Printer Help

dragon119

Active member
  • Dec 25, 2017
    401
    214
    43
    broter dcpT-220 printer එක හොදයිද , මේකේ head එක replace කරන්න ඕන නෑ කියනවා, දවසකට ප්‍රින්ට් 3ක් වගේනම් ගන්නේ සුදුසු මොනවගේ එකක්ද කියල දන්න අය ඉන්නවනම් උදව් කරන්න.
     
    • Like
    Reactions: nidarsha91

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    Man gawa tibba.. rata yana nisa massinata dunna

    Oke mata awla giye paper feed karanna tiyena widiya

    Oita wada mata set Epson L130 eka
     
    dragon119

    Active member
  • Dec 25, 2017
    401
    214
    43
    Man gawa tibba.. rata yana nisa massinata dunna

    Oke mata awla giye paper feed karanna tiyena widiya

    Oita wada mata set Epson L130 eka
    epson thmai mamath mulin beluwa, ara hed eke case eka nisai aul une, a gena denuwath bawayak ne, hed ekak maru karanan loku ganak yanawa kiyalai shop walin kiyanne
     
    • Like
    Reactions: dilshanniranga

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,612
    15,167
    113
    New Zealand
    Man gawa tibba.. rata yana nisa massinata dunna

    Oke mata awla giye paper feed karanna tiyena widiya

    Oita wada mata set Epson L130 eka
    EPSOn L130 කියන්නේ පට්ට භාණ්ඩයක් බන්. ජීවිතේට ලෙඩ එන්නෙ නෑ. ඒත් දැන් අලුතෙන් ගන්න රු 65000/ක් විතර යනවා බන්. ඉස්සර ඕක රු 21000කට විතර තිබුනේ. Original Ink රු 2000-2100 අතරේ මිලකට ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: dilshanniranga

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    EPSOn L130 කියන්නේ පට්ට භාණ්ඩයක් බන්. ජීවිතේට ලෙඩ එන්නෙ නෑ. ඒත් දැන් අලුතෙන් ගන්න රු 65000/ක් විතර යනවා බන්. ඉස්සර ඕක රු 21000කට විතර තිබුනේ. Original Ink රු 2000-2100 අතරේ මිලකට ගන්න පුලුවන්.
    Man gatte 27i. Awrudu 7k wage wenawa dan
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,583
    23,196
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    hed ekak newei wena mokakda ekaklu Thiyenne
    this is print head
    700x700-899.jpg