් දෙකකින් Same voucher එක claim කරල ඇති. දැන් උන් Duplicate account අල්ලනව මොනවහරි විදියකින්. කොච්චර හැදුවත් අල්ලගන්නව. එතකොට Bank discount අනං මනං දෙපාරක් ක්ලේම් කරන්න බෑ.
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    ඔහොම වෙන්නෙ උඹ අකවුන්ට් දෙකකින් Same voucher එක claim කරල ඇති. දැන් උන් Duplicate account අල්ලනව මොනවහරි විදියකින්. කොච්චර හැදුවත් අල්ලගන්නව. එතකොට Bank discount අනං මනං දෙපාරක් ක්ලේම් කරන්න බෑ.
    නැහැ බන් මන් 10k බඩු ගන්න Account දෙකක් යූස් කරන්නේ මක්කටයි. එක පරාම ගන්න ටික ගන්නවානේ.voucher එක යූස් කරා හැකි 30k වෙනකම්. මන් මලාට daraz එකෙන් 30k බඩු ගන්නේ නැහැ .
     
    • Like
    Reactions: chami2015

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,644
    5,779
    113
    KALUTHARA
    Mata oka una okkoma clear kala cart eka . Aith dammama voucher eka select karanna pennuwe na . Auto add weno antimata
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,730
    13,290
    113
    permanently blocked wela tyenne mage account eka.. nikan order ekakwath dana be.. uba voucher ain karla dana pluwanda blapan. atakota tmai enne
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,791
    2
    54,447
    113
    The voucher worked fine for me when I placed an order for nearly the same amount on the same day

    SatNP8o.png
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    permanently blocked wela tyenne mage account eka.. nikan order ekakwath dana be.. uba voucher ain karla dana pluwanda blapan. atakota tmai enne
    Voucher ain karala order dala wadak nha.
    I don't know what's wrong with them will try again on Tuesday for sampathath card, they didn't give the Thursday commercial discount also.

    permanently blocked wela tyenne mage account eka.. nikan order ekakwath dana be.. uba voucher ain karla dana pluwanda blapan. atakota tmai enne
    New account hadanna baida?
    Ey ehama.block karanne?

    ow ban. discount items walata limitations thiyanwana awulak naha
    habai wate yawanne nathuwa hariyatama issue eka kiyanawanan hari. un kiyana widiyata keruwata mokuth wenasak naha
    Eaka thamai