oke noise cancellation weda karanne kohomada bn ? normal ear cup eken close welada ? neththam electrical function wena scene ekakinda ?ඔව් මගුළ, මගෙ ලඟ තියෙනව සෝනි ULT900 එකක්. පොඩි එකාගෙ සද්දෙයි කොකෝමෙලන් දාන ඒවයි ඔක්කොම ඇහෙනව. එතකොට කොහොමත් අමාරුයි ෆෝකස් කරන්න මට නම් හීනියට එලියෙන් ඇහෙන එක. ඔලුව වැඩ කරන්නෙ ඒකෙ සද්දෙ අහන්න. දැන් මම දාන්නෙ නෑ වැඩ කරද්දි, කම්මලේ බල්ල වගේ වෙලා. අපේ පොඩි එකීගෙත් වොලියුම් අල්ට්රා ප්රෝ මැක්ස්
mage eke unplug karala tiyenne noise ahenawa adui, eth mokuth play noraka plug karapu gaman seal wela yanawa, ara flight take off karaddi wenawa wage seen ekak



