Lankawe idala nemei machn yanne. wade genuine. habei family eka gannawanm company accomodations wala inna baha. wenama inna wenawa.Ireland wala lokuma expense eka inna gedara thamai. Accommodation denawa kiyanne aurudu 5k yaddi hodata settle wela family eka genna ganna puluwan. Wade attanam supiri
mama danna egency eken karanne EU witharai health care only but full process ekata 9500eur yanawa. job eka genuinekohomada job set karaganne ban
IT field ehema kohomada
Uba agency ekak karanawa needa?මචන් අයර්ලන්ඩ් හොද්ද ජීවත් වෙන්න. හෙල්ත් කෙයා ඇසිසිටන්ට් ගියා මම දන්න තුන් දෙනෙක් ( ලන්කාවේ ඉදල නෙමෙයි) ඉන්න ගෙදරත් එක්කම දෙන ටයිම් ටෙබල් එකට ක්ලයන්ට්ලගේ ගෙවල් වලට යන්න වාහනේ ඉදල දුන්නා. ඒව තමන්ගේ වගේ තමයි. හැබැයි ෆැමිලි ගන්න පුලුවන් අවුරුදු 5 න් පස්සේ නමුත් ඊට කලින් ගන්න පුලුවන් උනත් ඩ්පෙන්ඩන්ට් එන කෙනාට වර්කින් රයිට්ස් තියේද කියල හොයන්න ඔන. සැලරි එක 2500 + ගන්න පුලුවන්. උබලගේ අදහස මොකක්ද![]()
mama danna egency eken karanne EU witharai health care only but full process ekata 9500eur yanawa. job eka genuine
ow Ireland walatama gihin balala karala enawa owner. uge ganit ehe ekiyak mama hitanneagency eken job eka hyla denwada?
kohe indanda yanne?Lankawe idala nemei machn yanne. wade genuine. habei family eka gannawanm company accomodations wala inna baha. wenama inna wenawa.
හොදයිමචන් අයර්ලන්ඩ් හොද්ද ජීවත් වෙන්න. හෙල්ත් කෙයා ඇසිසිටන්ට් ගියා මම දන්න තුන් දෙනෙක් ( ලන්කාවේ ඉදල නෙමෙයි) ඉන්න ගෙදරත් එක්කම දෙන ටයිම් ටෙබල් එකට ක්ලයන්ට්ලගේ ගෙවල් වලට යන්න වාහනේ ඉදල දුන්නා. ඒව තමන්ගේ වගේ තමයි. හැබැයි ෆැමිලි ගන්න පුලුවන් අවුරුදු 5 න් පස්සේ නමුත් ඊට කලින් ගන්න පුලුවන් උනත් ඩ්පෙන්ඩන්ට් එන කෙනාට වර්කින් රයිට්ස් තියේද කියල හොයන්න ඔන. සැලරි එක 2500 + ගන්න පුලුවන්. උබලගේ අදහස මොකක්ද![]()