ඒ වෙලාවට දැනෙන්නේ නැ adrenaline rush එක නිසා.
අම්බෝ #9inchesEKAta dekata wadunoth kohomada?
------ Post added on Jul 11, 2024 at 7:26 PMඒ වෙලාවට දැනෙන්නේ නැ adrenaline rush එක නිසා.
ඇගේ තියෙන, ඉනෙන් උඩ වෙඩි වදින්න පුලුවන්, වදින කෙනාට අවධානම අඩුම area එක or spot එක මොකද්ද?උරහිසම ඩෙන්ජර් පුතා. ඉතාම වැදගත් ස්නායු පද්ධති, රුධිර නාල පද්ධති, පිටින් තියෙන්නේ
උබ නේත KPI
K කියන්නේ කලේගාන නේත
------ Post added on Jul 11, 2024 at 6:18 PM
පරිස්සමෙන් ආශ්රය කරපන් මචන්. පේනවනෙ වටේ ඉදපු උන්ටත් වෙච්ච දේ.හපෝ ඕවට නම් මම නැ, එත් ඔය කන්ජිපානි එක්ක ඉස්කෝලේ ගියපු මාලිගාවත්තේ කොල්ලෝ කීපදෙනෙක්ම මෙහෙ ඉන්නවා මම අදුරන.
ඇගේ තියෙන, ඉනෙන් උඩ වෙඩි වදින්න පුලුවන්, වදින කෙනාට අවධානම අඩුම area එක or spot එක මොකද්ද?
පිච්චෙනවා වගේ දැනෙන්නේ වැදුන තැන ඉස්සෙල්ලම
ඔව් වදින රේන්ජ් එක විදිය අනුව ඕක වෙනස් වෙනවා.වෙඩි වැදුන උන් කීප දෙනෙක්ම කිව්වා ඕක මට.
Film වල උරහිසටම නේ තියාගන්නේ.උරහිසම ඩෙන්ජර් පුතා. ඉතාම වැදගත් ස්නායු පද්ධති, රුධිර නාල පද්ධති, පිටින් තියෙන්නේ
උබ නේත KPI
K කියන්නේ කලේගාන නේත
------ Post added on Jul 11, 2024 at 6:18 PM
ඇට දෙක අයින් කරලා දාන්න බැරිද. 🫣ජිවත් විම එපා වෙනවා. මිනිස්සු ජිවිතේ නැති කරන්න කියලා තියනවා අනන්තවත්.
උබෙ අතේ ඇගිලි කීයද තියෙන්නෙ දැන්පොඩි කාලෙ මගෙ අතේ රතිඤ්ඤයක් පුපුරල මුළු අල්ලම හතර අතට පැලුන
ඇගිලි තුනකම පුරුක් ගැලවෙලා විසි වුණා. හොද වෙලාවට වම් අත
මට මතක විදියට ඒ වෙලාවෙ මට වේදනාවක් දැනුණෙ නෑ
අම්මත් මතක් කරනව දැං කොල්ල හ්ම් සද්දයක් නැතුව හිටිය කියල
හැබැයි ඉතිං මැහුම් ගලෝන දවස්වල මුළු ඉස්පිරිතාලෙම දෙවනත් වෙන්න කෑ ගැහුව. ගොඩක් පොඩියි මම
ඇගිලි 5 ම තියෙනවඋබෙ අතේ ඇගිලි කීයද තියෙන්නෙ දැන්
Photo or didn't happenඇගිලි 5 ම තියෙනව
ඇගිලි තුනක පුරුක ගාණෙ අඩුයි
පකයඝෙ බොරුPhoto or didn't happen
පකයඝෙ බොරු
ඕක ඇත්තනම් මේලහකට ත්රේඩ් 100ක් විතර දාලා
පොඩිකාලෙ පඩයක් ගියත් ඒක මතක් කරලා ත්රේඩ් දාන එකා ඕක නොදා ඉදී
