Ireland yanna 🇮🇪

netnet

Well-known member
  • Oct 6, 2016
    9,492
    8,255
    113
    a48fe4ed-6505-4f38-ba41-69820a01420e.jpg
    මචන් අයර්ලන්ඩ් හොද්ද ජීවත් වෙන්න. හෙල්ත් කෙයා ඇසිසිටන්ට් ගියා මම දන්න තුන් දෙනෙක් ( ලන්කාවේ ඉදල නෙමෙයි) ඉන්න ගෙදරත් එක්කම දෙන ටයිම් ටෙබල් එකට ක්ලයන්ට්ලගේ ගෙවල් වලට යන්න වාහනේ ඉදල දුන්නා. ඒව තමන්ගේ වගේ තමයි. හැබැයි ෆැමිලි ගන්න පුලුවන් අවුරුදු 5 න් පස්සේ නමුත් ඊට කලින් ගන්න පුලුවන් උනත් ඩ්පෙන්ඩන්ට් එන කෙනාට වර්කින් රයිට්ස් තියේද කියල හොයන්න ඔන. සැලරි එක 2500 + ගන්න පුලුවන්. උබලගේ අදහස මොකක්ද
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    Ireland wala lokuma expense eka inna gedara thamai. Accommodation denawa kiyanne aurudu 5k yaddi hodata settle wela family eka genna ganna puluwan. Wade attanam supiri
     
    • Like
    Reactions: Thiefx

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    පලයල්ලා පලයල්ලා දැන්ම jvp ආවොත් ලංකාවම ඉවරයි.දැම්මම යන අය යන්න.
     
    • Like
    Reactions: fxmoney

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,492
    8,255
    113
    Ireland wala lokuma expense eka inna gedara thamai. Accommodation denawa kiyanne aurudu 5k yaddi hodata settle wela family eka genna ganna puluwan. Wade attanam supiri
    Lankawe idala nemei machn yanne. wade genuine. habei family eka gannawanm company accomodations wala inna baha. wenama inna wenawa.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,091
    4,756
    113
    Abyss
    a48fe4ed-6505-4f38-ba41-69820a01420e.jpg
    මචන් අයර්ලන්ඩ් හොද්ද ජීවත් වෙන්න. හෙල්ත් කෙයා ඇසිසිටන්ට් ගියා මම දන්න තුන් දෙනෙක් ( ලන්කාවේ ඉදල නෙමෙයි) ඉන්න ගෙදරත් එක්කම දෙන ටයිම් ටෙබල් එකට ක්ලයන්ට්ලගේ ගෙවල් වලට යන්න වාහනේ ඉදල දුන්නා. ඒව තමන්ගේ වගේ තමයි. හැබැයි ෆැමිලි ගන්න පුලුවන් අවුරුදු 5 න් පස්සේ නමුත් ඊට කලින් ගන්න පුලුවන් උනත් ඩ්පෙන්ඩන්ට් එන කෙනාට වර්කින් රයිට්ස් තියේද කියල හොයන්න ඔන. සැලරි එක 2500 + ගන්න පුලුවන්. උබලගේ අදහස මොකක්ද
    Uba agency ekak karanawa needa?
     
    • Haha
    Reactions: $onny and netnet

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,022
    49,332
    113
    සේදවත්ත
    a48fe4ed-6505-4f38-ba41-69820a01420e.jpg
    මචන් අයර්ලන්ඩ් හොද්ද ජීවත් වෙන්න. හෙල්ත් කෙයා ඇසිසිටන්ට් ගියා මම දන්න තුන් දෙනෙක් ( ලන්කාවේ ඉදල නෙමෙයි) ඉන්න ගෙදරත් එක්කම දෙන ටයිම් ටෙබල් එකට ක්ලයන්ට්ලගේ ගෙවල් වලට යන්න වාහනේ ඉදල දුන්නා. ඒව තමන්ගේ වගේ තමයි. හැබැයි ෆැමිලි ගන්න පුලුවන් අවුරුදු 5 න් පස්සේ නමුත් ඊට කලින් ගන්න පුලුවන් උනත් ඩ්පෙන්ඩන්ට් එන කෙනාට වර්කින් රයිට්ස් තියේද කියල හොයන්න ඔන. සැලරි එක 2500 + ගන්න පුලුවන්. උබලගේ අදහස මොකක්ද
    හොදයි
    අදි බදු
    රෙසිස්ට්
    අදි ආදායම්