ඉතින් බන් ඔතනනේ ප්‍රශ්නේ තියෙන්නේ. private bus උනත් company එකක් දාල service එකක් පටන් ගන්නේ නැත්තේ ඇයි. privatize කරත් ලංකාවේ හරියට ඕක වෙන්නේ නෑ. දේශපාලුවන්ට ගති බිස්නේස්ස් කාරයෝ මාෆියා එකක් හදාගන්නවා ඊට පස්සේ ගාස්තු වැඩි වෙනවා service එක ඊට හරියන්න දෙන්නේ නෑ. දැන් bus ගැමුණු බලපන් උන්ගේ mafia එකක්නේ ගෙනියන්නේ. ඔක්කටම කලින් ඕව දෙසපාලුවන්ගේ ග්‍රහනෙන් මුදන්න system එකක් හදන්න ඕනදැන් තියෙන්නේ ප්‍රයිවට් බස් සර්විස් එකක් නෙමෙයි. ඒක ස්වං රැකියාවක්. ගමේ මුදලාලියට හිතුනොත් බස් එකක් ගත්තා ඇමතියට පන්දමක් ඇල්ලුවා පර්මිට් එක ගත්තා බස් එක පාරට දැම්මා. කෝච්චි සීන් එක එහෙම බෑ. සිස්ටම් එකම එක කම්පැනියක් රන් කරන්න ඕන ප්‍රමිතියට
