daraz එකෙන් බඩු ගද්දි පරිසමින්

despa

Active member
  • Jan 22, 2010
    704
    197
    43
    මන් අවුරුදු ගණක ඉදන් daraz එකෙන් බඩු ගන්නේ.අවට ගියාට ගන්නෙත් නැ පොඩක්ට් එකේ රිවිව් ඔක්කොම බලලා සෙල්ලර් ගේ රිවිව් බලලා තමයි බයි කරන්නේ. මොන හරි කෙස් එකක් තිබ්බොත් රිටර්න් කරලා රිෆන්ඩ් ගන්නවා. ගිය මාසේ ඔර්ඩර් කරපු බඩු වගයක ෆේක් අයිටම් එකක් තිබිලා විස්තරේ කියල රිටර්න් කරා. මෙන්න ටික දවසකින් රිටර්න් කරපු එක ආපහු එනවා quality checking කියලා පේපර් එකකුත් එක්ක. අයිටම් එකත් යවපු විදියට නෙමේ ආවේ. ලයිව් චැට් එකට කතා කරලා හේතුව ඇහුවම, හේතුව email එකකින් එවල ඇති බලාගන්න කිව්වා. මට කිසිම email එකක් ඇවිල්ලත් නැ.අනික මිට ටික කාලෙකට කලින් ගත්ත headset එකක් වෙරන්ටි කාලය ඇතුලත වැඩ නැතුව ගිය. daraz එකට කතා කරලා කිව්වම සෙලර් ගේ විස්තර දුන්නා. සෙලර් ට කතා කරාම බලලා කියන්නම් කිව්වා අයේ කිසිම රිප්ලයි එකක් නැ. මේ අයිටම් දෙකම ලොකු ගණන් වල ඒවා නෙමේ ඉතින් අතැරලා දතහැකි හැබැයි ලොකු ගණක අයිටම් එකක් අරන් මෙහෙම උනොත් පාඩුව විදගන්න වෙන්නේ අපිටමයි.
    Junk emails wala ehema nettam spam emails wala check kala da
     
    • Like
    Reactions: nethumshan

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    අපේ උන්ට බිස්නස් මයින්ඩ් සෙට් එකක් නෑ නේ, උන්ට ඕන ජරාවක් කාගේ හරි ඇඟේ ගහල ගානක් කඩාගන්න, ලොස් එකක් වුනත් කස්ටමර් වටිනවා කියල තේරෙන්නේ නෑ, මම රිවීව්ස් වල දැකල තියෙනවා තග් පාට් එකේ රිප්ලයි, එහෙම උන්ගෙන් කිසිම දෙයක් ගන්නේ නෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    Daraz එකේ ගොඩක් විකුනන්නේ පිටකොටුවෙන් අඩුවට ගන්න බඩු අපේ එවුන් . කැඩෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. කැඩුණේ නැත්නම් තමා පුදුම වෙන්න ඕනේ 🤩🤩
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    අපේ උන්ට බිස්නස් මයින්ඩ් සෙට් එකක් නෑ නේ, උන්ට ඕන ජරාවක් කාගේ හරි ඇඟේ ගහල ගානක් කඩාගන්න, ලොස් එකක් වුනත් කස්ටමර් වටිනවා කියල තේරෙන්නේ නෑ, මම රිවීව්ස් වල දැකල තියෙනවා තග් පාට් එකේ රිප්ලයි, එහෙම උන්ගෙන් කිසිම දෙයක් ගන්නේ නෑ.
    lol typical sinhala mindset eka machan. customer service tiya ape un minihekta kata karannawat dannawada para thote di.
     
    • Like
    Reactions: nethumshan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    daraz flagship store kiyala tinne, ewagen gatta kauru hari innawada? ewa aulak atuwa ati neda bn?
    සමහරක් ඒව normal ප්‍රයිස් එකටත් වැඩි. flagship ස්ටෝ එකෙන් මන් ලැප් stand එකක් දැම්ම. ඒක 1750යි ඒවලේ. කොහොමහරි සෙලර් කාරයා සතියක් යනකණුත් ෂිප් කරේ නෑ. order එක කැන්සල් කරලා ආයේ නිකමට ප්‍රයිස බැලුවම දැක්කේ 1600ය ගානක්.
    Junk emails wala ehema nettam spam emails wala check kala da
    ඔව්. ඒ කොකකවත් නෑ.
    අපේ උන්ට බිස්නස් මයින්ඩ් සෙට් එකක් නෑ නේ, උන්ට ඕන ජරාවක් කාගේ හරි ඇඟේ ගහල ගානක් කඩාගන්න, ලොස් එකක් වුනත් කස්ටමර් වටිනවා කියල තේරෙන්නේ නෑ, මම රිවීව්ස් වල දැකල තියෙනවා තග් පාට් එකේ රිප්ලයි, එහෙම උන්ගෙන් කිසිම දෙයක් ගන්නේ නෑ.
    ඔව්. මාත් දැකලා තියෙනවා එහෙම ඒවා.
    ඔව් මචං ඒකෙ බඩු ගොඩක් හොඳයි. මං towel එකක් ගත්ත. ඒක made by Celsius
    daraz mall එකේ බඩු අවුලක් නෑ. ඒවගේ කොහොමත් කරන්නේ කම්පැනි වලින්මනේ
    return un awilla aragena yanawada? anthnam koheta hari return karanna onada?
    ඇවිල්ලා අරන් යනවා. ඒක පාරක් මට prompt xp එකට ගිහින් බාරදෙන්න උනා.
    Daraz එකේ ගොඩක් විකුනන්නේ පිටකොටුවෙන් අඩුවට ගන්න බඩු අපේ එවුන් . කැඩෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. කැඩුණේ නැත්නම් තමා පුදුම වෙන්න ඕනේ 🤩🤩
    ඔව් එහෙම වෙන්න ඇති.
     
    • Like
    Reactions: vito

    piyals

    Well-known member
  • Sep 21, 2009
    873
    720
    93
    රිටන් කරනකොට අපිට ගිහිල්ල උන්ගේ ලොකේෂන්ඩ්‍ එකට ඩ්‍රොප් කරන්න කියනවා නේද? ගෙදරට ඇවිල්ල අරන් යන්න කියන්න පුලුවන්ද ?
     
    • Like
    Reactions: vito and nethumshan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    man eka parak dash cam ekak gaththa xiaomi.
    3 months yannath kalin wada nathuwa giya.
    warranty thibbeth naha.
    but seller ta katha kalama u inspection ekak karanna item eka ewanan qwwa.
    yawwma u check karala aluth ekak ewwa.
    ehema honda unuth inanwa.
    pattama chora unuth innawa ithin.
    ඔව්. මටත් ඒක පාරක් මෙට්‍රොපොලිටන් එකෙන් ලෙන්ස් එකක් අරන් පොරට ඉක්මනට ඕනි කිව්වම එදාම ෂිප් කරලා පැය 24ක් යන්න කලින් ගෙදරට ආවා. කෝල් කරලත ඇහුවා ආවද කියලා.
    රිටන් කරනකොට අපිට ගිහිල්ල උන්ගේ ලොකේෂන්ඩ්‍ එකට ඩ්‍රොප් කරන්න කියනවා නේද? ගෙදරට ඇවිල්ල අරන් යන්න කියන්න පුලුවන්ද ?
    රිටර්න් කරද්දී එක තෝරන්න තියෙනවා. මට ඒක පාරක් කුරියර් එකට ගිහින් දෙන්න උනා